Liam_livingstone Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/liam_livingstone/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 04 May 2023 13:40:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! https://lankansports.com/mumbai-indians-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b6%b9%e0%b7%8f/ Thu, 04 May 2023 13:40:56 +0000 https://lankansports.com/?p=15987 MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා . මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු […]

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා .

මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

මීට සති කිහිපයකට ඉහතදීද මේ ආකාරයෙන්ම දෙපිල මුණ ගැසුණු නමුත් තරඟයේ ප්‍රථිපලය වූයේ තියුණු තරඟයකින් පසු මුම්බායි කණ්ඩායම පරාජය වීමයි .

මුම්බායි කණ්ඩායමට තීරණාත්මක වූ අද තරඟයේදී පෙර තරඟයේ වාඩුව ගන්නට මුම්බායි පිතිකරුවන් සමත් වද්දී

ඔවුන් හමුවේ පෙර තරඟයේ වීරයා වූ අර්ශ්දීප් සිංගේ පන්දුවාර 3 කුත් පන්දු 5 ක් වූ කෝටාව දැක්වූයේ ලකුණු 66 කට එක් කඩුල්ලක් ලෙසින් වීමද විශේෂත්වයක් .

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලියම් පන්දු 42 කදී ලකුණු 82 ක් නොදැවී රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතරකින් වර්ණවත් විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ජිටේශ් ශර්මා හයේ පහර දෙකක් හා හතරේ පහර පහක් සමඟින් නොදැවී ලකුණු 49 ක් රැස් කලේය .

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් යලිත් සාර්ථක වූ පියූශ් චව්ලා කඩුලු දෙකක් බිඳ දැමීය.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි මුම්බායි පළමු කඩුල්ල ලෙසින්.

නායක රෝහිත් ශර්මා ලකුණු රැස්කිරීමට ප්‍රථමව දවාගන්නට රිශී දවාන් සමත් වූ අතර ඊයේ තරඟය මුම්බායි පිල වෙනුවෙන් රෝහිත්ගේ දෙසියවැනි තරඟය වීමද විශේෂත්වයක්.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ශර්මාගේ දැවී යාමෙන් අනතුරුව දෙවන කඩුල්ල ලෙසින් කැමරන් ග්‍රීන් ලකුණු 23 කට දැවී ගියේ පීඩනය තව දුරටත් මුම්බායි පිතිකරුවන්ට යොමු කරමින් .

තිලක්වර්මා පන්දු 10 කදී ලකුණු 26 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී පංජාබය වෙනුවෙන් නෙතන් එලිස් කඩුලු දෙකක් දවාගත් අතර රිශී දවාන්ද එක් කඩුල්ලක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් ඉශාන් කිශාන් සම්මාන දිනාගත්තේය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal https://lankansports.com/%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a/ Fri, 04 Nov 2022 13:37:08 +0000 https://lankansports.com/?p=12722 රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022 බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා. ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා. Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය […]

The post රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා.

ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා.

රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති නිසා තරගාවලියේ පළමු තරග හතර ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර Russell ඔහුගේ ආදේශකයා ලෙස එම තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

රුවන්ත කෑල්ලපොතට BBL වරම් (lankansports.com)

Russell මීට පෙර ද මෙම කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ 2014/15 තරග වාරයේ දීයි.

“මේ තරග වාරයේ නැවතත් බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරන්න ලැබෙන එක සතුටක් වගේම මම නොඉවසිල්ලෙන් ඉන්නේ තරගාවලියට සහභාගී වෙන්න.

නැවතත් කණ්ඩායමට එක් වෙන්න ලැබුණ එක ගැන මම පුදුම වෙලා ඉන්නේ. මේ කණ්ඩායමට තරගාවලිය හොඳින් ආරම්භ කරන්න මම මගේ උපරිමය ලබා දෙනවා,”යනුවෙන් Russell ප්‍රකාශ කර තිබුණා.

Renegades කළමනාකරු ප්‍රකාශ කර සිටියේ, Russell ඔවුන්ගේ පළමු සැලසුම්වල සිටි නිසා ඔහුව අමතර ක්‍රීඩකයෙකු ලෙස එක් කර ගැනීමට පසුබට නොවූ බවයි.

“මේ තරග වාරයේ දීRussell නැවත පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඔහු ලෝකේ ප්‍රබල විස්සයි විස්ස ක්‍රීඩකයෙක්.

ඔහු වගේ ක්‍රීඩකයෙක් තමයි අපිට ඕන. ඔහු අපගේ කණ්ඩායමට තුන් ඉරියව්වෙන් වටිනාකමක් එක් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal appeared first on 1XBet Sri Lanka.

]]>
ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts https://lankansports.com/%e0%b6%a2%e0%b7%9a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b7%92-%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84/ Wed, 12 Oct 2022 12:32:25 +0000 https://lankansports.com/?p=12313 ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා. ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා. Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ […]

The post ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts appeared first on 1XBet Sri Lanka.

]]>
ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා.

ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා.

Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ David Malan (ඩේවිඩ් මලාන්) හට වැටුප් වර්ධකය අහිමිව තිබෙනවා.

ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

Harry Brook (හැරී බෲක්), Mathew Potts (මැතිව් පොට්ස්), Reece Topley (රීස් ටොප්ලි), David Wlley (ඩේවිඩ් විලී) පළමු 30 දෙනා අතරට ඇතුළත්ව සිටිනවා.

ඔවුන් මීළඟ මාස 12ක කාලය තුළ දී රතු පන්දුවෙන් සහ සුදු පන්දුවෙන් යන දෙකෙන්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.