Japanvsgermany Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/japanvsgermany/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Dec 2022 12:41:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland https://lankansports.com/cristiano-ronaldo-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-goncalo-ramos-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80/ Wed, 07 Dec 2022 12:41:17 +0000 https://lankansports.com/?p=13196 Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි පාපන්දු ලෝක කුසලානය 2022 කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ ඊයේ (06) පැවති තරගවලින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරන්නට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වුනා. මොරොක්කෝව හා ස්පාඤ්ඤය තරගය පුරාවටම මොරොක්කෝ කණ්ඩායමේ අතිදක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා. පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ […]

The post Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland appeared first on 1XBet Sri Lanka.

]]>
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

පාපන්දු ලෝක කුසලානය 2022

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ ඊයේ (06) පැවති තරගවලින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරන්නට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වුනා.

මොරොක්කෝව හා ස්පාඤ්ඤය

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තරගය පුරාවටම මොරොක්කෝ කණ්ඩායමේ අතිදක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා. පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ ක්‍රීඩකයින් තමන් සතුව තබා ගත් නමුත්,

ඔවුන්ට ගෝල රාමුව අසලට යන්නට මොරොක්කෝ ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත කාලයෙන් අනතුරුව තරගය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර එහි දී ද කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට සමත් වූයේ නැහැ.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තරගයේ ප්‍රතිඵලය දඬුවම් පහරවලට භාර වුණු අතර මොරොක්කෝ කණ්ඩායමට සිය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට දඬුවම් පහර ක්‍රීඩා කරන්න සිදු වුනා.

ජයග්‍රාහි දඬුවම් පහර රැස් කිරීම Achraf Hakimiට භාර වූ අතර ඔහු සාර්ථකව මොරොක්කෝව අර්ධ අවසාන පූර්ව වටයට රැගෙන යන්නට සමත් වුනා.

තරගයේ ජය දඬුවම් පහර 3-0ක් ලෙස මොරොක්කෝව හිමිකර ගත්තා.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරොක්කෝව හා ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතයි. ස්පාඤ්ඤ කණ්ඩායමක් දඬුවම් පහර අසාර්ථක වීම නිසා ලෝක කුසලාන තරගාවලි වලින් ඉවතට ගිය සිව්වැනි අවස්ථාව මෙයයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 0 (3) – (0) 0 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

මොරොක්කෝව –Hakim Ziyech, A. Sabiri, Achraf Hakimi

පෘතුගාලය හා ස්විස්ටර්ලන්තය

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

පෘතුගාල ප්‍රධාන පුහුණුකරු Fernando Santos තීරණය කර තිබුණේ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo නොමැතිව මෙම තරගයට පිවිසීමටයි.

Ronaldo නොමැතිව පෘතුගාලය මේ තරගයේ දී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ ගෝල 6ක්ම තමන්ගේ ලකුණු සටහනට එකතු කර ගනිමිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

Ronaldo වෙනුවෙන් කණ්ඩායමට එක්වුණු 21 හැවිරිදි Goncalo Ramos සිය පළමු ජාත්‍යන්තර ගෝල ත්‍රිත්වය,

මේ තරගයේ දී රැස්කරන්නට සමත් වුනා. 17 වැනි මිනිත්තුවේ දී ඔහු සිය පළමු ගෝලය රැස්කර ගත්තේ Yann Sommer පසුකරමින් එල්ල කළ වේගවත් පන්දු ප්‍රහාරයකිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

ප්‍රවීණ පෘතුගාල ආරක්ෂක ක්‍රීඩක, 39 හැවිරිදි Pepe තරගයේ දෙවැනි ගෝලය රැස් කළේ ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක ගෝලයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

72 වැනි මිනිත්තුවේ දී Ronaldo පිටියට පැමිණි අතර, පැමිණි වහා ඔහු ගෝලයක් රැස් කළත් විනිසුරු තීරණය කළේ එය offside අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අතිරේක ක්‍රීඩක Rafael Leao පෘතුගාල හයවැනි ගෝලය දැල්ගත කළේ සිය කණ්ඩායමට පහසු ජයක් ගෙන එමිනුයි.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 6 – 1 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

පෘතුගාලය – Goncalo Ramos (17′, 51′, 67′) Pepe (33′) Raphaël Guerreiro (55′) Rafael Leão (90’+2′)

ස්විස්ටර්ලන්තය – Manuel Akanji (58′)

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade https://lankansports.com/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-16%e0%b6%a7-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94/ Fri, 02 Dec 2022 12:59:39 +0000 https://lankansports.com/?p=13131 ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි. ජපානය සහ ස්පාඤ්ඤය ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය […]

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ස්පාඤ්ඤය

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

අවසන් ලකුණු තත්වය:ජපානය 02 – 01 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,ජපානය

: Ritsu Doan 48’, Ao Tanaka 51’ස්පාඤ්ඤය: Alvaro Morata 11’

ජර්මනිය සහ කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජපානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීමට ජර්මනියට වැදගත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ජර්මන් ක්‍රීඩක Serge Gnabry විසිනුයි. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් 16ට (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගයේ වැඩි ගෞරව ජර්මනියට ගෙන දෙමින් තරගයේ 89වැනි මිනිත්තුවේ ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට යොමු කරමින් තරගයේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට Niclas Fullkrugට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය ජර්මනිය ජය ගත්තා.

නමුත් ජපානයට සිය අවසන් තරගය ජයග්‍රහණය කළ නිසා ජර්මනියට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය:ජර්මනිය 04 – 02 කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජර්මනිය – Serge Gnabry 10’, Kai Havertz 73’ & 85’, Niclas Fullkrug 89’, Manuel Neuer 70’ (OG)කොස්ටාරිකා – Yeltsin Tejeda 58’

මොරොක්කෝව සහ කැනඩාව

කැනඩාවට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබුණත් මෙතෙක් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මොරොක්කෝ ක්‍රීඩකයින්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 01 කැනඩාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

මොරොක්කෝව:Hakim Ziyech 4’, Youssef En Nesyri 23’, Nayef Aguerd 40’ (OG)

බෙල්ජියම සහ ක්‍රොඒශියා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ලෝක අනුශූර ක්‍රොඒශියා සහ බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය ඉදිරි වටය සඳහා පිවිසීමට කණ්ඩායම් ද්විතවයටම ඉතා වැදගත් වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

Romelu Lukaku හට හිමි වූ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහ.

එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ලෝක අනුශූර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගද්දී ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන ගමනට මූලික වටයෙන්ම තිත තැබීමට සිදු වුනා.