ipl latest news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl-latest-news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 17 May 2023 14:48:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 SPRING EXPLOSION – වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න ! https://lankansports.com/spring-explosion-%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93-%e0%b6%b4%e0%b7%92%e0%b6%b4/ Wed, 17 May 2023 14:44:06 +0000 https://lankansports.com/?p=16262 SPRING EXPLOSION – වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න ! Feel the variety of games and claim your share of the €8,000 prize pool! තරග කාලසීමාව 2023 මැයි 16 GMT 00:01 සිට – 2023 මැයි 22 GMT 23:59 දක්වා ත්‍යාග බෙදාහැරීමේ ආකාරය : 1 ස්ථානය – € 3,000 2 ස්ථානය – € 2,000 3 ස්ථානය – […]

The post SPRING EXPLOSION – වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න ! appeared first on 1XBet Sri Lanka.

]]>
SPRING EXPLOSION – වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න !

Feel the variety of games and claim your share of the €8,000 prize pool!

SPRING EXPLOSION - වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න !
SPRING EXPLOSION – වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න !

තරග කාලසීමාව

2023 මැයි 16 GMT 00:01 සිට – 2023 මැයි 22 GMT 23:59 දක්වා

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 3,000
  • 2 ස්ථානය – € 2,000
  • 3 ස්ථානය – € 1,000
  • 4 ස්ථානය – යුරෝ 600
  • 5 ස්ථානය – යුරෝ 400
  • 6-10 ස්ථාන – € 100
  • 11-20 ස්ථාන – යුරෝ 50
SPRING EXPLOSION - වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න !

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Wild Joker Hot – 66497
  • Very Hot 5 Extreme – 70729
  • Golden Explosion – 70611
  • Wild Hot 40 Free Spins – 72022
  • Crystal Hot 40 – 54835
  • Bonus Bells – 67463
  • Golden Crown – 60585
  • Lolla’s World – 61645
  • Very Hot 20 – 64027
  • Fruity Win 40 – 63968

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ඔට්ටු දැමූ සෑම €1කටම ක්‍රීඩකයාට ලකුණු 1ක් ලැබේ.

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,

ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

SPRING EXPLOSION - වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post SPRING EXPLOSION – වසන්තයේ ජයග්‍රාහී පිපුරුමට සූදානම් වන්න ! appeared first on 1XBet Sri Lanka.

]]>
Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers https://lankansports.com/royal-challengers-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%80%e0%b7%8f-knight-riders-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-knight-rid/ Thu, 27 Apr 2023 13:18:51 +0000 https://lankansports.com/?p=15876 Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි Indian Premier League 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ඊයේ (26) ක්‍රියාත්මක වුනේ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම අතරයි . ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වූ මෙම තරගය අවසානයේ Royal Challengers කණ්ඩායම පරදවා ලකුණු 21ක ජයක් තහවුරු කර ගැනීමට Knight Riders කණ්ඩායම […]

The post Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers appeared first on 1XBet Sri Lanka.

]]>
Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි

Indian Premier League 2023

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ඊයේ (26) ක්‍රියාත්මක වුනේ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම අතරයි .

ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වූ මෙම තරගය අවසානයේ Royal Challengers කණ්ඩායම පරදවා ලකුණු 21ක ජයක් තහවුරු කර ගැනීමට Knight Riders කණ්ඩායම සමත් වුනා.

බැංගලෝර් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජය ගන්නට සත්කාරක Royal Challengers සමත් වූ අතර ඔවුන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers
Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලබාදුන් Knight Riders ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලටම ලකුණු 83ක් එකතු කළා.

අවසානයේ 10 වැනි පන්දුවාරයේ දී Vijaykumar Vyshak මෙම ආරම්භක පිතිකරුවන් දෙපළගේ හිසරදය නිමා කරන්නේ ඔවුන් දෙදෙනාවම ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්.

ඉන්පසු නැවතත් ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ Kolkata නායක Nitish Rana සහ Venkatesh Iyer අතරයි.

එහිදී Rana පන්දු 21ක් පමණක් වැය කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිද්දී Venkatesh Iyer ලකුණු 31ක් රැස් කළා.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

අවසානයේ ඔවුන් දෙදෙනාවම එකම පන්දුවාරයකදී දවා ගැනීමට සමත් වන්නේ ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගයි.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

අනෙක් පන්දු යවන්නන් සියලු දෙනාටම අනුකම්පා විරහිතව පහර දෙමින් Kolkata පිතිකරුවන් ලකුණු 200ක් වාර්තා කරද්දී,

වනිඳු පමණක් තම පන්දුවාර 4 ලකුණු 24කට සීමා කළේ තමන් ලොව හොඳම පන්දු යවන්නන් පස් දෙනා අතර සිටින හේතුව පැහැදිලි කරමින්.

ලකුණු 201ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට අවශ්‍ය කරන ජව සම්පන්න ආරම්භය

Bangalore නායක Virat Kohliගෙන් හිමිවූ අතර Impact Player ලෙස කණ්ඩායම සමඟ එක්වූ Faf Du Plessis පන්දු 7කින් ලකුණු 17ක් රැස් කළා.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

Kohli ඔහුටම ආවේණික දශමයට කල් මනින ලද හතරේ පහර 6ක් සමඟින් පන්දු 37කින් ,

ලකුණු 54ක් රැස් කලත් අවසානයේ Venkatesh Iyerගේ සුපිරි උඩපන්දු රැකීමක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී යන්නට සිදුවුනා.

Dinesh Karthik අනවශ්‍ය ලෙස කඩුලු අතර දුව යාමට උත්සාහ කරමින් පන්දු 18කදී ලකුණු 22ක් ලබා ගත්තත්,

වනිඳු හසරංග ඊයේත් පන්දු 4කින් ලකුණු 5ක් ලබා සිටියදී පිට ඉන්න දෙසින් අපරීක්ෂාකාරී පහරක් එල්ල කර දැවී ගියා

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

මේ අනුව කල්කටාව ලබාදුන් දැවැන්ත අභියෝගය හඹා යන්නට නොහැකි වූ Bangalore ඉනිම ලකුණු 179දී නතර වුනා.

  • Kolkata Knight Riders – කඩුලු 5ක් දැවී ලකුණු 200 (පන්දුවාර 20)
  • Royal Challengers Bangalore – කඩුලු 8ක් දැවී ලකුණු 179 (පන්දුවාර 20)

මෙම පරාජය නිසා Royal Challengers Bangalore කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉහළ නැගීමට තිබූ සුපිරි අවස්ථාවක් ගිලිහී ගියා.

Knight Riders කණ්ඩායම මේ අතරේ Mumbai Indians පසුකර යමින් ලකුණු සටහනේ 7 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers appeared first on 1XBet Sri Lanka.

]]>