#IPL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 20 Jul 2022 13:44:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 IPL කන්ඩායම් හිමිකරුවන්ගේ මීලග දඩයම.. https://lankansports.com/ipl-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8/ Wed, 20 Jul 2022 13:44:28 +0000 https://lankansports.com/?p=11156 දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන නව විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් කිහිපයක්ම IPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා. කණ්ඩායම් හිමිකරුවන්ගේ ලංසු තැබීම පසුගිය ජූලි 13 වැනි බදාදා නිමාවට පත් වුනා. Cricbuzz වාර්තා කරන අන්දමට Mumbai Indians හිමිකරු Mukesh Ambani, Chennai Super Kings හිමිකරු N Srinivasan, Delhi Capitals කණ්ඩායමේ […]

The post IPL කන්ඩායම් හිමිකරුවන්ගේ මීලග දඩයම.. appeared first on 1XBet Sri Lanka.

]]>
දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන නව විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් කිහිපයක්ම IPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා.

කණ්ඩායම් හිමිකරුවන්ගේ ලංසු තැබීම පසුගිය ජූලි 13 වැනි බදාදා නිමාවට පත් වුනා. Cricbuzz වාර්තා කරන අන්දමට Mumbai Indians හිමිකරු Mukesh Ambani, Chennai Super Kings හිමිකරු N Srinivasan, Delhi Capitals කණ්ඩායමේ හිමිකරු Parth Jindal, SunRisers Hyderabad කණ්ඩායමේ Maran පවුල, Lucknow Super Giants කණ්ඩායමේ Sanjiv Goenka හා Rajasthan Royals කණ්ඩායමේ Manoj Badale කණ්ඩායම් වෙත ලංසු තබා තිබෙනවා.

මේ මාසය අවසානයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායම්වල හිමිකරුවන් නම් කිරීමට නියමිතව තිබෙනවා. එසේ වුනත් Cricbuzz වාර්තා කර සිටින්නේ IPL කණ්ඩායම් හිමිකරුවන්ට ලංසු තැබීමේ ප්‍රතිඵල මේ වන විටත් දැනුම් දී තිබෙන බවයි. ඔවුන් සියලු දෙනාට කණ්ඩායම් හිමිව ඇති බවත්, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය නගර ගැන විමසා ඇති බවත් Cricbuzz වාර්තා කරනවා.

Mumbai Indians කණ්ඩායම Cape Town මූලික කර ගනිමින් සිය කණ්ඩායමත්, Chennai Super Kings කණ්ඩායම Johannesburg මූලික කර ගනිමින් සිය කණ්ඩායමත් නම් කර තිබෙනවා. Delhi Capitals කණ්ඩායමේ හිමිකරු Jindal, Pretoria හි Centurion මූලික කරගෙන Pretoria Capitals කණ්ඩායම පිහිටුවීමට නියමිතයි.

පසුගිය වසරේ Lucknow කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගත් Sanjiv Goenka, Durban කණ්ඩායමේ හිමිකාරිත්වය ද හිමි කරගෙන තිබෙනවා.

SunRisers Hyderabad හිමිකරුවන් Port Elizabeth තෝරා ගනිද්දී, Rajasthan Royals හිමිකරුවන් Paarl නගරය තෝරා ගෙන තිබෙනවා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Kevin Pietersen ප්‍රමුඛ ආයෝජකයින් ද දකුණු අප්‍රිකානු නව විස්සයි විස්ස ලීගයේ කණ්ඩායමක් සඳහා ලංසු තබා තිබුනත්, ඔවුන්ට කණ්ඩායමක් හිමිව නැහැ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post IPL කන්ඩායම් හිමිකරුවන්ගේ මීලග දඩයම.. appeared first on 1XBet Sri Lanka.

]]>