Indiavsbangladesh Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/indiavsbangladesh/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Dec 2022 13:26:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy https://lankansports.com/kohli%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mehidy%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%a7%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-a-souvenir-from-kohli-to-mehidy/ Tue, 27 Dec 2022 13:26:58 +0000 https://lankansports.com/?p=13581 Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022 ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා. ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා, කඩුලු තුනකින් […]

The post Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy appeared first on 1XBet Sri Lanka.

]]>
Kohliගෙන් Mehidyට සිහිවටනයක්..

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා.

ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා,

කඩුලු තුනකින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වූ අතර Mehidy එහි දී කඩුලු පහක් දවා ගත්තා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy
Kohliගෙන් Mehidyට සිහිවටනයක්-A souvenir from Kohli to Mehidy

එම තරගයෙන් පසුව Kohli සිය ක්‍රීඩා ජර්සියක් Mehidy Hasan වෙත ලබා දීමට කටයුතු කර තිබූ අතර එය Mehidy Hasan විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

“විශිෂ්ට ක්‍රීඩකයෙකුගෙන් ලැබූ අමතක නොවන සිහිවටනයක්,”යැයි එහි සඳහන් වුනා.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී Mehidy Hasan දවා ගත් කඩුලු පහ අතරට Kohliගේ කඩුල්ල ද ඇතුළත් වූ අතර ඔහුව දවා ගැනීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් සිදු කළ සැමරීමක් නිසා Kohli යම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy

නමුත් තරගයෙන් පසුව මෙම සිහිවටනය ලබා දෙමින් සැබෑ ක්‍රීඩාශීලීත්වය Kohli විසින් පෙන්නුම් කළා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy
Times of India ඇසුරිනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%b1%e0%b7%8f/ Wed, 02 Nov 2022 12:46:38 +0000 https://lankansports.com/?p=12668 කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා . නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස […]

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා .

නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස (favourites) බොහෝ දෙනා ඉන්දියාව නම් කළ ද,

තරගයේ දී වෙනසක් සිදු කිරීමට තමන් උපරිම උත්සාහ කරන බව ද Shakib විසින් පවසා තිබෙනවා,

එමෙන්ම ඔහු හෙට තරගය පිළිබඳව තම තරුණ කණ්ඩායම අමතමින් කියා සිටියේ, ඔවුන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොපැමිණි බව හැඟෙන බැවින්,

ඉන්දියානු කණ්ඩායමේ සියලු ශක්තීන් අමතක කර දමා ‘නැති වෙන්නට දෙයක් නැතැයි’ සිතා හෙට තරගය ක්‍රීඩා කරන ලෙසයි.

කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ජය ලැබීමෙන් පසු බංග්ලාදේශයේ මීළඟ බලාපොරොත්තුව කුමක්ද යන්න විමසූ විට Shakib මේ බව පවසා තිබුණා.

“අපිට ඉදිරි තරග දෙකේ දී (ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව) හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි.

ඒ තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට අපිට හැකි වුනොත් එය මෙම තරගාවලියේ ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. ”

“ඒ විදිහේ දෙයක් කරන්න අපි කැමතියි. ඒ කණ්ඩායම් දෙකම අපිට වැඩිය හොඳයි. අපි හොඳින් ක්‍රීඩා කළොත්, එදා අපේ දවස වුනොත්, ඇයි අපිට දිනන්න බැරි?”

“මම කලින් කිව්වා වගේම ඉන්දියාව තමයි බලාපොරොත්තු සහගත කණ්ඩායම, ඔවුන් ආවේ ලෝක කුසලානය දිනන්න. අපි එහෙම බලාපොරොත්තු සහගත කණ්ඩායමක් නෙවෙයි.”

“අපි මෙහාට ආවේ ලෝක කුසලානය දිනන්න නෙවෙයි.”

“අපි දන්නවා අපිට ඉන්දියාව පරාජය කරන්න පුළුවන් වුනොත් ඒක ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. අපි අපේ හොඳම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>