Ishan_krishan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ishan_krishan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 04 May 2023 13:40:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! https://lankansports.com/mumbai-indians-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b6%b9%e0%b7%8f/ Thu, 04 May 2023 13:40:56 +0000 https://lankansports.com/?p=15987 MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා . මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු […]

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා .

මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

මීට සති කිහිපයකට ඉහතදීද මේ ආකාරයෙන්ම දෙපිල මුණ ගැසුණු නමුත් තරඟයේ ප්‍රථිපලය වූයේ තියුණු තරඟයකින් පසු මුම්බායි කණ්ඩායම පරාජය වීමයි .

මුම්බායි කණ්ඩායමට තීරණාත්මක වූ අද තරඟයේදී පෙර තරඟයේ වාඩුව ගන්නට මුම්බායි පිතිකරුවන් සමත් වද්දී

ඔවුන් හමුවේ පෙර තරඟයේ වීරයා වූ අර්ශ්දීප් සිංගේ පන්දුවාර 3 කුත් පන්දු 5 ක් වූ කෝටාව දැක්වූයේ ලකුණු 66 කට එක් කඩුල්ලක් ලෙසින් වීමද විශේෂත්වයක් .

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලියම් පන්දු 42 කදී ලකුණු 82 ක් නොදැවී රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතරකින් වර්ණවත් විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ජිටේශ් ශර්මා හයේ පහර දෙකක් හා හතරේ පහර පහක් සමඟින් නොදැවී ලකුණු 49 ක් රැස් කලේය .

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් යලිත් සාර්ථක වූ පියූශ් චව්ලා කඩුලු දෙකක් බිඳ දැමීය.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි මුම්බායි පළමු කඩුල්ල ලෙසින්.

නායක රෝහිත් ශර්මා ලකුණු රැස්කිරීමට ප්‍රථමව දවාගන්නට රිශී දවාන් සමත් වූ අතර ඊයේ තරඟය මුම්බායි පිල වෙනුවෙන් රෝහිත්ගේ දෙසියවැනි තරඟය වීමද විශේෂත්වයක්.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ශර්මාගේ දැවී යාමෙන් අනතුරුව දෙවන කඩුල්ල ලෙසින් කැමරන් ග්‍රීන් ලකුණු 23 කට දැවී ගියේ පීඩනය තව දුරටත් මුම්බායි පිතිකරුවන්ට යොමු කරමින් .

තිලක්වර්මා පන්දු 10 කදී ලකුණු 26 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී පංජාබය වෙනුවෙන් නෙතන් එලිස් කඩුලු දෙකක් දවාගත් අතර රිශී දවාන්ද එක් කඩුල්ලක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් ඉශාන් කිශාන් සම්මාන දිනාගත්තේය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-17%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1-cameron-greenmumbai-indians-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%ba%e0%b7%92/ Wed, 19 Apr 2023 11:35:53 +0000 https://lankansports.com/?p=15622 කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! Indian Premier League 2023 සුපුරුදු පරිදි මෙවරත් පළමු තරගය පරාජයකින් අවසන් කළ Mumbai Indians කණ්ඩායම දැන් දැන් නැවතත් ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනට පිවිස තිබෙනවා. ඊයේ (18) ඔවුන් පිට පිටම තම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේ Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර දමමින් . Sunrisers කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ […]

The post කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga appeared first on 1XBet Sri Lanka.

]]>
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි!

Indian Premier League 2023

සුපුරුදු පරිදි මෙවරත් පළමු තරගය පරාජයකින් අවසන් කළ Mumbai Indians කණ්ඩායම දැන් දැන් නැවතත් ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනට පිවිස තිබෙනවා.

ඊයේ (18) ඔවුන් පිට පිටම තම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේ Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර දමමින් .

Sunrisers කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ද ඔවුන්ටම හිමි වූ අතර මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුන් Mumbai කණ්ඩායමට භාර කළා.

ඒ තම පන්දු යවන්නන් යොදවා Sunrisers අඩු ලකුණකට නවතා ගැනීමේ අරමුණින්.

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga

නමුත් එම සැලැස්ම සිතූ පරිදි සාර්ථක නොවූ අතර Mumbai මුල්පෙළ පිතිකරුවන් ඉතාම දක්ෂ අන්දමින් ලකුණු අතරට පිවිසියා.

එහි දී ඉනිම ඇරඹූ Rohit Sharma සහ Ishan Kishan පළමු කඩුල්ලටම ලකුණු 41ක් එකතු කළේ පන්දුවාර 5ක් නිමා වෙන්නටත් පෙරයි. 

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga

ඉන්දීය රුපියල් කෝටි 17.5කට මුම්බායි කණ්ඩායම මගින් මිල දී ගත් Cameron Green තමන් ගැන තැබූ විශ්වාසය ඊයේ ලකුණු බවට පරිවර්තනය කළේ පන්දු 40කින් නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින්.

ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. Ishan Kishan පන්දු 31කින් ලකුණු 38ක් ලබා සිටිය දී Marco Jansenගේ පන්දුවකින් දැවී ගියා.

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga

මුල්පෙළ පිතිකරුවන්ගේ දක්ෂතාවය නිසා හොඳ ලකුණක් කරා යාමේ මාවත විවර කර ගත් Mumbai ඉනිම අවසානයේ ලකුණු 192ක සුපිරි අවසානයක් කරා යන්නේ Tilak Varmaගේ ප්‍රවේගකාරී ඉනිම නිසයි.

මෙම ඉලක්කය පසුපස ලුහුබැඳ යාමට උත්සාහ කළ Sunrisers කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 25ක් තුල දී බිඳ වැටුණා.

එම කඩුලු 2ටම හිමිකම් කිව්වේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Jason Behrendorff

පන්දු 16කින් ලකුණු 36ක් වාර්තා කළ Klaasen ඒ අතරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කළා.

මේ අනුව අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 20ක් ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායමට සි දුවුනා.

එය යැවීමට භාර වෙන්නේ ඉන්දීය සුපිරි ක්‍රීඩක Sachin Tendulkarගේ පුත්‍රයා වන Arjun Tendulkarටයි.

ඔහු එම පන්දුවාරය ලකුණු 5කට සීමා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

Sunrisers ඉනිම අවසන් පන්දුවාරයේ දී අවසන් වුනේ ලකුණු 178කටයි.

තරගයේ වීරයා සම්මානය Cameron Greenට හිමි වුනා.

ndian Premiere League තරගාවලියේ Rajastan Royals සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ට Jaipur හිදී ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි -Shubman Gill smashes records in India’s biggest win https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-kohli/ Thu, 02 Feb 2023 13:09:10 +0000 https://lankansports.com/?p=14108 ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 මීට දින කිහිපයකට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shubman Gill ඊයේ (01) නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කරන්නට සමත් වුනා. ඔහු සිය ශතකය පන්දු 54ක් තුළ වාර්තා කරමින් ලකුණු 126ක් […]

The post ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි -Shubman Gill smashes records in India’s biggest win appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

මීට දින කිහිපයකට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shubman Gill ඊයේ (01) නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කරන්නට සමත් වුනා.

ඔහු සිය ශතකය පන්දු 54ක් තුළ වාර්තා කරමින් ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වූ අතර එම ශතකය සමඟ Rohit Sharma, Virat Kohli, Suresh Raina සහ KL Rahulට පසු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් ලබා ගත් පස්වැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් වුනා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි
ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

මේ වන විට වයස අවුරුදු 23යි දින 146ක් වන Gill විස්සයි විස්ස ශතකයක් රැස් කළ ළාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට ද ඉතිහාස ගත වූ අතර ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කියූ Suresh Raina සිය ශතකය ලබා ගන්න විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 156ක්.

පන්දු 63ක් තුළ Gill නොදැවී ලබා ගත් ලකුණු 124 නිසා ඉන්දියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වූ අතර

එය ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්-A souvenir from Kohli to Mehidy (lankansports.com)

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් (lankansports.com)

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

එමෙන්ම එම ඉනිම සමඟ ඉන්දීය පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට Gillට හැකි වූ අතර

මීට පෙර සුපිරි ක්‍රීඩක Virat Kohli ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 61ක් තුළ ලබා ගත් ලකුණු 122 ඉන්දීය ක්‍රීඩකයෙක් විස්සයි විස්ස තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව තිබුණා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

Gillගේ ඉනිමට අගනා සහයක් ලබා දුන් Rahul Tripathi පන්දු 22ක් තුළ ලකුණු 44ක් සහ Suryakumar පන්දු 12ක් තුළ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර

ඒ සමඟ සිය ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

පන්දුවෙන් ද ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩකයින් නවසීලන්ත ඉනිම ලකුණු 66කට සීමා කර තරගය ලකුණු 168කින් ජයග්‍රහණය කළා.

Hindustan Times ඇසුරිනි.