IPL_Final Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl_final/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 May 2023 12:02:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Wed, 31 May 2023 12:00:52 +0000 https://lankansports.com/?p=16542 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා. එම අට දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (30) දකුණු කොරියාව බලා පිටත් වූ අතර එම සංචිතය සඳහා ක්‍රීඩකයින් හතර දෙනෙකු […]

The post ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක්

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

එම අට දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (30) දකුණු කොරියාව බලා පිටත් වූ අතර එම සංචිතය සඳහා ක්‍රීඩකයින් හතර දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ඇතුළත් වෙනවා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් - Eight from Sri Lanka to the Asian Junior Athletics Championship
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship

තරගාවලියට නම් ශ්‍රී ලංකා සංචිතයට මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින තරුෂි කරුණාරත්න ඇතුළත් වන අතර ඇය මීටර් 800 ඉසව්වේ වත්මන් දස්කම් මත ආසියාවේ පෙරමුණේ සිටින ක්‍රීඩිකාව වීම ද විශේෂත්වයක්.

රත්නපුර ප්‍රදේශයම නියෝජනය කරන කඩුලු පැනීමේ ක්‍රීඩක විනෝද් ආරියවංශ කඩුලු පැනීමේ ඉසව්ව සඳහා කණ්ඩායමට එක් වන අතර මීටර් 800 සහ 1500 ඉසව් නියෝජනය කරමින් ශෙහාන් දිල්රංග තරගාවලියට සහභාගී වෙනවා.

තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම :

  • බාලක: මෙරෝන් ජූලියන්, මලිත් යසිරු, විනෝද් ආරියවංශ, ශෙහාන් දිල්රංග.
  • බාලිකා: දිනාරා බණ්ඩාර, තරුෂි කරුණාරත්න, ජයේෂි උත්තරා, පෙහෙන්සා ගමගේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine https://lankansports.com/%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a9%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%9f%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%99-2023-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-ip/ Wed, 31 May 2023 11:16:40 +0000 https://lankansports.com/?p=16526 මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට Indian Premier League 2023 ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ. එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද […]

The post මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට

Indian Premier League 2023

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.

එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine

කඩුලු 18ක් සහ 8.01ක ලකුණු සාමාන්‍යක් සමඟින්, පතිරණ, චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ශතා දක්වා ඇති අතරවසන් පන්දුවාර වල හොදින් පන්දු යැවීමද ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරට තෝරා ගැනීමට හේතුවක් වී ඇත.

එම කණ්ඩායම සඳහා මෙවර IPL තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්.

  • Faf du Plessis (Royal Challengers Bangalore)
  • Yashasvi Jaiswal (Rajasthan Royals)
  • Shubman Gill (Gujarat Titans)
  • Suryakumar Yadav (Mumbai Indians)
  • Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
  • Rinku Singh (Kolkata Knight Riders)
  • Ravindra Jadeja (Chennai Super Kings)
  • Rashid Khan (Gujarat Titans)
  • Mohammed Shami (Gujarat Titans)
  • Mohit Sharma (Gujarat Titans)
  • Matheesha Pathirana (Chennai Super Kings)
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
Wisden ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time https://lankansports.com/chennai-kings-5-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%85/ Tue, 30 May 2023 10:20:11 +0000 https://lankansports.com/?p=16484 Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ Indian Premier League 2023 අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් . ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් […]

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ

Indian Premier League 2023

අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් .

ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් පරාජය ලැබුවේ මෙවර ලකුණු සටහනේ ඉහළින්ම සිටි Gujarat Titans කණ්ඩායමයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CSK නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට GT වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි GT පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

අනතුරුව CSK පිතිකරුවන් පිටියට පිවිසියත් තරඟයට වර්ශාවෙන් බාදා ඇති වූ අතර තරඟය ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රී 12.10ටයි.

ඒ පන්දුවාර 15 තරඟයක් ලෙසින් වන අතර ජයග්‍රහණය සඳහා ලැබුනු ලකුණු 171ක දැවැන්ත ඉලක්කය සපුරා ගනිමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමින්

5වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගයේ වීරයා සම්මානය අසීරු අභියෝගයක් හඹා යන හැටි Chennai කණ්ඩායමට ඉගැන්වූ Devon Conwayටත්,

තරගාවලියේ වීරයා සම්මානය තරග 17ක දී ලකුණු 890ක් ලබා ගත් Shubman Gillටත් හිමි වුනා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

මේ අනුව මාස 2ක් පුරාවට ලොව පුරා ක්‍රිකට් පිපාසය සිඳවාලූ Indian Premiere League තරගාවලිය අවසන් වුනේ Dhoni ඇතුළු Chennai පවුලට පස්වැනි වරටත් කුසලානය හිමිකර දෙමිනුයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගාවලියේ සෙසු සම්මාන පහත අයුරින් බෙදී ගියා.

  • හොඳම නැගී එන ක්‍රීඩකයා – Yashasvi Jaiswal
  • තරගාවලියේ උඩපන්දුව – Rashid Khan
  • ජීව ගුණය සුරැකි කණ්ඩායම – Delhi Capitals
  • දම් පැහැ හිස්වැස්ම – Mohommed Shami
  • තැඹිලි පැහැ හිස්වැස්ම – Shubman Gill

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal https://lankansports.com/akash-madhwal-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%9c%e0%b7%83/ Thu, 25 May 2023 13:02:43 +0000 https://lankansports.com/?p=16426 Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි Indian Premier League 2023 මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා. 2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස […]

The post Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal appeared first on 1XBet Sri Lanka.

]]>
Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා.

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් ඊයේ එකිනෙකා මුණ ගැසුණු අතර

මෙම තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමි වී තිබුණා.

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal
Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal

ඒ අනුව චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Mumbai Indians කඩුලු 8ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර

පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත් Greenගේ නම ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා ලෙස සටහන් වුනා.

මේ අනුව මුම්බාය විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි ලක්නව් ආරම්භක පිතිකරු යුගලයට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ.

Akash Madhwal එක් පන්දුවාරයකින් ගස් 2500ක් සිටුවන්න සහය දෙයි!

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටය ආරම්භ වන විට තරගාවලි සංවිධායකයින් විසින් සඳහන් කළේ Play-Off වටයේ යොමු කෙරෙන සෑම නිලකුණු පන්දුවක් වෙනුවෙන් ම ගස් 500ක් බැගින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

සංවිධායකයින්ගේ මෙම අදහසට විශාල වටිනාකමක් එක් කළ පන්දුවාරයක් යැවීමට මුම්බායි වේගපන්දු යවන

Akash Madhwal විසින් සමත් වුනේ ලක්නව් ඉනිමේ 10 වැනි පන්දුවාරය තුල නිලකුණු පන්දු පහක් යොමු කරමිනුයි

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal

නිලකුණු පන්දු 17ක් සමඟින් පැල 8500ක් රෝපණය කිරීමට සහය දුන් මෙන් ම, කඩුලු 5ක් ද බිඳ හෙළු Akash Madhwal තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

  • Mumbai Indians 182/8 (20) Cameron Green 41, Suryakumar Yadav 33, Naveen-ul-Haq 4/38, Yash Takur 3/38
  • Lucknow Super Giants 101/10 (16.3) Marcus Stoinis 40, Akash Madhwal 5/5, Chris Jordan 1/7

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%94-csk-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94/ Wed, 24 May 2023 13:13:40 +0000 https://lankansports.com/?p=16384 මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Indian Premier League 2023 Indian Premiere League ඉතිහාසයේ 10 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23) Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ මේ දක්වා තරගාවලිය තුල වැඩිම දස්කම් පෑ Gujarat Titans ලකුණු 15කින් පරාජය කරමින්. PLAY-OFF වටයේ තරග අද ආරම්භ වූයේ ප්‍රසාද […]

The post මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි

Indian Premier League 2023

Indian Premiere League ඉතිහාසයේ 10 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23) Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ මේ දක්වා තරගාවලිය තුල වැඩිම දස්කම් පෑ Gujarat Titans ලකුණු 15කින් පරාජය කරමින්.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

PLAY-OFF වටයේ තරග අද ආරම්භ වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 ස්ථානයේ සිටි Gujarat Titans කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වේලාසනින්ම වෙන්කර ගැනීමට සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 172කි රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි

Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුයේ ලකුණු 157 පමණයි.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

ඒ සමග ලකුණු 15ක ජයග්‍රහණයක් සමගින් IPL 2023 තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.