Laionel_messi Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/laionel_messi/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Dec 2022 12:41:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland https://lankansports.com/cristiano-ronaldo-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-goncalo-ramos-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80/ Wed, 07 Dec 2022 12:41:17 +0000 https://lankansports.com/?p=13196 Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි පාපන්දු ලෝක කුසලානය 2022 කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ ඊයේ (06) පැවති තරගවලින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරන්නට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වුනා. මොරොක්කෝව හා ස්පාඤ්ඤය තරගය පුරාවටම මොරොක්කෝ කණ්ඩායමේ අතිදක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා. පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ […]

The post Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland appeared first on 1XBet Sri Lanka.

]]>
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

පාපන්දු ලෝක කුසලානය 2022

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ ඊයේ (06) පැවති තරගවලින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරන්නට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වුනා.

මොරොක්කෝව හා ස්පාඤ්ඤය

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තරගය පුරාවටම මොරොක්කෝ කණ්ඩායමේ අතිදක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා. පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ ක්‍රීඩකයින් තමන් සතුව තබා ගත් නමුත්,

ඔවුන්ට ගෝල රාමුව අසලට යන්නට මොරොක්කෝ ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත කාලයෙන් අනතුරුව තරගය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර එහි දී ද කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට සමත් වූයේ නැහැ.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තරගයේ ප්‍රතිඵලය දඬුවම් පහරවලට භාර වුණු අතර මොරොක්කෝ කණ්ඩායමට සිය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට දඬුවම් පහර ක්‍රීඩා කරන්න සිදු වුනා.

ජයග්‍රාහි දඬුවම් පහර රැස් කිරීම Achraf Hakimiට භාර වූ අතර ඔහු සාර්ථකව මොරොක්කෝව අර්ධ අවසාන පූර්ව වටයට රැගෙන යන්නට සමත් වුනා.

තරගයේ ජය දඬුවම් පහර 3-0ක් ලෙස මොරොක්කෝව හිමිකර ගත්තා.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරොක්කෝව හා ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතයි. ස්පාඤ්ඤ කණ්ඩායමක් දඬුවම් පහර අසාර්ථක වීම නිසා ලෝක කුසලාන තරගාවලි වලින් ඉවතට ගිය සිව්වැනි අවස්ථාව මෙයයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 0 (3) – (0) 0 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

මොරොක්කෝව –Hakim Ziyech, A. Sabiri, Achraf Hakimi

පෘතුගාලය හා ස්විස්ටර්ලන්තය

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

පෘතුගාල ප්‍රධාන පුහුණුකරු Fernando Santos තීරණය කර තිබුණේ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo නොමැතිව මෙම තරගයට පිවිසීමටයි.

Ronaldo නොමැතිව පෘතුගාලය මේ තරගයේ දී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ ගෝල 6ක්ම තමන්ගේ ලකුණු සටහනට එකතු කර ගනිමිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

Ronaldo වෙනුවෙන් කණ්ඩායමට එක්වුණු 21 හැවිරිදි Goncalo Ramos සිය පළමු ජාත්‍යන්තර ගෝල ත්‍රිත්වය,

මේ තරගයේ දී රැස්කරන්නට සමත් වුනා. 17 වැනි මිනිත්තුවේ දී ඔහු සිය පළමු ගෝලය රැස්කර ගත්තේ Yann Sommer පසුකරමින් එල්ල කළ වේගවත් පන්දු ප්‍රහාරයකිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

ප්‍රවීණ පෘතුගාල ආරක්ෂක ක්‍රීඩක, 39 හැවිරිදි Pepe තරගයේ දෙවැනි ගෝලය රැස් කළේ ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක ගෝලයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

72 වැනි මිනිත්තුවේ දී Ronaldo පිටියට පැමිණි අතර, පැමිණි වහා ඔහු ගෝලයක් රැස් කළත් විනිසුරු තීරණය කළේ එය offside අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අතිරේක ක්‍රීඩක Rafael Leao පෘතුගාල හයවැනි ගෝලය දැල්ගත කළේ සිය කණ්ඩායමට පහසු ජයක් ගෙන එමිනුයි.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 6 – 1 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

පෘතුගාලය – Goncalo Ramos (17′, 51′, 67′) Pepe (33′) Raphaël Guerreiro (55′) Rafael Leão (90’+2′)

ස්විස්ටර්ලන්තය – Manuel Akanji (58′)

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland appeared first on 1XBet Sri Lanka.

]]>
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list https://lankansports.com/alex-telles-%e0%b7%83%e0%b7%84-gabriel-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7/ Mon, 05 Dec 2022 14:12:46 +0000 https://lankansports.com/?p=13162 Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු FIFA world cup 2022 මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා. කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී […]

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

FIFA world cup 2022

මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර,

තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.

කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade https://lankansports.com/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-16%e0%b6%a7-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94/ Fri, 02 Dec 2022 12:59:39 +0000 https://lankansports.com/?p=13131 ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි. ජපානය සහ ස්පාඤ්ඤය ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය […]

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ස්පාඤ්ඤය

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

අවසන් ලකුණු තත්වය:ජපානය 02 – 01 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,ජපානය

: Ritsu Doan 48’, Ao Tanaka 51’ස්පාඤ්ඤය: Alvaro Morata 11’

ජර්මනිය සහ කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජපානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීමට ජර්මනියට වැදගත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ජර්මන් ක්‍රීඩක Serge Gnabry විසිනුයි. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් 16ට (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගයේ වැඩි ගෞරව ජර්මනියට ගෙන දෙමින් තරගයේ 89වැනි මිනිත්තුවේ ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට යොමු කරමින් තරගයේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට Niclas Fullkrugට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය ජර්මනිය ජය ගත්තා.

නමුත් ජපානයට සිය අවසන් තරගය ජයග්‍රහණය කළ නිසා ජර්මනියට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය:ජර්මනිය 04 – 02 කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජර්මනිය – Serge Gnabry 10’, Kai Havertz 73’ & 85’, Niclas Fullkrug 89’, Manuel Neuer 70’ (OG)කොස්ටාරිකා – Yeltsin Tejeda 58’

මොරොක්කෝව සහ කැනඩාව

කැනඩාවට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබුණත් මෙතෙක් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මොරොක්කෝ ක්‍රීඩකයින්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 01 කැනඩාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

මොරොක්කෝව:Hakim Ziyech 4’, Youssef En Nesyri 23’, Nayef Aguerd 40’ (OG)

බෙල්ජියම සහ ක්‍රොඒශියා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ලෝක අනුශූර ක්‍රොඒශියා සහ බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය ඉදිරි වටය සඳහා පිවිසීමට කණ්ඩායම් ද්විතවයටම ඉතා වැදගත් වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

Romelu Lukaku හට හිමි වූ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහ.

එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ලෝක අනුශූර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගද්දී ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන ගමනට මූලික වටයෙන්ම තිත තැබීමට සිදු වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී – Japan beats Canada 2-1 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%af%e0%b7%92/ Thu, 24 Nov 2022 13:40:53 +0000 https://lankansports.com/?p=12984 ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ (23) පැවති තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට ජපානයට හැකි වෙද්දී, කොස්ටා රිකා කණ්ඩායම පරදවා දැවැන්ත ජයක් ලබා ගැනීමට ස්පාඤ්ඤයට හැකි වුනා . එමෙන්ම (23) දහවල් පැවති Croatia සහ මොරොක්කෝව අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි. ජපානය සහ ජර්මනිය […]

The post ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී – Japan beats Canada 2-1 appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ (23) පැවති තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට ජපානයට හැකි වෙද්දී,

කොස්ටා රිකා කණ්ඩායම පරදවා දැවැන්ත ජයක් ලබා ගැනීමට ස්පාඤ්ඤයට හැකි වුනා .

එමෙන්ම (23) දහවල් පැවති Croatia සහ මොරොක්කෝව අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ජර්මනිය

Khalifa International ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ආරම්භ වී මිනිත්තු 8ක් ගත වෙද්දී ජර්මනියට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ජපානයට හැකි වූවත්, එය ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස සලකා අවලංගු කිරීමට පැති විනිසුරුවරයා කටයුතු කළා.

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී
ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී

ජර්මනිය වෙනුවෙන් තරගාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට Ilkay Gundogan සමත් වුනේ 33 වැනි මිනිත්තුවේ දීයි.

ජපානය ක්‍රීඩකයෙකු සිය දඬුවම් සීමාවේ දී සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එම ගෝලයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ ජපන් ක්‍රීඩක Takuma Asano අලංකාර පහරක් මගින් පන්දුව ප්‍රතිවාදී ගෝලය තුළට එල්ල කළේ ජර්මානු ප්‍රේක්ෂකයින්ගේ හදවත ද නතර කරමිනුයි.

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී

එයට පිළිතුරු ලෙස කිසිදු ගෝලයක් ලබා ගැනීමට ජර්මනියට නොහැකි වීම නිසා ජපානයට ඉතිහාස ගත ජයක් ගෙන දෙමින් තරගය අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය :

ජපානය 02 – 01 ජර්මනිය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ජපානය

: Ritsu Doan 75’, Takuma Asano 83’ජර්මනිය

: Ilkay Gundogan 33’ (P)

ස්පාඤ්ඤය සහ කොස්ටා රිකා

ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී
FIFA World Cup Qatar 2022 – Group E – Spain v Costa Rica – Al Thumama Stadium, Doha, Qatar – November 23, 2022 Spain players celebrates

Al Thumama ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ස්පාඤ්ඤය ලෝක කුසලාන තරගයක වාර්තා කළ ඉහළම ගෝල සංඛ්‍යාව වාර්තා කරමින් ජය ගත්තා.

ආරම්භයේ ම සිට ප්‍රබලත්වය පෙන්නුම් කළ ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය Dani Olmo ලබා ගත්තේ තරගයේ 11 වැනි මිනිත්තුවේ දීයි.

තරගය ආරම්භ වී මිනිත්තු 21ක් ගත වෙද්දී දඬුවම් රාමුව තුළ දී ලබා ගත් පන්දුව අලංකාර පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Marco Asensioට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට සිතීමට ද ඉඩක් නොතබමිනුයි.

ස්පාඤ්ඤ කණ්ඩායමේ ගෝල පරතරය තවත් ඉහල දමමින් 75 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයේ වම් කෙළවරට එල්ල කරමින් පස්වැනි (Gavi) ගෝලයද 90 වැනි මිනිත්තුවේ දඬුවම් රාමුව තුළ දී නැවත ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් තරගයේ හයවැනි ගෝලය Carlos Soler ද ලබාගත්තා

එයින් ටික වෙලාවකින් ක්‍රියාත්මක වූ Alvaro Morata අලංකාර ගෝලයක් ලබා ගැනීමට සමත් වුනේ ස්පාඤ්ඤයට ආරම්භක තරගයේ ම දැවන්ත ජයක් ලබා දෙමිනුයි.

අවසන් ලකුණු තත්වය:

ස්පාඤ්ඤය 07 – 00 කොස්ටා රිකා

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ස්පාඤ්ඤය

: Dani Olmo 11’, Marco Asensio 21’, Ferran Torres 31’ (P) & 54’, Gavi 90; Alvaro Morata 90+2’

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී – Japan beats Canada 2-1 appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? https://lankansports.com/lionel-messi%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ba%e0%b6%af/ Tue, 22 Nov 2022 13:34:06 +0000 https://lankansports.com/?p=12957 Lionel Messiගේ අවසන් තරගය මෙයද? FIFA world cup 2022 මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා. “මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම […]

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

FIFA world cup 2022

මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා.

“මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම හොඳ තත්වයක. පෞද්ගලිකව සහ ශාරීරිකව මට කිසිම ගැටලුවක් නැහැ.”

Lionel Messiගේ අවසන් තරගය මෙයද?
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ඊයේ (21) මාධ්‍ය හමුවට පැමිණි Messi විසින් එසේ පැවසුවා. එමෙන්ම පසුගිය සෙනසුරාදා තම කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඈත් වී ඔහු විසින් පුහුණුවීම්වල යෙදුණු බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ (lankansports.com)

Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ලෝක කුසලානය මෙය වනු ඇති අතර, එය තමන්ගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම බවට පත්වීමට ඉඩ ඇති බවයි Messi විසින් සඳහන් කරන්නේ.

“මම විශේෂ දේවල් මොකුත් කරන්නේ නැහැ ,

මම මම ගැන බලාගන්නවා වගේම මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම කළා වගේම මම ඉදිරියටත් වැඩ කරනවා.”

මේක විශේෂ අවස්ථාවක් බවත් මම දන්නවා. මෙය මගේ අවසාන ලෝක කුසලානය වේවි.

අපි හැමදෙනාටම තියෙන මේ විශාල සිහිනය සැබෑ කරගන්න මට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේ .”

ලෝක කුසලාන තරගය සජීවීව බලන්න,කැමතිම කන්ඩායමට ඔට්ටුවක් තියන්න,මුදලින් වගේම ත්‍යාග රැසක් දිනාගන්න 1 xbetසමග දැන්ම එකතුවෙන්න,ගිනුමක් නැත්නම් දැන්න නොමිලේම ගිනුමක් හදාගන්න