#Kusalmendis Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/kusalmendis/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 04 Nov 2022 13:21:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb/ Fri, 04 Nov 2022 13:21:50 +0000 https://lankansports.com/?p=12714 ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි. එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව […]

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad-%e0%b7%83%e0%b7%84-%e0%b6%bd%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af/ Tue, 09 Aug 2022 11:58:49 +0000 https://lankansports.com/?p=11327 අසිත සහ ලසිත් පළමු SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට […]

The post අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
අසිත සහ ලසිත් පළමු

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ලසිත් කෲස්පුල්ලේ සමත් වුනු අතර Reds වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 22ක් ඇතුළත කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්.

Reds – කුසල් මෙන්ඩිස් (නායක(WK), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කලන පෙරේරා, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු

Greys – අශාන් ප්‍රියන්ජන් (නායක), අශාන් රන්දික, තනුක දාබරේ, සංගීත් කුරේ, මිනෝද් භානුක (WK), මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, පුලින තරංග, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, අකිල දනංජය

කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.

නියමිත ඉලක්කයට පන්දු යැවීමත්, සැලසුම අනුවම පන්දු රකින්නන් ස්ථානගත කිරීමටත් Reds නායකයා කටයුතු කළ නිසා Greys ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 29ක් තුල දැවී ගියා.

දැවී ගිය පළමු කඩුලු 4න් 3ක්ම වේගපන්දු යවන අසිත විසින් දවා ගනිද්දී, මතීෂ පතිරණ මිනෝද්ගේ කඩුල්ල දවා ගනිමින් Greys පීඩනය දෙගුණ තෙගුණ කිරීමට සමත් වුනා.

නම් දරා සිටින ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියේ ඉතිරිව සිටි එකම ප්‍රධාන පිතිකරුවා වූයේ රන්දිකයි. ඔහුව මහීෂ් විසින් දවා ගන්නා විට Greys ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔවුන්ගේ ලකුණු සටහන 47/5ක් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට එක්වූ සුබසිංහ සහ ලක්ෂාන් යන යොවුන් පිතිකරුවන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සම්බන්ධතාවක් පවත්වමින් Gresy ලකුණු පුවරුව තරගකාරී මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා. සුබසිංහ පන්දු 25ක දී ලකුණු 32ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඔහුගේ ඉනිමට 4 පහරක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

අසිත ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නා විට, මතීෂ සහ මහීස් කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය Reds කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ දී සිය ඉලක්කය සපුරා ගත්තේ තවත් කඩුලු 7ක් අත තබා ගෙනයි.

Reds ආරම්භක පිතිකරුවන් යුගලය වුනු කෲස්පුලේ සහ නායක කුසල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී වේගවත් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා හොඳ අඩිතාලමක් සකස් කළා.

තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී සිය අර්ධ ශතකය සපුරා ගත් කෲස්පුල්ලේ මේ තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වුනා.

ඉන් පන්දු 3ක් ඇතුළත කෲස්පුල්ලේත් (54), කුසල් (34) දෙදෙනාම දැවී ගියත් සැලකිය යුතු අභියෝගයක් ලබා දීමට තරම් වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැති වීම නිසා Reds ජයග්‍රහණය වැළැක්වීමට Greys පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

RESULT

Greys

120/9 (20)

Reds

121/4 (16.5)

REDS WON BY 6 WICKETS

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. appeared first on 1XBet Sri Lanka.

]]>