karim_benzema Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/karim_benzema/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 14 Jun 2023 13:17:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup https://lankansports.com/%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-messi%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Wed, 14 Jun 2023 12:31:23 +0000 https://lankansports.com/?p=16754 මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් පාපන්දු ලෝක කුසලානය 2026 2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා. මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.” මෙම ප්‍රකාශය […]

The post මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක්

පාපන්දු ලෝක කුසලානය 2026

2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා.

මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් - A special statement from Messi about the next World Cup
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup

මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.”

මෙම ප්‍රකාශය ලොව පුරා සිටින Lionel Messiගේ ප්‍රේක්ෂකයින්ට ඉතා කණගාටුදායක පුවතක් වන අතර

ආජන්ටිනාව නියෝජනය කරමින් ලෝක කුසලාන හතරක් ක්‍රීඩා කළ ඔහු පසුගිය වසරේ දී සිය පළමු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් - A special statement from Messi about the next World Cup

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය සඳහා Lionel Messi සහභාගී නොවන්නේ නම් ලොව බිහි වූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය මෙසේ අවසන් වන්නේ මතක ගොන්නක් සමඟයි.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%82%e0%b7%81-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-kyllian-mbappe%e0%b6%a7-1xbet-sri-lanka/ Wed, 22 Mar 2023 12:29:31 +0000 https://lankansports.com/?p=14964 ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට FOOTBALL Hugo Llorisට (හියුගෝ ලොරිස්) පසුව හිස් වූ ප්‍රංශ පාපන්දු නායකත්ව අසුනට Kyllian Mbappe (කිලියන් ම්බාපේ) නම් කොට තිබෙනවා. ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) මේ බව සඳහන් කළ අතර පුහුණුකරු Didier Deschamps (ඩිඩියර් ඩෙෂාම්ප්) කළ ආරාධනය ම්බාපේ විසින් පිළිගත් බවයි සඳහන් වුනේ. Antoine Griezmann (අන්ටුවාන් ග්‍රීස්මාන්) කණ්ඩායමේ උපනායකයා වනු ඇති. හිටපු නායක […]

The post ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24 appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට

FOOTBALL

Hugo Llorisට (හියුගෝ ලොරිස්) පසුව හිස් වූ ප්‍රංශ පාපන්දු නායකත්ව අසුනට Kyllian Mbappe (කිලියන් ම්බාපේ) නම් කොට තිබෙනවා.

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24
ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) මේ බව සඳහන් කළ අතර පුහුණුකරු Didier Deschamps (ඩිඩියර් ඩෙෂාම්ප්) කළ ආරාධනය ම්බාපේ විසින් පිළිගත් බවයි සඳහන් වුනේ.

Antoine Griezmann (අන්ටුවාන් ග්‍රීස්මාන්) කණ්ඩායමේ උපනායකයා වනු ඇති.

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

හිටපු නායක ලොරිස් පසුගිය ජනවාරි මාසයේ දී පාපන්දු වලින් සමුගැනීමත් සමඟ ම්බාපේගේ නම නායකත්වයට සුදුසු යැයි කතාබහක් ඇති වුනා.

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

ලොරිස්ගේ නායකත්වය යටතේ ප්‍රංශ කණ්ඩායම පිට පිට දෙවරක් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවලට ක්‍රීඩා කොට එක් ලෝක ශූරතාවයක් ජයගත්තා.ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට