Legends_league_cricket_tournament_2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/legends_league_cricket_tournament_2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Sep 2022 13:36:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali https://lankansports.com/warne-%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-warne-is-better-than-m/ Tue, 27 Sep 2022 13:36:20 +0000 https://lankansports.com/?p=12079 Warne මට වඩා දක්ෂයි Legends League Cricket Tournament 2022 මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්. නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා. ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි […]

The post Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali appeared first on 1XBet Sri Lanka.

]]>
Warne මට වඩා දක්ෂයි

Legends League Cricket Tournament 2022

මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්.

නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි ප්‍රථම ස්ථානයේ පසු වෙද්දී ඔහුට කඩුලු 92ක් පිටුපසින් සිටිමින් Shane Warne එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Legends League Cricket තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට එක් වූ මාධ්‍ය හමුවක දී මුත්තයියා මුරලිදරන් විසින් තමන්ගේ ප්‍රතිවාදී කඩුලු දඩයම් කරන්නා වූ Shane Warne පිළිබඳ මතකය අවදි කරනු ලැබුවා.

ඔබේ කැමතිම ක්‍රීඩකයා ක්‍රීඩා කරන තරග ඉසව්වකදී ඔහුට ඔට්ටුවක් අල්ලන්න 1Xbet තුලින් පුලුවන්,

කැමතිම ක්‍රීඩකයා,දක්ශත්ම ක්‍රීඩකයා නම් කරලා මුදල් ජයග්‍රහන ලබාගන්න,1Xbet සමග දැන්ම එකතුවන්න

“මම හිතන්නේ ඔහු මට වඩා දක්ෂයි. අපි ක්‍රීඩා කරන කාලයේ මම ඔහු දිහා බලලා බොහෝ දේවල් ඉගෙන ගත්තා.

අපි හැමෝටම ඔහු නැති අඩුව ඉතාම තදින් දැනෙනවා.”

මුරලි, Warne ගේ අහිමි වීම පිළිබඳ සංවේදී වෙමින් ප්‍රකාශ කර සිටියා.

Warne මට වඩා දක්ෂයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali appeared first on 1XBet Sri Lanka.

]]>