KOLKATA_KNIGHT_RIDERS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/kolkata_knight_riders/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 15 May 2023 14:22:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive https://lankansports.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f-%e0%b6%bb%e0%b7%92%e0%b6%82%e0%b6%9a%e0%b7%94-kolkata-knight-riders-play-offs-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a/ Mon, 15 May 2023 14:13:01 +0000 https://lankansports.com/?p=16198 රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී Indian Premier League 2023 ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තරගයක් ඊයේ (14) Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් දෙක අතර චිදම්බරම් පිටියේ දී ක්‍රියාත්මක වුනා . කෙසේ නමුත් Chennai පිතිකරුවන්ගේ අඩුපාඩු හේතුවෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමටයි අවසානයේ ඔවුන්ට සිදු වුනේ . 61වන […]

The post රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive appeared first on 1XBet Sri Lanka.

]]>
රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

Indian Premier League 2023

ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තරගයක් ඊයේ (14) Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් දෙක අතර චිදම්බරම් පිටියේ දී ක්‍රියාත්මක වුනා .

කෙසේ නමුත් Chennai පිතිකරුවන්ගේ අඩුපාඩු හේතුවෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමටයි අවසානයේ ඔවුන්ට සිදු වුනේ .

61වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති අතිශය තීරණාත්මක තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive
රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 34කදී ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් වුනා. Devon Conway ලකුණු 30ක් රැස් කළ අතර Ravindra Jadeja ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Sunil Narine සහ Varun Chakaravarthy කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්

පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nitish Rana පන්දු 44ක් තුල වෙගවත් ලකුණු 57ක් රැස් කල අතර Rinku Singh ලකුණු 54ක් රැස් කළා

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

පන්දු යැවීමේදී Deepak Chahar කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders. https://lankansports.com/rinku-russell-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-knight-riders-8-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-5-%e0%b6%a7-rinku-russell-win-it-for-kn/ Tue, 09 May 2023 14:18:37 +0000 https://lankansports.com/?p=16074 Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට Indian Premier League 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders ඊයේ (8) සමත් වුනා . එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Punjab Kings කණ්ඩායමයි . තරඟයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම […]

The post Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders. appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට

Indian Premier League 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders ඊයේ (8) සමත් වුනා . එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Punjab Kings කණ්ඩායමයි .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ට තීරණය කළා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.
Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට Shikhar Dhawan පන්දු 47කදී ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුනා. Shahrukh Khan වේගවත් ලකුණු 21ක් රැස් කළ අතර Jitesh Sharma ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Nitish Rana පන්දු 38ක් තුල වෙගවත් ලකුණු 51ක් රැස් කල අතර Andre Russell ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rahul Chahar කඩුලු 2ක් බිඳ හෙලුවා.

Punjab Kings –179/7 (20):

  • Shikhar Dhawan 57, Shahrukh Khan 21, Jitesh Sharma 21, Varun Chakravarthy 3/26, Harshit Rana 2/33

Kolkata Knight Riders –182/5 (20):

  • Nitish Rana 51, Andre Russell 42, Jason Roy 38, Rinku Singh 21*, Rahul Chahar 2/23

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders. appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table https://lankansports.com/chennai-super-kings-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%9a-%e0%b6%85%e0%b6%82/ Mon, 24 Apr 2023 12:56:13 +0000 https://lankansports.com/?p=15747 Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා . මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම […]

The post Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා .

මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම සමත් වීමත් විශේෂත්වයක්.

කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kolkata නායක Nitish Rana විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29කදී ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Devon Conway ලකුණු 56ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kulwant Khejroliya කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 236ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි

Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Roy පන්දු 6ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Rinku Singh ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී Maheesh Theekshana සහ Tushar Deshpande කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වු අතර මතිෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls https://lankansports.com/rinku-singh-ipl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-ipl-with-1/ Mon, 10 Apr 2023 11:34:56 +0000 https://lankansports.com/?p=15376 Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි Indian Premier League 2023 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි. එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් […]

The post Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි

Indian Premier League 2023

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි.

එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් එල්ල කරමින් කල්කටාවට ජය දිනා දුන්නා.

තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Vijay Shankar පන්දු 24කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 53ක් රැස් කළ අතර Shubman Gill ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 205ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 207ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Venkatesh Iyer පන්දු 40ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර

තරඟයේ තීරණාත්මක පිතිකරණය අවසන් පන්දුවාරයේ දියත් කළ Rinku Singh පන්දු 21ක් තුල ලකුණු 48ක් රැස් කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙහිදී තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 8 තුල ලකුණු 39ක දැවැන්ත ඉලක්කයක් Kolkata Knight Riders කණ්ඩායමට හිමි වූ අතර

එයින් පන්දු 8කට මුහුණ දුන් Rinku Singh දැවැන්ත හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් මගින් Kolkata Knight Riders කණ්ඩායම නොසිතු ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ සියලු පන්දු රකින්නන් තරඟය නරඹන ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙය IPL ඉතිහාසයේ එක් පන්දුවාරයක දී හයේ පහර 5ක් එල්ල කළ පස්වැනි අවස්ථාව ලෙසත්,

අවසන් පන්දුවාරයේ දී සපුරා ගත් වැඩිම ලකුණු ගණන ලෙස ද IPL පුරාවෘතවල ලියැවෙන්නේ Rinku Singh ලබා ගත් මෙම ලකුණු 29යි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls appeared first on 1XBet Sri Lanka.

]]>
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. https://lankansports.com/kolkata-knight-riders-%e0%b6%8a%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%af/ Fri, 07 Apr 2023 10:54:51 +0000 https://lankansports.com/?p=15315 KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.! Indian Premier League 2023 මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා. ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් […]

The post KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. appeared first on 1XBet Sri Lanka.

]]>
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.!

Indian Premier League 2023

මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා.

ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් නිසාමයි.

ඊයේ තම කණ්ඩායම කල්කටා නුවරට ප්‍රවිෂ්ට වීමේ ප්‍රීතීය සමරා නගරයේ බොහෝ වැදගත් ස්ථාන දම් පැහැයෙන් ඒකාලෝක කර තිබුණේ ඉන්දීය ජනතාව සමඟ IPL තරගාවලිය කොතෙක් දුරට බද්ධ වී ඇත්ද යන්න තහවුරු කරමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කල්කටාවට ලබා දුන්නා.

එතකින් නොනැවතී කල්කටා ඉනිමට ලකුණු 47ක් එක්වන විට ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් බිඳ හෙලීමට ද බැංගලෝරයට හැකි වුනා. 

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගය ඕනෑම දෙසකට නැඹුරු විය හැකිව තිබූ මොහොතක කල්කටාව තරගය තුල ඔසවා තබන්නේ 31 හැවිරිදි Shardul Thakur විසින්.

ඔහු ඊයේ බැංගලෝර් පන්දු යවන්නන් සන්තාපයට පත් කරමින් පන්දු 29කින් ප්‍රවේගකාරී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ප්‍රවේගකාරී ඉනිම් නිසා ඊයේ ලකුණු 180කින් පමණ සෑහෙන්නට සිටි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 204ක් ලබා ගැනීමට ද හැකි වුනා.

ඒ ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ළඟා වීමට නොහැකි ඉලක්කයක් ලබා දෙමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

පිළිතුරු ඉනිම ඇරඹූ Kohli සහ Plessis පළමු කඩුල්ලට ලකුණු 44ක් එක් කරන්නේ හොඳ ලකුණු වේගයක් ද රඳවා ගනිමින්.

නමුත් පවර්ප්ලේ අවස්ථාව තුල දී ම ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට බැංගලෝරයට හැකි වුනා.

ඒ වන විට පන්දු 12කින් ලකුණු 23ක් ලබා දැවී යන Plessis කිසිසේත්ම තමන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වනු ඇතැයි සිතන්නට නැහැ.

නමුත් එය එසේම සිදුවුනේ RCB මැදපෙළ ඉතා වේගයෙන් නාය ගිය නිසයි.

එහි දී Maxwell ලකුණු 5කට දැවී යද්දී, තුන් ඉරියව් ක්‍රීඩක Harshal Patel ලකුණු නොලබා දැවී යන්නේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය ප්‍රේක්ෂක ජය ඝෝෂාවෙන් ගිගුම් දෙද්දීයි.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ වීරයා ලෙස තම ක්‍රීඩා දිවියේ විශිෂ්ට දිනයක් නිමා කළ Shardul Thakur සම්මාන දිනා ගත්තා.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

බැංගලෝර් කණ්ඩායමට හිමිවූ මෙම දැවැන්ත පරාජය ඔවුන්ගේ දල ලකුණු වේගයට ද අහිතකර ලෙස බලපානවා. 

මේ අනුව කල්කටා කණ්ඩායම මෙම ජයත් සමඟින් ලකුණු සටහනේ අංක 3ට පැමිණි අතර RCB කණ්ඩායම අංක 7 ස්ථානය දක්වා පල්ලම් බැස්සේ සෘන දල ලකුණු වේගයක් ද සමඟයි.

මේ වන විට අපරාජිතව තරගාවලිය තුල රැඳී සිටින්නේ ගුජරාට් ටයිටන්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් දෙක පමණයි. ඔවුන් තරග දෙක බැගින් ජයගෙන සිටිනවා.

  • අද IPL තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.