IPL SCHEDULE Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl-schedule/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 26 Apr 2023 09:41:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය – IPL 2023, Royal Challengers Bangalore vs Kolkata Knight Riders- Match Analysis https://lankansports.com/royal-challengers-vs-kolkata-knight-riders-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-ipl-2023-royal-challengers-bangalore-vs-kolk/ Wed, 26 Apr 2023 09:41:49 +0000 https://lankansports.com/?p=15822 Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය Indian Premier League 2023 Royal Challengers Bangalore vs Kolkata Knight Riders කණ්ඩායම් දෙකම සුපිරි දක්ෂතා ඇති කන්ඩායම් දෙකක් වන අතර පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කල අය වේ,එම නිසා මෙම තරගය ඉතාමත් උද්වේගකර විය හැක. මේ වසරේ 2023 අප්‍රේල් 26 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර […]

The post Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය – IPL 2023, Royal Challengers Bangalore vs Kolkata Knight Riders- Match Analysis appeared first on 1XBet Sri Lanka.

]]>
Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය

Indian Premier League 2023
Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය - IPL 2023, Royal Challengers Bangalore vs Kolkata Knight Riders- Match Analysis

Royal Challengers Bangalore vs Kolkata Knight Riders කණ්ඩායම් දෙකම සුපිරි දක්ෂතා ඇති කන්ඩායම් දෙකක් වන අතර පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කල අය වේ,එම නිසා මෙම තරගය ඉතාමත් උද්වේගකර විය හැක.

මේ වසරේ 2023 අප්‍රේල් 26 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු.

Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය - IPL 2023, Royal Challengers Bangalore vs Kolkata Knight Riders- Match Analysis
Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය – IPL 2023, Royal Challengers Bangalore vs Kolkata Knight Riders- Match Analysis

Match Details

Royal Challengers Bangalore vs Kolkata Knight Riders

  • Time–Start at 07:30 PM (IST)
  • Date– 26 April 2023, Wednesday
  • Venue–M Chinnaswamy Stadium, Bengaluru
  • Series– Indian Premier League 2023

Pitch Report and Details

In domestic T20 matches, 164 runs are typically scored in the first inning. On this ground, where the boundaries are shorter and the pitch is more conducive to batting, it is difficult to defend a score. If they choose to bat first, teams should strive for a score of at least 185–190.

Pitch Behaviour

  • Batting favour

Chances of winning

  • Win bat first: 50%
    Win bowl first: 40%

Average Score:

  • 1st Innings- 189 + runs
  • 2nd innings- 173 + runs

However, Royal Challengers Bangalore are favourites to win. Kolkata Knight Riders are fully prepared for the win.

  • Possible toss winner – Kolkata Knight Riders
  • Possible match winner – Royal Challengers Bangalore
Note: This analysis is based on the site administrators’ knowledge, analysis, and intuition. Consider the information provided and make your own judgement when making your analysis.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Royal Challengers vs Kolkata Knight Riders තරඟ විශ්ලේෂණය – IPL 2023, Royal Challengers Bangalore vs Kolkata Knight Riders- Match Analysis appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. https://lankansports.com/hardik-pandya-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-gujarat-titans-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93/ Wed, 05 Apr 2023 11:23:38 +0000 https://lankansports.com/?p=15252 Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා. එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans […]

The post Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Gujarat නායකයා විසින් තමන්ට වඩාත්ම වාසිසහගත ලකුණු හඹා යෑමේ රටාවම තෝරා ගනිමින් Delhi කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ අතර,

ඒ අනුව සුපුරුදු Delhi ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

Delhi ඉනිමට යම් සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලබා දුන් Axar Patel සහ Abishek Porel විසින් වේගවත් ලකුණු 36ක් සහ 22ක් ලබා ගනිමින්

නියමිත පන්දුවාර 20 තුල Delhi ලකුණු පුවරුව ලකුණු 162ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

ඒ වන විට Delhi ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර Rashid Khan සහ Mohommad Shami විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වී තිබුණා

මේ අනුව නියමිත ඉලක්කය පහසුවෙන් හඹා යන බලාපොරොත්තු ඇතිව Gujarat Titans ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියත්, Anrich Nortjeගේ අධිවේගී පන්දු හමුවේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සුන් වී ගියා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

මෙහි දී Gujarat ඉනිමේ නැංගුරම බවට පත්වීමට Sai Sudharsan විසින් සමත් වුනේ පන්දු 48කින් නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමත් සමඟයි.

Delhi වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වීමට සමත් වුනේ Anrich Nortje පමණක් වන අතර ඔහු ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙම තරගයෙන් Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට Gujarat Titans සමත් වූ අතරම,

මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද Gujarat සමත් වී තිබෙනවා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

තරගාවලියේ මීළඟ තරගය අද (05) Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.