Leaked_videos Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/leaked_videos/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 24 Jan 2023 12:10:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. SLC Board XI squad for 3-day warm-up game against England Lions.. https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/ Tue, 24 Jan 2023 12:10:01 +0000 https://lankansports.com/?p=13938 එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සිව්දින තරගාවලියට පෙර පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට ලබා දී තිබෙනවා. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත […]

The post එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. SLC Board XI squad for 3-day warm-up game against England Lions.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි..

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සිව්දින තරගාවලියට පෙර පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට ලබා දී තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම සඳහා නවක ක්‍රීඩකයින් රැසක් නම් කර තිබෙන අතර ඒ අතර මෑතක දී ටෙස්ට් වරම් දිනා ගත් දුනිත් වෙල්ලාලගේ ද සිටිනවා.

ඒ හැරුණු විට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් ජනිත් ලියනගේ ද කණ්ඩායමට එක්ව සිටිනවා.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

මෙම තුන්දින පුහුණු තරගය හෙට (ජනවාරි 25) සිට ලබන 27 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

එම තරගයෙන් අනතුරුව ආරම්භ වීමට නියමිත තරග 2කින් සමන්විත සිව්දින තරගාවලිය ජනවාරි 31 වැනිදා සිට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් අනතුරුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි 15 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම‍ :

  • සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, ලහිරු උදාර , පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, නිමේෂ් විමුක්ති, ඉසිත විජේසුන්දර, කවිඳු පතිරත්න, දුෂාන් හේමන්ත, නිම්සර අතරගල්ල, දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුශ්ක .
එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි.. SLC Board XI squad for 3-day warm-up game against England Lions.. appeared first on 1XBet Sri Lanka.

]]>
බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි.. babar azam leaked his private videos, PCB comes to support https://lankansports.com/%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b6%a9%e0%b6%b4%e0%b6%a7-%e0%b7%80%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%ba/ Fri, 20 Jan 2023 11:58:42 +0000 https://lankansports.com/?p=13875 බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල වැඩි වශයෙන් ම කතාබහට ලක් වන මාතෘකාවක් වන Babar Azamගේ යැයි කියන වීඩියෝ පට පිළිබඳව ප්‍රථම වරට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. පසුගිය සඳුදා රාත්‍රියේ Instagram පරිශීලකයකු විසින් Babar Aza විසින් තවත් කාන්තාවක් සමඟ, (ඇය පාකිස්තාන ක්‍රිකට් […]

The post බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි.. babar azam leaked his private videos, PCB comes to support appeared first on 1XBet Sri Lanka.

]]>
බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල වැඩි වශයෙන් ම කතාබහට ලක් වන මාතෘකාවක් වන Babar Azamගේ යැයි කියන වීඩියෝ පට පිළිබඳව ප්‍රථම වරට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

පසුගිය සඳුදා රාත්‍රියේ Instagram පරිශීලකයකු විසින් Babar Aza විසින් තවත් කාන්තාවක් සමඟ,

(ඇය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයකුගේ පෙම්වතියක් බව ද සඳහන් කරමින්) කරන ලද සංවාද කිහිපයක හඬ සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර

එයින් පසුව එය සමාජ මාධ්‍යයේ (විශේෂයෙන්ම twitter හී) ශීඝ්‍රයෙන් පැතිර ගියා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි

කෙසේ වෙතත් මෙම සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් අද දිනයේ Fox Cricket පළ කර තිබූ twitter පණිවුඩයකට (Babarගේ සිදුවීමට සම්බන්ධව) ප්‍රතිචාර දක්වමින් Babarට සහය පළ කර තිබුණා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B  ත් පැමිනෙයි

“Babar Azam පවා ප්‍රතිචාර දැක්වීමට නොවටිනා අන්දමේ පදනම් විරහිත පුද්ගලික චෝදනාවක් නොසලකා හැරීමට අපගේ මාධ්‍ය සහකරුවෙකු ලෙස ඔබ සිතන්නට ඇති.”

As our media partner, you might have considered ignoring such unsubstantiated personal allegations which Babar Azam has not deemed worthy of a response. https://t.co/QZFAxbd4QR

Fox Sport විසින් එම පණිවිඩය ඉවත් කර දැමීමෙන් පසු PCB විසින් මෙම twitter සටහන තබා තිබුණා.

PCBට අමතරව බොහෝ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ගේ සහය ද මේ වන විට Babar Azamට හිමි වී ඇති අතර,

මේ වන විටත් twitter සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ #StayStrongBabarAzam, #BehindYouSkipper වැනි Hashtags වඩාත් ප්‍රචලිත වෙමින් ද පවතිනවා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B  ත් පැමිනෙයි

ගෙවුණු කාලසීමාව පුරාවටම පාකිස්තාන කණ්ඩායම Babar Azamගේ නායකත්වයෙන් යුතුව (විශේෂයෙන්ම සිය රටේ දී ම) ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර,

මෙම හේතූන් නිසා ඔහුගේ නායකත්වය පවා අනතුරේ වැටී ඇති මොහොතක ඔහුට මෙම නොසිතූ සිදුවීමට මුහුණ දීමට සිදු වුනා.