Kane Williamson Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/kane-williamson/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 17 Nov 2023 09:57:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා-Who came to the team after giving prostitutes to the coach? – Yashoda Lanka https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a0%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9c%e0%b6%ab%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9d-%e0%b6%af%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%91/ Fri, 17 Nov 2023 09:57:15 +0000 https://lankansports.com/?p=19352 කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා 2016 ආයේමත් උත්සහ කලා ලංකාවට ගහන්න ගාල්ල කල්බ් එකට සෙල්ලම් කරලා ඒකේ හිටපු කොච් මට සෙල්ලම් කරන්න දුන්නෙම නෑ… බැරිම තැන සිලැක්ශන් කමිටි එකේ බල කිරිමට වගේ එක මැච් එකක් දුන්නා මම එකේ 165 ගැහුව දුවන්න ගිහිල්ලයි අව්ට් උනේ.. 165 ගැහුවට පස්සෙත් ඉලග මැච් ටික […]

The post කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා-Who came to the team after giving prostitutes to the coach? – Yashoda Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා

2016 ආයේමත් උත්සහ කලා ලංකාවට ගහන්න ගාල්ල කල්බ් එකට සෙල්ලම් කරලා ඒකේ හිටපු කොච් මට සෙල්ලම් කරන්න දුන්නෙම නෑ… බැරිම තැන සිලැක්ශන් කමිටි එකේ බල කිරිමට වගේ එක මැච් එකක් දුන්නා මම එකේ 165 ගැහුව දුවන්න ගිහිල්ලයි අව්ට් උනේ.. 165 ගැහුවට පස්සෙත් ඉලග මැච් ටික ගහන්න දුන්නේ නෑ පස්සෙ ආයේ එකක් දුන්නා ඒකෙත් 100 ගැහුවා..

ඊට පස්සේ ආයේ මට මැච් දුන්නේ නෑ… මන් වෙනුවට දාපු පේලයර් කෝච්ට ගණිකාවෝ දීලා තමා ටීම් එකට ආවේ ඒක මම වගකීමෙන් කියනවා…

මම ENG එක්ක 19 පහල මැච් එකක් ගහනකොට ජෝරූට් Eng ටීම් එකේ සෙල්ලම් කලා මම එදා 213 ගැහුවා ඒක රෙකෝඩ් එකක්.. ජෝරූට් අද කොහොදෙ ඉන්නේ…

කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා-Who came to the team after giving prostitutes to the coach? – Yashoda Lanka

මට ලංකාවේ A ටීම් එකේවත් තැනක් දෙන්නේ නෑ… විලියම්සන් බාබර් මිශෙල් මාශ් අපිත් එක්ක එකට සෙල්ලම් කලේ…

හැබැයි මම තාම අත ඇරලා නෑ තාම මම උත්සහ කරන ලංකාවට ගහන්න..

උපුටාගැනීම – Sixcricket

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කෝච්ට ගණිකාවෝ දීලා ටීම් එකට ආවේ කවුද? – යශෝද ලංකා-Who came to the team after giving prostitutes to the coach? – Yashoda Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices https://lankansports.com/2023-lpl-%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Mon, 24 Jul 2023 11:16:47 +0000 https://lankansports.com/?p=17543 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න Lanka Premier League 2023 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා .  ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර […]

The post 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices appeared first on 1XBet Sri Lanka.

]]>
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා . 

2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න - Here are the 2023 LPL ticket prices
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices

ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි. මෙවර තරගාවලියේ ලීග් වටයේ තරගය ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහතින්. 

  • කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය 

PRICE PER TICKET
C & D Lower (Week days) Rs. 150 
C& D Lower (Weekend) Rs. 300 
C&D Upper Stands Rs. 500 
A&B Lower Stands Rs. 1000 
A&B Upper Stands Rs. 2000 
Grandstand Rs. 3000 
Corporate Boxes Rs. 6500 
  • මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය 
Grass Embankment Rs. 150 
A&B Lower Stands Rs. 1000 
Grandstand Rs. 3000 
Corporate Boxes Rs. 5000 
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න - Here are the 2023 LPL ticket prices
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් A good start from New Zealand team https://lankansports.com/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 17 Mar 2023 13:34:17 +0000 https://lankansports.com/?p=14868 වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක්! Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) වෙලිංටන් හිදී ආරම්භ වුනා . වර්ෂාවෙන් එල්ල වුනු බලපෑම් නිසා පන්දුවාර 48කට සීමා වූ අද දිනයේ දී පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටිනවා. […]

The post වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් A good start from New Zealand team appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක්!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) වෙලිංටන් හිදී ආරම්භ වුනා .

වර්ෂාවෙන් එල්ල වුනු බලපෑම් නිසා පන්දුවාර 48කට සීමා වූ අද දිනයේ දී පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටිනවා.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකර තිබුනේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක කැඳවමින්. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team
වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් – A good start from New Zealand team

නවසීලන්තය ආබාධයකට ලක්ව සිටින Wagner වෙනුවට Doug Bracewell කණ්ඩායමට කැඳවා තිබුනා. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීම තෝරාගත් දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව පෙර තරගයේ සේම තම වේග පන්දු යවන්නන් දස්කම් අතරට පැමිණීම වුවත් වෙලිංටන් තණතිල්ල ඔහු සිතූ පරිදි හැසිරුනේ නැහැ.

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

මේ නිසා පන්දුවාර කිහිපයක් පන්දු යවන්නන් ඉදිරියේ හිස නමාගෙන සිටි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසුව හිතේ හැටියට ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් පළමු කඩුල්ලටම නවසීලන්තය වෙනුවෙන් ලකුණු 87ක් එක් කිරීමයි. 

අවසානයේ පන්දුවාර 25කට පසුව Tom Lathamව දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

ඉන්පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැගුනු අතර ටෙස්ට් දිවියේ 8 වෙනි අර්ධ ශතකය රැස් කිරීමෙන් පසු Devon Conway පිටිය හැර ගියා. 

වෙලිංටන් වැස්ස මැද නවසීලන්තයෙන් හොද ආරම්භයක් - A good start from New Zealand team

දැවී යනවිට පන්දු 108කට මුහුණ දී සිටි Conway ලකුණු 78ක් ලබාගෙන සිටියා.

ඒ හතරේ පහර 13ක් සමගයි.

මේ වනවිට Kane Williamson සහ Henry Nicholls අතරේ ලකුණු 37ක නොබිඳුනු සබඳතාවයක් වර්ධනය වී තිබෙනවා.