IPL_NEWS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl_news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 09 May 2023 14:53:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders. https://lankansports.com/rinku-russell-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-knight-riders-8-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-5-%e0%b6%a7-rinku-russell-win-it-for-kn/ Tue, 09 May 2023 14:18:37 +0000 https://lankansports.com/?p=16074 Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට Indian Premier League 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders ඊයේ (8) සමත් වුනා . එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Punjab Kings කණ්ඩායමයි . තරඟයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම […]

The post Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders. appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට

Indian Premier League 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders ඊයේ (8) සමත් වුනා . එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Punjab Kings කණ්ඩායමයි .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ට තීරණය කළා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.
Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට Shikhar Dhawan පන්දු 47කදී ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුනා. Shahrukh Khan වේගවත් ලකුණු 21ක් රැස් කළ අතර Jitesh Sharma ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Nitish Rana පන්දු 38ක් තුල වෙගවත් ලකුණු 51ක් රැස් කල අතර Andre Russell ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rahul Chahar කඩුලු 2ක් බිඳ හෙලුවා.

Punjab Kings –179/7 (20):

  • Shikhar Dhawan 57, Shahrukh Khan 21, Jitesh Sharma 21, Varun Chakravarthy 3/26, Harshit Rana 2/33

Kolkata Knight Riders –182/5 (20):

  • Nitish Rana 51, Andre Russell 42, Jason Roy 38, Rinku Singh 21*, Rahul Chahar 2/23

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට - Rinku, Russell Win It For Knight Riders.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Rinku Russell ප්‍රහාරයෙන් Knight Riders 8 සිට 5 ට – Rinku, Russell Win It For Knight Riders. appeared first on 1XBet Sri Lanka.

]]>
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-slinga-rutu/ Mon, 08 May 2023 13:56:13 +0000 https://lankansports.com/?p=16052 “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ Indian Premier League 2023 අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව. නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ. චෙන්නායි […]

The post “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa appeared first on 1XBet Sri Lanka.

]]>
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ

Indian Premier League 2023

අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව.

නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ.

චෙන්නායි කණ්ඩායමට ලසිත් මාලිංග එක්ක තියෙන්නෙ එච්චර හොද මතකයන් නම් නෙමෙ, 2013 IPL final , 2015 IPL Final, 2019 IPL Final වල ලසිත් මාලිංග චෙන්නායි කණ්ඩායමට උරුම කලෙ පරාජයන් විතරයි .

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

නමුත් දැන් චෙන්නායි කණ්ඩායමට ඉන්න අලුත් මාලිංග කෙනෙක්.

ඔහු දැනටමත් ඔප්පු කරමින් ඉන්නව ඔහුත් මාලිංග මට්ටමටම පැමිණිය හැකි ක්‍රීඩකයෙක් කියලා . ඒ මතීෂ පතිරණ .

මතීෂ පතිරණ ගැන ඔහුගෙ කණ්ඩායම් සගයෙක් වන Ruturaj Gaikwad කියන්නෙ මෙහෙම අදහසක්.

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

“පුහුණුවීම් කරන දැල තුල ඔහුගෙ පන්දු වලට මුහුණ දීමට මම වැඩිය කැමති නැ. මොකද ඇත්තටම ඔහුගෙ පන්දු තෝරා බේරා ගැනීමට අපහසුයි. ඔහුගෙ පන්දුව පැමිණිමෙ length එක සිතා ගැනීමට අපහසුයි.

  • පලමුව ඔහුගෙ පන්දුව කොහෙන්ද එන්නෙ කියලා හොයා ගන්න ඕන,
  • දෙවනුව Line එක හා length ගැන හිතන්න ඕන.

එතකොට අපි හැම වෙලේකම පරක්කු වෙනව හිතීමෙන්. හොද වෙලාවට ඔහු අපෙ කණ්ඩායමෙ ඉන්නෙ. “

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

වැදගත් ම දේ තමයි ඔහු කොපමණ ක්‍රිකට් ක්‍රීඩා කරනවා ද කියලා අවධානය යොමු කර ගෙන සිටීම .”

MS Dhoni ඒ අයුරින් මතීෂගේ අනාගතය පිළිබඳ සිය අදහස් පළ කරද්දී

බොහෝ ක්‍රිකට් රසිකයින් විසින් මතීෂ ඊයේ දිනයේ දැක් වූ දක්ෂතා පිළිබඳ ඉතා උද්දාමයට පත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa appeared first on 1XBet Sri Lanka.

]]>
Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Punjab Kings Match Analysis. https://lankansports.com/knight-riders-vs-punjab-kings-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-ipl-2023-kolkata-knight-riders-vs-punjab-kings-ma/ Mon, 08 May 2023 11:24:51 +0000 https://lankansports.com/?p=16046 Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය Indian Premier League 2023 මේ වසරේ 2023 මැයි 08 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු . Match Details Kolkata Knight Riders vs Punjab Kings Time–Start at 07:30 PM (IST) Date– 8 May 2023, Monday Venue–Eden Gardens Stadium, Kolkata Series– Indian Premier League […]

The post Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Punjab Kings Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය

Indian Premier League 2023
Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය
Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය

මේ වසරේ 2023 මැයි 08 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු .

Match Details

  • Kolkata Knight Riders vs Punjab Kings
  • Time–Start at 07:30 PM (IST)
  • Date– 8 May 2023, Monday
  • Venue–Eden Gardens Stadium, Kolkata
  • Series– Indian Premier League 2023

Pitch Report and Details

  • The Eden Gardens is renowned for its batting-friendly surfaces and has historically produced high scoring T20 matches. Because of the stadium’s modest dimensions, batters can score significant runs. The pitch in the IPL is meant to be extremely competitive, but as the game progresses, it may be quite helpful to bowlers, especially spinners.

Pitch Behaviour

Batting favour

Chances of winning

  • Win bat first: 50%
  • Win bowl first: 40%

Average Score:

  • 1st Innings- 189 + runs
  • 2nd innings- 185 + runs

However, Kolkata Knight Riders are favourites to win. Whereas Punjab Kings are fully prepared for the win

  • Possible toss winner –Punjab Kings
  • Possible match winner –Kolkata Knight Riders
Note: This analysis is based on the site administrators’ knowledge, analysis, and intuition. Consider the information provided and make your own judgement when making your analysis.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Knight Riders vs Punjab Kings තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Punjab Kings Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals vs Gujarat Titans තරඟ විශ්ලේෂණය – IPL 2023, Rajasthan Royals vs Gujarat Titans Match Analysis. https://lankansports.com/rajasthan-royals-vs-gujarat-titans-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-ipl-2023-rajasthan-royals-vs-gujarat-titan/ Fri, 05 May 2023 09:40:03 +0000 https://lankansports.com/?p=16004 Rajasthan Royals vs Gujarat Titans තරඟ විශ්ලේෂණය Indian Premier League 2023 මේ වසරේ 2023 මැයි 05 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු . Match Details Rajasthan Royals vs Gujarat Titans Time –Start at 07:30 PM (IST) Date – 5 May 2023, Friday Venue –Sawai Mansingh Stadium, Jaipur Series – Indian Premier League 2023 Pitch […]

The post Rajasthan Royals vs Gujarat Titans තරඟ විශ්ලේෂණය – IPL 2023, Rajasthan Royals vs Gujarat Titans Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals vs Gujarat Titans තරඟ විශ්ලේෂණය

Indian Premier League 2023
Rajasthan Royals vs Gujarat Titans  තරඟ විශ්ලේෂණය – IPL 2023,  Rajasthan Royals vs Gujarat Titans  Match Analysis.

මේ වසරේ 2023 මැයි 05 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු .

Match Details

  • Rajasthan Royals vs Gujarat Titans
  • Time –Start at 07:30 PM (IST)
  • Date – 5 May 2023, Friday
  • Venue –Sawai Mansingh Stadium, Jaipur
  • Series – Indian Premier League 2023

Pitch Report and Details

  • Here in T20s, the average first innings score is 158 runs. The side batting first should aim for a score of 180 or higher to give itself a decent chance of winning because the outfield is quick at this site and batting becomes easier when the dew moves in later in the night.

Pitch Behaviour

  • Batting favour

Match Analysis

Chances of winning

  • Win bat first: 50%
    Win bowl first: 40%

Average Score:

  • 1st  Innings- 197 + runs
  • 2nd innings- 183 + runs

However, Rajasthan Royals are favourites to win. Whereas Gujarat Titans are fully prepared for the win.

  • Possible toss winner – Gujarat Titans
  • Possible match winner – Rajasthan Royals
Note: This analysis is based on the site administrators’ knowledge, analysis, and intuition. Consider the information provided and make your own judgement when making your analysis.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Rajasthan Royals vs Gujarat Titans තරඟ විශ්ලේෂණය – IPL 2023, Rajasthan Royals vs Gujarat Titans Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! https://lankansports.com/mumbai-indians-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b6%b9%e0%b7%8f/ Thu, 04 May 2023 13:40:56 +0000 https://lankansports.com/?p=15987 MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා . මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු […]

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා .

මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

මීට සති කිහිපයකට ඉහතදීද මේ ආකාරයෙන්ම දෙපිල මුණ ගැසුණු නමුත් තරඟයේ ප්‍රථිපලය වූයේ තියුණු තරඟයකින් පසු මුම්බායි කණ්ඩායම පරාජය වීමයි .

මුම්බායි කණ්ඩායමට තීරණාත්මක වූ අද තරඟයේදී පෙර තරඟයේ වාඩුව ගන්නට මුම්බායි පිතිකරුවන් සමත් වද්දී

ඔවුන් හමුවේ පෙර තරඟයේ වීරයා වූ අර්ශ්දීප් සිංගේ පන්දුවාර 3 කුත් පන්දු 5 ක් වූ කෝටාව දැක්වූයේ ලකුණු 66 කට එක් කඩුල්ලක් ලෙසින් වීමද විශේෂත්වයක් .

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලියම් පන්දු 42 කදී ලකුණු 82 ක් නොදැවී රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතරකින් වර්ණවත් විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ජිටේශ් ශර්මා හයේ පහර දෙකක් හා හතරේ පහර පහක් සමඟින් නොදැවී ලකුණු 49 ක් රැස් කලේය .

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් යලිත් සාර්ථක වූ පියූශ් චව්ලා කඩුලු දෙකක් බිඳ දැමීය.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි මුම්බායි පළමු කඩුල්ල ලෙසින්.

නායක රෝහිත් ශර්මා ලකුණු රැස්කිරීමට ප්‍රථමව දවාගන්නට රිශී දවාන් සමත් වූ අතර ඊයේ තරඟය මුම්බායි පිල වෙනුවෙන් රෝහිත්ගේ දෙසියවැනි තරඟය වීමද විශේෂත්වයක්.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ශර්මාගේ දැවී යාමෙන් අනතුරුව දෙවන කඩුල්ල ලෙසින් කැමරන් ග්‍රීන් ලකුණු 23 කට දැවී ගියේ පීඩනය තව දුරටත් මුම්බායි පිතිකරුවන්ට යොමු කරමින් .

තිලක්වර්මා පන්දු 10 කදී ලකුණු 26 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී පංජාබය වෙනුවෙන් නෙතන් එලිස් කඩුලු දෙකක් දවාගත් අතර රිශී දවාන්ද එක් කඩුල්ලක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් ඉශාන් කිශාන් සම්මාන දිනාගත්තේය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>