#INDIANCRICKET #AJINKAYA RAHANE #INDIA #SRILANKA CRICKET #INDIA #FEATURED #CRICKERT PLAYERS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/indiancricket-ajinkaya-rahane-india-srilanka-cricket-india-featured-crickert-players/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:05:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd/ Mon, 20 Jun 2022 13:14:21 +0000 https://lankansports.com/?p=11092 ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය පිල අතර තරගාවලි ලබන ජුනි 23 වැනිදා ආරම්භ වනු ඇත. 2018 ශ්‍රී ලංකාවේ කරන […]

The post ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය පිල අතර තරගාවලි ලබන ජුනි 23 වැනිදා ආරම්භ වනු ඇත.

2018 ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයෙන් අනතුරුව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ද්වී පාර්ශවික තරගාවලියකට ශ්‍රී ලංකාවේදී සහභාගිව ඇත්තේ මීට වසර 4 ක පෙර හෙවත් 2019 වසරේ මුල් භාගයේදී වේ. අනතුරුව කොවිඩි වෛසරයේ බලපෑම හේතුවෙන සෑම රටකටම ජාත්‍යන්තර කාල සටහන තාවකාලිකව අවලංගු කෙරිණ.

ඉකුත්දා පාකිස්තානයේ තරග සංචාරයක නිරත ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු මෙවර තරගාවලිය සඳහා එක් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. ඒ අතරම එම තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩිකාවන් කීප දෙනෙකු වෙනුවට අලුතින් ක්‍රීඩිකාවන් කීප දෙනෙකු කණ්ඩායමට එකතුවී සිටින අතර ඒ අතර තවමත් පාසල් වයසේ පසුවන ක්‍රීඩිකාවක් වන විශ්මි ගුණරත්නද කණ්ඩායමට එකතුවී සිටියි.

අ.පො.සාමාන්‍ය පෙළ විභාගයට සහභාගිවීම හේතුවෙන් අවසන් වරට ශ්‍රී ලංකා පිල සහභාගිවුණු  පාකිස්තානු තරග සංචාරය සඳහා සහභාගිවීමේ අවස්ථාව විශ්මිට අහිමිවිය. විශ්මිට අමතරව කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩිකාවන් අතර රත්නාවලී බාලිකා විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන රශ්මි ද සිල්වා සහ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂානි නුත්‍යාංගනාව ජාතික කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කඩුලු රකින්නියක ලෙස නුත්‍යාංගනා කණ්ඩායමට එක් වද්දී කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ කඩුලු රකින්නිය වන ප්‍රසාදිනී වීරක්කොඩිට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම කැපී පෙනෙයි.

මේ අතර පාකිස්තානු තරග සංචාරයට සහභාගිවුණු සචිනි නිසංසලාට කණ්ඩායමේ ස්ථානය අහිමිවද්දී කණහිසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් ඉමේෂා දුලානිට ඉන්දියාවට එරෙහි තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මඟහැරී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම –

1. චමරි අතපත්තු (නායිකාව)

2.  හසිනි පෙරේරා

3. කවීෂා දිල්හාරි

4. නිලක්ෂි ද සිල්වා

5. අනුෂ්කා සංජීවනී

6. ඕෂදී රණසිංහ

7. සුගන්දිකා කුමාරි

8. ඉනෝකා රණවීර

9. අචිනි කුලසූරිය

10. හර්ෂිතා සමරවික්‍රම

11. විශ්මි ගුණරත්න

12. මල්ෂා ෂෙහානි

13. අමා කාංචනා

14. උදේශිකා ප්‍රබෝධනී

15. රෂ්මි ද සිල්වා

16. හංසිමා කරුණාරත්න

17. කෞෂානි නුත්‍යාංගනා

18. සත්‍යා සංදීපනී

19. තාරිකා සෙව්වන්දි

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට https://lankansports.com/%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%82%e0%b6%9a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b6%e0%b6%b3%e0%b6%ad%e0%b7%8f/ Mon, 20 Jun 2022 11:32:20 +0000 https://lankansports.com/?p=11087 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තෙවැනි එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. තරගය කඩුලු 6කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වූ අතර නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරගැනීම මෙහි […]

The post නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තෙවැනි එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

තරගය කඩුලු 6කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වූ අතර නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරගැනීම මෙහි දී කැපී පෙනුණා.

දෙවැනි තරගයේ සිට මේ තරගය සඳහා අවතීර්ණ වන විට ඕස්ට්‍රේලියාව වෙනස්කම් තුනක් සිදු කරමින් Pat Cummins, Mitchell Swepson සහ ආබාධයකට ලක්ව සිටින Steven Smith වෙනුවට Mitchell Marsh, Cameron Green සහ Jhye Richardson කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සිදු කරමින් ධනුෂ්ක ගුණතිලක වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – නිරෝෂන් දික්වැල්ල (wk), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ.
  • ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Cameron Green, Jhye Richardson, Matthew Kuhnemann, Josh Hazlewood.

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Warner සහ නායක Finch හට වැඩි වේලාවක් සිය සබඳතාවය රැකගැනීමට හැකියාවක් නොලැබුනු අතර චමීර ලකුණු 9ක් රැස් කරගෙන සිටි Warnerගේ කඩුල්ල දවා ගෙන ඕස්ට්‍රේලියානු කඩුලු දවා ගැනීම ආරම්භ කළා.

පළමු තරග දෙකේ දී Powerplay අවස්ථාව තුළ පන්දු යැවීමට හැකියාවක් නොලැබුනු දුනිත් වෙල්ලාලගේ හට මෙම තරගයේ දී දකුණත් පිතිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පන්දු යැවීමේ වගකීම ලබා දීමට ශානක කටයුතු කළා.

එය මල්ඵල ගන්වමින් ලකුණු 10ක් වාර්තා කරගෙන සිටි Marshගේ කඩුල්ල දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වුනු අතර එහි දී cover කලාපයේ සිට මෙන්ඩිස් දක්ෂ ලෙස උඩ පන්දුවක් රැකගත්තා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Finch සමඟ පිටියේ එක් වූ Labuschagne ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව යම් පීඩනයක් ගොඩනංවමින් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් අතර එම සබඳතාවය ලකුණු 69ක් දක්වා රැගෙන යන්නට ඔවුන් දෙදෙනාට හැකි වුනා.

නමුත් තරගයේ 25 වැනි පන්දුවාරයේ දී අන්තයන් දෙකෙන්ම දඟපන්දු යවන්නන් කැඳවීමට ශානක තීරණය කළ අතර එම තීරණය සාර්ථක කරවමින් එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ලකුණු 29ක් රැස් කරගෙන කඩුල්ලේ ස්ථාවර වෙමින් සිටි Labuschagneගේ කඩුල්ල ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට වැන්ඩර්සේ සමත් වුනා.

සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඉනිම් 6කට පසුව අර්ධ ශතකයක් වාර්තා කර ගත් Finch, අද දිනයේ දී සිය 30 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරගත්තා.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවන් කිහිපයක්ම slip කලාපයේ පන්දු රකිමින් සිටි ධනංජය අතින් ගිලිහී ගියත් අවසානයේ දී ධනංජය slip කලාපයේ සිටම සුපිරි උඩ පන්දුවක් රැකගනිමින් Finchගේ කඩුල්ල ලකුණු 62කට දවා ගැනීමට ශ්‍රී ලංකාවට සහය වුනු අතර එම කඩුල්ල වැන්ඩර්සේගේ නමට ඉදිරියෙන් සටහන් වුනා.

ලකුණු 121කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු ඕස්ට්‍රේලියානු ඉනිම තවදුරටත් අවධානමකට ඇද දැමීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් Head (ලකුණු 4 දී) සිදු කළ කඩුල්ල මුවා කිරීමේ වරද විනිසුරු තීරණ නැවත පිරික්සා බැලීමේ අවස්ථාවකට යොමු කිරීමට තරම් ශ්‍රී ලංකාව එහි දී වාසනාවන්ත වුනේ නැහැ.

අවසානයේ දී එය තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්කරමින් Head පන්දු 65ක් තුළ නොදැවී ලකුණු 70*ක් වාර්තා කරගෙන ඕස්ට්‍රේලියා ලකුණු සටහන සාර්ථක අවසානයක් වෙත මෙහෙය වීමට සමත් වුනා. 4 පහර 3කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනු Headගේ මෙම ඉනිමේ දී සිය 12 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරගත්තා.

Carey සහ Head 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනු අතර අවසානයේ දී එම සබඳතාවය බිඳ දමමින් 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ සිය අර්ධ ශතකය ආසන්නයේ සිටි Carey (ලකුණු 49) දවා ගැනීමට ධනංජය සමත් වුනා.

අංක 7 පිතිකරණ ස්ථානයෙන් පිටියට පිවිසි Maxwell ලකුණු නොලබා සිටිය දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණු නමුත් ධනංජය උඩ පන්දුවක් රැකගැනීමට දැරූ සුපිරි උත්සාහය ව්‍යර්ථ වීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට Maxwell වාසනාවන්ත වුනා.

අවසානයේ දී පසුපසට දිවගොස් වෙල්ලාලගේ රැකගත් දක්ෂ උඩපන්දුවක් නිසා පන්දු 18ක දී ලකුණු 33ක් රැස් කරගෙන සිටි Maxwell දැවී ගියා. Green නොදැවී ලකුණු 15*ක් රැස් කරගත්තා.

ඔහු සහ Head එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 58*ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව අවසන් පන්දුවාර 10 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 98ක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළා. පන්දු යැවීමේ දී වැන්ඩර්සේ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ලකුණු 292ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුනු ශ්‍රී ලංකා නවක ආරම්භක පිතිකරණ සුසංයෝගය වුනු දික්වැල්ල සහ නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ලකුණු 25ක් වාර්තා කරගෙන සිටි දික්වැල්ල දැවී ගිය පසුව නිස්සංක සමඟ එක්වුනු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181ක් තුළ ලකුණු 170*ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා හඹා යාමට සාර්ථක අඩිතාලමක් සකස් කර දුන්නා.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය වාර්තා කරගත් මෙන්ඩිස් සහ සිය එක්දින දිවියේ පළමු ශතකය වාර්තා කර ගත් නිස්සංක ගොඩනැංවූ සබඳතාවය ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සබඳතාවයේ වාර්තාව අලුත් කළා.

ඔවුන් දෙදෙනා විසින් බිඳ දමනු ලැබුවේ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 2006 වසරේ දී ගොඩනංවා තිබූ ලකුණු 163ක සබඳතාවයයි.

මෙන්ඩිස් ලකුණු 87*ක් රැස් කරගෙන සිටිය දී ඔහුගේ පාදයේ ඇති වූ මස්පිඬු ඇදීමක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා. අනතුරුව ධනංජය ද සිල්වා පැමිණ නිස්සංක සමඟ එක්ව පන්දු 32ක් තුළ වේගවත් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව දෙසට නතුවෙමින් තිබූ තරගයේ පීඩනය නැවතත් ඕස්ට්‍රේලියානුවන් වෙත පෙරලා යොමු කළ අතර ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන්නෙකු නොමැති වීම මේ තණතීරුවේ වාසිය ලබාගැනීමට ඔවුන්ට විශාල බාධාවක් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වුනු නිස්සංක 4 පහර 11ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 147ක් තුළ ලකුණු 137ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා. ශානක හට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අනතුරුව කරුණාරත්න සහ අසලංක (ලකුණු 13*) එක්ව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සුපිරි ආශ්වදයක් ලබා දෙමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සුපිරි හඹා යාමක් සාර්ථක කරමින් පන්දුවාර 48කුත් පන්දු 3ක් අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

එය මේ ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසය තුළ කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙය වුනා. පන්දු යැවීමේ දී Jhye Richardson කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා – පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)

එක්දින තරගාවලියේ තීරණාත්මක සිව්වැනි තරගය එළඹෙන 21 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a/ Thu, 14 Apr 2022 13:57:42 +0000 https://lankansports.com/?p=10262 බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මූලික සංචිතයට ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙන අතර නිමා වූ ඉන්දීය තරගාවලියට එක්වුණු චරිත් අසලංකට දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නිසා ඔහු මේ තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සලකා බලා නැහැ. බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි : […]

The post බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මූලික සංචිතයට ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙන අතර නිමා වූ ඉන්දීය තරගාවලියට එක්වුණු චරිත් අසලංකට දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නිසා ඔහු මේ තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සලකා බලා නැහැ.

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි :

නිමා වූ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක දී ලකුණු 304ක් ලබාගෙන 101.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත් මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා නැවතත් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.

ඊට අමතරව එම තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 12ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මේ මූලික සංචිතයට ඇතුළත්.

නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයේ ඇතුලත්ව නොසිටි ඕෂද ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුලත්ව සිටින අතර ඔහු නිමා වුනු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට ද ඇගයීමට ලක්වුනා.

එම තරගාවලියේ තරග 6ක දී ලකුණු 721ක් ලබා ගත් ඕෂදගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 80.11ක් වැනි ඉහළ අගයක පැවතුණා.

තවද, එම තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ 22 හැවිරිදි ලක්ෂිත මණසිංහ පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතයක් සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්.

ඔහු එම තරගාවලියේ තරග 4ක දී කඩුලු 15ක් දවා ගත්තේ 26.40ක සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සිට 19 වැනිදා Chattogram හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩකා හිදී. ඒ් මැයි 23 වැනිදා සිට 27 වැනිදා දක්වායි.

නිල ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකාව දෙදින පුහුණු තරගයක් සඳහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය: 

දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

BET SIGNALS – රාජස්ථාන් රෝයල්ස්ද ගුජරාට් ටයිටන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
මුම්බායි තවත් පහලට! https://lankansports.com/%e0%b6%b8%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b6%bd%e0%b6%a7/ Thu, 14 Apr 2022 13:47:59 +0000 https://lankansports.com/?p=10256 පිට පිට පස්වැනි පරාජයට මුහුණ දෙමින් සිටින IPL ඉතිහාසයේ සාර්ථකම ෆ්රන්චයිසය ලෙස නම් දරන මුම්බායි පිලට ඉදිරි තරඟ සියල්ලම පාහේ ජයගැනීමට තරම් පහත මට්ටමකට වැටී ඇත. මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පහලම සිටින්නේ මුම්බායි කණ්ඩායමයි. මුම්බායි තවත් පහලට! : මේ සමඟම මෙවර IPL වෙන්දේසියේ නිවැරදි තීරණ ගත්තාද යැන්න අවදානයට ලක්ව ඇත. ඔවුන් ජෆ්රෝ ආචාර සහ […]

The post මුම්බායි තවත් පහලට! appeared first on 1XBet Sri Lanka.

]]>
පිට පිට පස්වැනි පරාජයට මුහුණ දෙමින් සිටින IPL ඉතිහාසයේ සාර්ථකම ෆ්රන්චයිසය ලෙස නම් දරන මුම්බායි පිලට ඉදිරි තරඟ සියල්ලම පාහේ ජයගැනීමට තරම් පහත මට්ටමකට වැටී ඇත. මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පහලම සිටින්නේ මුම්බායි කණ්ඩායමයි.

මුම්බායි තවත් පහලට! :

  • මේ සමඟම මෙවර IPL වෙන්දේසියේ නිවැරදි තීරණ ගත්තාද යැන්න අවදානයට ලක්ව ඇත. ඔවුන් ජෆ්රෝ ආචාර සහ ඉෂාන් කිෂාන් වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 23.25 (ඇමරිකානු ඩොලර් මිලියන 3.1) වියදම් කිරීම විවේචනයට ලක්ව ඇත. ඉන් අතරින් ජෆ්රෝ ආචර් ක්‍රීඩා කරන්නේද නැත. ඔවුන් ක්වින්ටන් ඩි කොක් සහ පාණ්ඩ්යා සොහොයුරන්ගේ හිඩැස් පිරවීමට නියමිත ක්‍රීඩකයන් තෝරා ගත්තාද යැන්නත් ප්‍රශ්නාර්ථයක් වී ඇත.

    කණ්ඩායමේ දක්ෂතාවයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණද කිසිදු අංශයක ස්ථාවර බවක් අපට දැනටත් දැකගැනීමට නොහැකි විය. නායක රෝහිතගේ අසාර්ථක බව ද මෙම පරාජයන්ට සෘජුව බලපාන අතර සාර්ථක එකම පිතිකරු වන්නේ සූර්ය කුමාර් යාදව් පමණි. නමුත් එහිදී ද ඔහුව පිටියට එවන ස්ථානය වෙනස් කොට ඔහුගේ කාර්යය වෙනස් කොට තිබුනද ඔහු අදාළ ස්ථානයට අනුකුලව ලකුණු රැස් කර සාර්ථකව කණ්ඩායමට අවශ්‍ය සේවය සපයයි. ඉෂාන් කිෂාන් ද විවිධ අවස්ථාන් වලදී ලකුණු රැස් කරමින් ලබාදුන් මුදලට යම් තාක් දුරක සදාරනත්වයක් පෙන්වා ඇත.

    පන්දු යැවීමේ අංශයේ ද උස මිටි කම් පැවතුනද, තනි බල ඇණියක් ලෙස සාර්ථකව ඇත. නමුත් පෙර වාරයේ සේවය සැපයු ට්‍රෙන්ට් බෝල්ට් ව මේ වාරයේ අහිමි කරගැනීමත්, ඔහු මේ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටින රාජස්ථාන් කණ්ඩායමේ පන්දු බල ඇණියේ ප්‍රධානම වේග පන්දු යවන්නා ලෙස මහඟු කාර්යයක් සිදු කිරීම මුම්බායි අයිතිකරුවන්ගේ සිත් වලට වේදනාවක් ගෙන එනවාට සැකයක් නැත.

    මුම්බායි මීට පෙරත් මේ තත්ත්වය තිබුණා. 2014 දී ද ඔවුන් ඔවුන්ගේ පළමු තරග පහ පරාජය වූ නමුත් ජයග්රහණ හතක් පමණක් සමඟින් සහ ශුද්ධ ලකුණු අනුපාතය සමඟින් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ එවකට IPL හි කණ්ඩායම් අටක් සිටි බැවිනි. ඔවුන්ට සිත ගත හැක්කේ 2011 සමය , එය කණ්ඩායම් 10 ක IPL තරඟාවලියක් වූ අතර, කණ්ඩායම සිව්වන ස්ථානයට පත් විය (කොල්කටා නයිට් රයිඩර්ස්) තරඟ අටක් ජයග්රහණය කිරීමෙන් පසු අවසන් පූර්ව වටයට පිවිසියේය. මුම්බායි කණ්ඩායමට ඔවුන්ගේ ඉතිරි තරඟ නවයෙන් අටක් පමණක් ජයග්රහණය කිරීමෙන් පසු සමාන මාර්ගයක යාමට සහ සුදුසුකම් ලැබීමට නම්, ඔවුන්ට තවත් බොහෝ ප්රතිඵල ඔවුන්ගේ මාර්ගයට යාමට අවශ්ය වනු ඇත, එමඟින් ඔවුන් ජයග්රහණය කළ යුතු තත්වයකට පත් කරයි.

BET SIGNALS – රාජස්ථාන් රෝයල්ස්ද ගුජරාට් ටයිටන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මුම්බායි තවත් පහලට! appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? https://lankansports.com/bet-signals-%e0%b6%b8%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%b4/ Wed, 13 Apr 2022 08:59:03 +0000 https://lankansports.com/?p=10236 තරඟ අනාවැකි BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? මුම්බායි ඉන්දියන්ස් IPL 2022 තරඟාවලියේ මේ දක්වා ඔවුන් සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් විය. 2022 IPL තරඟාවලියේ 23 වන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පූනේ හි MCA ක්‍රීඩාංගනයේදී තරඟ වදින අතර එය ඉතා තරගකාරී තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුම්බායි ඉන්දියන්ස් පිල […]

The post BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

මුම්බායි ඉන්දියන්ස් IPL 2022 තරඟාවලියේ මේ දක්වා ඔවුන් සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් විය.

2022 IPL තරඟාවලියේ 23 වන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පූනේ හි MCA ක්‍රීඩාංගනයේදී තරඟ වදින අතර එය ඉතා තරගකාරී තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුම්බායි ඉන්දියන්ස් පිල තරග 4ක් පරාජයට පත්වී තවමත් තරගාවලියේ ගිණුම විවෘත කර නොමැති අතර ඔවුන්ගේ පන්දු යැවීමට දැනටමත් විශාල හානියක් සිදුවී ඇත. රමන්දීප් සිං සහ ජයදේව් උනද්කට් ඇතුළත් කිරීම ප්‍ඵලදායී නොවූ අතර රෝහිත්ට ඉදිරි තරගය සඳහා විවිධ සැලසුම් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

අනෙක් අතට, පන්ජාබ් කිංග්ස් මේ වන විට තරඟ දෙකක් ජයගෙන තරඟ දෙකක් පරාජය වී ඇත . මායන්ක් අගර්වාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඔවුන්ගේ පෙර තරගයේදී ගුජරාට් ටයිටන්ස් අතින් පරාජයට පත්වූයේ රාහුල් තේවාටියාගේ විශිෂ්ට නිමාව හේතුවෙනි.

පෙරදසුන

තරඟ විස්තර

මුම්බායි ඉන්දියන්ස් එදිරිව පන්ජාබ් කිංග්ස්, තරගය 23, IPL 2022
ස්ථානය: MCA ක්‍රීඩාංගනය, පූනේ

දිනය සහ වේලාව: අප්‍රේල් 13, ප.ව.7:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

පූනේ MCA ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී Royal Challengers Bangalore කණ්ඩායම විසින් ලකුණු 152 ක ඉලක්කයක් පහසුවෙන් හඹා ගිය අතර පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට අනිවාර්යයෙන්ම තවත් බොහෝ දේ අවශ්‍ය වනු ඇත. කාසියේ වාසිය දිනා ගන්නා නායකයාට පිටියේදී පළමුව පන්දු යැවීමට කිසිදු පැකිලීමක් නැත.

CSK එදිරිව RCB සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

මුම්බායි ඉන්දියන්ස්

Rohit Sharma (c), Ishan Kishan (wk), Suryakumar Yadav, Tilak Varma, Tim David, Kieron Pollard, Fabien Allen, Murugan Ashwin, Jaydev Unadkat, Jasprit Bumrah, Basil Thampi

පන්ජාබ් කිංග්ස්
Mayank Agarwal (c), Shikhar Dhawan, Liam Livingstone, Jonny Bairstow (wk), Bhanuka Rajapaksa, Shahrukh Khan, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: ලියම් ලිවින්ග්ස්ටන්
Liam Livingstone පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් පසුගිය තරඟ දෙකේදී හෙළිදරව්වක් වූ අතර ඔහු පිත්තෙන් ඉතා හොඳින් දස්කම් දක්වා ඇත. පන්දු 27කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව ලකුණු 64ක් රැස්කළ දකුණත් පිතිකරුවා තම කණ්ඩායමට විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සහාය විය. ඔහු හයවැනි පන්දු යැවීමේ විකල්පය ලෙස කණ්ඩායමට හොඳ සමබරතාවයක් ලබා දී ඇති පන්දුවෙන් ද දායක වී ඇති අතර ඔහු පිත්තෙන් ඔහුගේ විනාශකාරී ස්වරූපය දිගටම කරගෙන යාමට ඉඩ තිබේ.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: කගීසෝ රබාඩා
අනෙක් අතට, කගීසෝ රබාඩා තවමත් පන්දුවෙන් ඔහුගේ හොඳම අගුලු ඇරීමට නොහැකි වූ නමුත් නියම වේලාවට පෙරළියක් ලබා දෙමින් සිටී. වේග පන්දු යවන ක්‍රීඩකයා ඔහුගේ ඕවර 4 කදී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගනිමින් ඉහළ ලකුණු ලබා ගැනීමේ තරගයකදී විශ්මයට පත් වූ අතර ඔහු පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් වේග පන්දු යැවීමේ අංශයේ තුරුම්පුව ලෙස පවතී. ඔහුගේ අමතර වේගය ඉදිරි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය පන්ජාබ් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ https://lankansports.com/%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-sundar-%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%9a/ Tue, 12 Apr 2022 13:11:32 +0000 https://lankansports.com/?p=10231 අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Washington Sundar හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරග දෙකක් පමණ අහිමි වන බව කණ්ඩායමේ පුහුණුකරු Tom Moody පවසා තිබුණා. ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ: Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වූ Sundar මෙවර තරග වාරයේ පළමු තරගයේ ප්‍රහාරයකට ලක්වූවත් […]

The post ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ appeared first on 1XBet Sri Lanka.

]]>
අතේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Washington Sundar හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරග දෙකක් පමණ අහිමි වන බව කණ්ඩායමේ පුහුණුකරු Tom Moody පවසා තිබුණා.

ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ:

Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වූ Sundar මෙවර තරග වාරයේ පළමු තරගයේ ප්‍රහාරයකට ලක්වූවත් ඉතිරි තරගවල දී හොඳින් පන්දු යැවීමට ඔහුට හැකි වුනා.

ඔහු ඊයේ (11) පැවති තරගයේ දී පළමු පන්දුවාර ත්‍රිත්වය ලකුණු 14ක් පමණක් ලබා දෙමින් අවසන් කළ නමුත් අතේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට සිය පන්දුවාර 4 නිමා කිරීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

සිය කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නාගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් Moody ප්‍රකාශ කළේ,

“Sundarගේ දකුණු අතේ ආබාධයක් ඇතිව තිබෙනවා. අපි ඔහුව ඊළඟ දින දෙක තුන හොඳින් නිරීක්ෂණය කරනවා වගේම විශ්වාස කරනවා එය විශාල ආබාධයක් නොවෙයි කියලා. මට පේන විදියට ආබාධය සුව වෙන්න සතියක පමණ කාලයක් යයි.”

Sundar ආබාධ නිසාවෙන් පසුගිය කාලසීමාවේ දී දැඩි ලෙස පීඩාවට පත්වූ අතර ඔහුට ආබාධ නිසාවෙන් මේ වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වුනා.

Sundarගේ ආබාධයත් සමඟින් Hyderabad කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බලඇණියේ අනෙක්‍ ක්‍රීඩකයන් වන Shreyas Gopal සහ J Suchith ප්‍රධාන දඟපන්දු යවන්නන් බවට පත්ව තිබෙනවා.

තරගාවලියේ අනෙකුත් කණ්ඩායම් සැලකීමේ දී Hyderabad කණ්ඩායමේ දඟපන්දු යැවීමේ බලඇණිය එතරම් ශක්තිමත් නොවන නමුත්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක Aiden Markram පන්දු යැවීමට හැකි වීම ඔවුන්ට අමතර වාසියකි.

“අපි අපේ හයවැනි පන්දු යවන්නා විදියට Aiden Markram භාවිතා කරනවා. ඔහුට හොඳින් පන්දු යැවිය හැකි. බොහෝ කණ්ඩායම්වල ඉදිරිපෙළ පිතිකරුවන් වමත් ක්‍රීඩකයින් වීම නිසා අපිට offspin පන්දු යවන්නන් දෙන්නෙක් සිටින එක විශාල වාසියක්.

අපි තවමත් තණතීරුවල විශාල දඟ කැවීමක් දක්නට ලැබුණේ නැහැ. ඒත් තරගාවලිය ඉදියට යද්දී තණතීරු දඟපන්දු යවන්නන්ට වාසිදායක වෙයි”, Moody වැඩි දුරටත් ප්‍රකාශ කළා.

තවද එම කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු Rahul Tripathi ද ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත් වනු පසුගිය තරගයේ දී දක්නට ලැබුණා.

Tripathiගේ එම ආබාධ තත්වය පිළිබඳව අදහස් දැක්වූ Moody ප්‍රකාශ කළේ ඔහුගේ ආබාධය සුළු ආබාධයක් බවත්, ඔහුට ඉදිරි තරග ක්‍රීඩා කළ හැකි බවයි.

Sunrisers Hyderabad සහභාගී වන මීළඟ තරගය සිකුරාදා (15) සහ ඉරිදා (17) දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ආබාධය නිසා Sundar ට තරග අහිමි වේ appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? https://lankansports.com/bet-signals-%e0%b6%a0%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-2/ Tue, 12 Apr 2022 12:50:39 +0000 https://lankansports.com/?p=10218 තරඟ අනාවැකි BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි දී පැවැත්වේ . රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙම වාරයේ ඔවුන් ක්‍රීඩා කර ඇති තරඟ හතරේන් එක් ජයග්‍රහණයක් වත් වාර්තා කර නැත . ඔවුන් පෙර […]

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි දී පැවැත්වේ . රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙම වාරයේ ඔවුන් ක්‍රීඩා කර ඇති තරඟ හතරේන් එක් ජයග්‍රහණයක් වත් වාර්තා කර නැත . ඔවුන් පෙර තරගයේදී මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරන XI කණ්ඩායමට ගෙන ආ නමුත් ඔහුට එතරම් බලපෑමක් සිදු කරන්නට හැකි උනේ නැත. U19 කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක රාජ්වර්ධන් හන්ගර්ගේකාර්ට ඉදිරි තරඟාවලියේදී ඔහුගේ අවස්ථාව ලැබෙනු ඇත.

අනෙක් අතට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඔවුන්ගේ අවසන් තරඟ තුනේදී ජයග්‍රහණ තුනක් සමඟ නිවැරදි මාර්ගයේ ගමන් කරන අතර බොහෝ දෙපාර්තමේන්තු වල ක්ලික් කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් අනුපිළිවෙලෙහි ඉහළින්ම සිටින ඔවුන්ගේ නායක ෆාෆ් ඩු ප්ලෙසිස්ගෙන් තවත් බොහෝ දේ අපේක්ෂා කරනු ඇත. මැදපෙළේ සිටින හොඳම අවසන් කරන්නන් කිහිප දෙනෙකු ඔවුන් සතුව ඇත. ජොෂ් හේසල්වුඩ් ඔහු සිටී නම් ක්‍රීඩා කරන XI වෙත පැමිණිය හැකි අතර, හර්ෂල් පටෙල් පෞද්ගලික හේතූන් මත ජෛව බුබුලෙන් ඉවත්ව ඇති අතර ඔහු නැවත පැමිණෙන විට ඔහුට හුදකලා වීමට සිදුවනු ඇත.

පෙරදසුන

තරඟ විස්තර

චෙන්නායි සුපර් කිංග්ස් එදිරිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, තරගය 22, IPL 2022
ස්ථානය: Dr DY Patil Sports Academy, Navi Mumbai

දිනය සහ වේලාව: අප්‍රේල් 12, ප.ව. 7:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

චෙන්නායි සුපර් කිංග්ස් ඔවුන්ගේ පෙර තරගය SRHට එරෙහිව එම පිටියේදීම ක්‍රීඩා කළ අතර ඔවුන් යම් ප්‍රමාණයකට කොන්දේසි තක්සේරු කරනු ඇත. කෙසේ වෙතත්, කොන්දේසි රාත්‍රී ඒවාට වඩා දිවා සවි කිරීම් වලදී වෙනස් වන අතර මෙම ක්‍රීඩාවේ පිනි සාධකය භූමිකාවක් ඉටු කිරීමේ හැකියාවක් ඇත. මෙම පිටියේ ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී ලකුණු පහසුවෙන් හඹා යන අයුරු දක්නට ලැබුණු අතර කාසියේ වාසිය දිනා ගන්නා නායකයාගේ මන්ත්‍රය එය විය හැකිය.

CSK එදිරිව RCB සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

චෙන්නායි සුපර් කිංග්ස්
Robin Uthappa, Ruturaj Gaikwad, Moeen Ali, Ambati Rayudu, Ravindra Jadeja (c), Shivam Dube, MS Dhoni (wk), Dwayne Bravo, Chris Jordan, Maheesh Theekshana, Rajvardhan Hangargekar

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
Faf du Plessis (c), Anuj Rawat, Virat Kohli, Glenn Maxwell, Shahbaz Ahmed, Dinesh Karthik (wk), David Willey/Josh Hazlewood, Wanindu Hasaranga, Harshal Patel/Siddharth Kaul, Akash Deep, Mohammed Siraj

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: මොයින් අලි
Moeen Ali පෙර තරගයේදී SRH ට එරෙහිව පන්දු 35 කදී ලකුණු 48 කින් පහසු පිතිහරඹයක් ක්‍රීඩා කළ නමුත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. තුන් ඉරියව් ක්‍රීඩකයා CSK සඳහා ක්‍රීඩා කරන XI වෙත නැවත පැමිණීමේ සිට හොඳ ස්පර්ශයක සිටී. කෙසේ වෙතත්, වාසනාව ඔහුගේ පැත්තට හරවා ගැනීම සඳහා ඔහුට අනෙක් අයගෙන් වැඩි සහයෝගයක් අවශ්ය වනු ඇත. ආරම්භක පිතිකරුවන්ට මෙතෙක් එතරම් බලපෑමක් සිදුවී නොමැති අතර, වමත් පිතිකරුට අංක තුනේ CSK සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඇත.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකි: ක්‍රිස් ජෝර්ඩන්
ක්‍රිස් ජෝර්ඩන් CSK කණ්ඩායමට විශිෂ්ට එකතු කිරීමක් වී ඇත, මන්ද ඔහුට ඔහුගේ යෝකර් සමඟ ඩෙත් ඕවරවල තරමක් ඵලදායී විය හැකි අතර හොඳ වේගයක් ද ලබා ගත හැකිය. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩකයා පෙර තරගයේදී සිය ඕවර තුනේදී ලකුණු 34ක් ලබාදුන්නේය, නමුත් ඔහුට තීරණාත්මක අවස්ථාවන්හිදී ඉදිරි ගමනක් ලබාදීමේ හැකියාව ඇත. නායකයා ඔහුව ඥානවන්තව භාවිතා කිරීමට පටන් ගත් පසු වේග පන්දු යවන්නා වඩාත් ප්‍රයෝජනවත් වන අතර ඔහු ද දක්ෂතා දැක්වීමට උනන්දු වනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය චෙන්නායි සුපර් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? https://lankansports.com/bet-signals-%e0%b6%a0%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ Fri, 08 Apr 2022 15:59:53 +0000 https://lankansports.com/?p=10182 තරඟ අනාවැකි BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? CSK සහ SRH යන කණ්ඩායම් දෙකම ඔවුන්ගේ පළමු ජයග්‍රහණය දෙස බලා සිටිනු ඇත. චෙන්නායි සුපර් කිංග්ස් අප්‍රේල් 9 වැනිදා නවී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේදී IPL 2022 තරඟාවලියේ 17 වන තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් සමගින් තරඟ වදිනු ඇත. කණ්ඩායම් දෙකටම මෙම වාරයේ පළමු ලකුණු එකතු කිරීමට […]

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

CSK සහ SRH යන කණ්ඩායම් දෙකම ඔවුන්ගේ පළමු ජයග්‍රහණය දෙස බලා සිටිනු ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් අප්‍රේල් 9 වැනිදා නවී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේදී IPL 2022 තරඟාවලියේ 17 වන තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් සමගින් තරඟ වදිනු ඇත. කණ්ඩායම් දෙකටම මෙම වාරයේ පළමු ලකුණු එකතු කිරීමට ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය වේ. CSK ඔවුන්ගේ ආරම්භක තරඟ තුනම පරාජයට පත් විය. ඒකපාර්ශ්වික තරගයකින් KKR වෙත කඩුලු හයකින් බැසීමෙන් පසුව, PBKS ට එරෙහිව දැඩි ලකුණු හඹා යාමකදී කුමන්ත්‍රණය අහිමි වීමට පෙර LSG ට එරෙහිව ලකුණු 210 ක් ආරක්ෂා කර ගැනීමට වත්මන් ශූරයන් අසමත් විය.

අනෙක් අතට, SRH හි ව්‍යාපාරය අමතක නොවන ආරම්භයක් ලබා ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 61 ක දැවැන්ත පරාජයක් සමඟින් නව පිවිසුම්කරුවන් වන ලක්නව් සුපර් ජයන්ට්ට එරෙහිව තවත් ධාවන හඹා යාමකදී ගින්න සහ ගෙන්දගම් අවසන් වීමට පෙරය. RR ට එරෙහිව දැවැන්ත පාඩුව ද ඔවුන්ගේ ශුද්ධ ධාවන අනුපාතයට අහිතකර ලෙස බලපා ඇති අතර එය දැනට -1.825 ලෙස කියවේ.

පෙරදසුන
තරඟ විස්තර

චෙන්නායි සුපර් කිංග්ස් එදිරිව සන්රයිසස් හයිද්‍රාබාද්, තරගය 17, IPL 2022
ස්ථානය: DY Patil ක්රීඩාංගනය, නවී මුම්බායි

දිනය සහ වේලාව: අප්‍රේල් 9, ප.ව. 3:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

DY Patil ක්‍රීඩාංගණයේ කඩුල්ල වේගපන්දු යවන්නන්ට මෙන්ම දඟපන්දු යවන්නන්ටද විශාල සහයක් ලබා දෙයි. පිතිකරුවන් පවා පවර්ප්ලේ ඕවරවල ආධිපත්‍යය දැරීමට බලා සිටිනු ඇත. ක්රීඩාව ඉදිරියට යන විට මතුපිට මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට බලාපොරොත්තු වේ. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තවත් හේතුවක් වන්නේ එය දහවල් තරගයක් වීමයි.

CSK එදිරිව SRH සඳහා ක්‍රීඩා කරන XIs විය හැකිය

චෙන්නායි සුපර් කිංග්ස්
Ruturaj Gaikwad, Robin Uthappa, Moeen Ali, Ambati Rayudu, Ravindra Jadeja (c), Shivam Dube, MS Dhoni (wk), Rajvardhan Hangargekar, Dwaine Pretorius, Chris Jordan, Maheesh Theekshana/Dwayne Bravo

සන්රයිසස් හයිද්‍රාබාද්
Rahul Tripathi, Kane Williamson (c), Aiden Markram, Nicholas Pooran (wk), Abhishek Sharma, Abdul Samad, Romario Shepherd, Washington Sundar, Bhuvneshwar Kumar, T Natarajan, Umran Malik/Kartik Tyagi

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: එම්එස් දෝනි
එම්එස් දෝනි ඔහුගේ රිද්මය නැවත සොයාගෙන ඇති බව පෙනේ. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තිර රෙසවුම් තරගයේ දී පන්දු 38 කදී නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමෙන් පසුව, ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස්ට එරෙහිව ලකුණු 6 කින් ලකුණු 16 ක් රැස් කළ අතර, එය අවසානයේ කණ්ඩායම 210/7 දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියේය. 181 හඹා ගිය චෙන්නායිට ලකුණු 126 දක්වා ළඟා විය හැකි වූ නිසා දෝනි පන්ජාබ් පිලට එරෙහිව අවසන් තරගයේ දී ඉතා වැදගත් ලකුණු 23 ක් ලබා ගනිමින් බේරා ගැනීමේ ක්‍රියාව ද සිදු කර තිබුණි.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: ඩ්වේන් බ්‍රාවෝ
ඩ්වේන් බ්‍රාවෝ CSK හි වඩාත්ම ස්ථාවර පන්දු යවන්නා විය. ඇත්ත වශයෙන්ම, ඔහු මෙතෙක් ශූරතා හිමිකරුවන්ගේ තරඟ තුනේදීම කඩුලු ලබා ඇත. බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා KKR ට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ඇතුළුව කඩුලු 5ක් දවාගෙන තිබේ. CSK ඇස ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලෙස පන්දුව කතාබහට ලක් කිරීමේ වගකීම නැවත වරක් ඔහු මත පැටවෙනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය චෙන්නායි සුපර් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ? https://lankansports.com/bet-signals-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f/ Fri, 08 Apr 2022 14:12:07 +0000 https://lankansports.com/?p=10158 තරඟ අනාවැකි BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ? IPL 2022 තරඟාවලියේ මෙතෙක් අපරාජිතව සිටින එකම කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් වේ. පන්ජාබ් කිංග්ස් IPL 2022 තරඟාවලියේ 16 වන තරඟයේදී ගුජරාට් ටයිටන්ස් සමඟ Brabourne ක්‍රීඩාංගනයේදී තරඟ කිරීමට සූදානම් වන අතර එය කටට කෙළවන තරඟයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරඟ දෙකකදී ජයග්‍රහණ දෙකක් සමඟින් මෙම සංස්කරණයේ මෙතෙක් […]

The post BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ?

IPL 2022 තරඟාවලියේ මෙතෙක් අපරාජිතව සිටින එකම කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් වේ.

පන්ජාබ් කිංග්ස් IPL 2022 තරඟාවලියේ 16 වන තරඟයේදී ගුජරාට් ටයිටන්ස් සමඟ Brabourne ක්‍රීඩාංගනයේදී තරඟ කිරීමට සූදානම් වන අතර එය කටට කෙළවන තරඟයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරඟ දෙකකදී ජයග්‍රහණ දෙකක් සමඟින් මෙම සංස්කරණයේ මෙතෙක් අපරාජිතව සිටි එකම ඡන්ද බලය ගුජරාට් ටයිටන්ස් වන අතර ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ආකර්ෂණීය ලෙස ආරම්භ කර ඇත. හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දු යැවීමේ යෝග්‍යතාවය ගුජරාටයේ සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති අතර, ඔහු සන්සුන් හිසකින් තම භට පිරිස් ද මාෂල් කර ඇත.

අනෙක් අතට, පන්ජාබ් කිංග්ස් චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවති ඔවුන්ගේ පෙර තරඟයෙන් ජයග්‍රහණය කරමින් සිටින අතර ඔවුන්ගේ තරඟ තුනෙන් දෙකක් දැනටමත් ජයගෙන ඇත. මායන්ක් අගර්වාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වචනයේ සිටම ඔවුන්ගේ පිතිකරණ ප්‍රවේශය ඉතා ආක්‍රමණශීලී වී ඇති අතර එය මේ දක්වා ඔවුන්ට වාසිදායක වී ඇත. කෙසේ වෙතත්, මෙම වාරයේ පිත්තෙන් තවමත් විශාල ලකුණු ලබා නොගත් ඉහළම ස්ථානයේ වෙඩි තැබීමට ඔවුන්ගේ නායකයා අවශ්‍ය වනු ඇත.

පෙරදසුන
තරඟ විස්තර

පන්ජාබ් කිංග්ස් එදිරිව ගුජරාට් ටයිටන්ස්, තරගය 16, IPL 2022
ස්ථානය: බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය

දිනය සහ වේලාව: අප්‍රේල් 8, ප.ව. 7:30.

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ඔවුන්ගේ පෙර තරඟයේදී එම පිටියේම ක්‍රීඩා කර ඇති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට වඩා සුළු වාසියක් ලැබෙනු ඇති අතර, මේ වන විට එය පන්දුවට පහර දීමට හොඳ කඩුල්ලක් වී ඇත. කෙසේ වෙතත්, කාසියේ වාසිය දිනා ගන්නා නායකයා තවමත් පළමුවෙන් පන්දු යැවීම සලකා බලනු ඇත, මන්ද තරඟාවලියේ පුවරුවේ විශාල ලකුණු ප්‍රමාණයක් තැබීමට සාපේක්ෂව මුළු ලකුණු හඹා යාම සාපේක්ෂව පහසු වී ඇත.

PBKS vs GT සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

පන්ජාබ් කිංග්ස්
Mayank Agarwal(C), Shikhar Dhawan, Jonny Bairstow, Liam Livingstone, Shahrukh Khan, Jitesh Sharma(Wk), Odean Smith, Arshdeep Singh, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora

ගුජරාට් ටයිටන්ස්
Shubman Gill, Matthew Wade(Wk), Vijay Shankar, Hardik Pandya(C), David Miller, Rahul Tewatia, Abhinav Manohar, Rashid Khan, Lockie Ferguson, Varun Aaron, Mohammed Shami

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: ලියම් ලිවින්ග්ස්ටන්
Liam Livingstone අවසානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී සාදයට පැමිණි අතර ඔහු පවර්ප්ලේ හි ඇස ගැටෙන පහරවල් කිහිපයක් ක්‍රීඩා කළේය. දකුණත් පිතිකරු හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමඟින් පන්දු 32කදී ලකුණු 60ක් ලබාගෙන ලකුණු 187.5ක විශිෂ්ට ප්‍රහාරක වේගයක් ලබා ගනිමින් තම කණ්ඩායමට පුවරුවේ විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට උපකාර කළේය. ඔහු සිය ඕවර තුනේදී ලකුණු 25 කට කඩුලු 2 ක් ද ලබා ගත් අතර මේ වන විට කණ්ඩායමට විශිෂ්ට එකතු කිරීමක් බව ඔප්පු කර ඇත.

තරඟයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: රාහුල් චහාර්
රාහුල් චහාර් මෙවර තරග තුනේදීම කඩුලු 6ක් දවාගෙන ඇති අතර ඔහු මේ වන විට ඉතා අලංකාර ලෙස පන්දු යවා ඇත. පා දඟ පන්දු යවන්නා චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පෙර තරගයේ ඔහුගේ ඕවර හතරේ අක්ෂර වින්‍යාසය තුළ ලකුණු 25 කට කඩුලු 3 ක් ලබා අවසන් කළ අතර ධාවන පථයෙන් ද දඟ පන්දු රාශියක් උදුරා ගත්තේය. ඔහු නිසැකවම කණ්ඩායම සඳහා තරඟ ජයග්‍රාහකයෙකු බවට පත්වෙමින් සිටින අතර පන්දුව සමඟ ඔහුගේ හොඳ රිද්මය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය පන්ජාබ් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ?

BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – පන්ජාබ් කිංග්ස්ද ගුජරාට් ටයිටන්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ට දිගින් දිගටම පරාජයන් https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd-%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba/ Thu, 07 Apr 2022 12:35:38 +0000 https://lankansports.com/?p=10153 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ ප්‍රථම තරඟ 3 ම පරාජයට පත් වූ අතර තරඟ 3 ම තියුණු තරඟ විය. IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම මෙවර IPL ලකුණු සටහනේ අවසානයට පෙර ස්ථානයේ රැදී සිටින අතර මේ පිලිබඳ පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතා ඉතා කණගාටුවෙන් පසු වේ. මහේල ට දිගින් දිගටම පරාජයන් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම […]

The post මහේල ට දිගින් දිගටම පරාජයන් appeared first on 1XBet Sri Lanka.

]]>
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ ප්‍රථම තරඟ 3 ම පරාජයට පත් වූ අතර තරඟ 3 ම තියුණු තරඟ විය. IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම මෙවර IPL ලකුණු සටහනේ අවසානයට පෙර ස්ථානයේ රැදී සිටින අතර මේ පිලිබඳ පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතා ඉතා කණගාටුවෙන් පසු වේ.

මහේල ට දිගින් දිගටම පරාජයන්

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම එහි ආරම්භක තරඟ දෙකේදී දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයල්ස් හමුවේ පරාජයට පත් විය. “අපි බොහෝ දුරට තරඟයේ සිටියා, නමුත් පසුගිය තරඟ තුනේදීම අපි තරඟ ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වුනේ නැහැ,” ජයවර්ධන මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

“මේ වගේ ආරම්භයක් පැවතීම කණ්ඩායමකට තරමක් දුෂ්කරයි, නමුත් අපි ධනාත්මක කරුණු දෙස බැලිය යුතුය. අපි හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරා. නමුත් තරඟ දිනවගන්න නොහැකි වුණා”

“ඉතින් මේවා කනස්සල්ලට කරුණක්, විශේෂයෙන් පන්දු යැවීම අංශයෙන් ගත්තම අපිට අවසන් පන්දුවාර වල කණ්ඩායම් වල පහල පෙළ පිඩනයට නතු කරගන්න. අපට එය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම සොයා බලා එය නිවැරදි කරගෙන ක්‍රියාත්මක කරගැනීම සම්බන්ධයෙන් අවධානය දිය යුතුය,”

ඔහු වැඩිදුරටත් පැවසීය.

තරඟයේ පෙරලියක් සිදු කළ පැට් කමින්ස්ට පන්දු යැවීමේදී MI පන්දු යවන්නන් භාවිතා කළ උපාය මාර්ග වැරදි බව ජයවර්ධනට හැඟුණි.

“අපට එම අමතර වෙනස් කිරීම් උඩ පන්දු යැවීමට වඩා කමින්ස්ට එරෙහිව දැඩි දිගු පහරවල් අල්ලාගෙන සිටීමට ඉඩ තිබුණි. කෙටි සීමාවන් පා පැත්තේ ඇති නිසා පැට් හට ස්ලොග් ස්වීප් කිහිපයක් එල්ල කිරීම තරමක් පහසුය,”

ඔහු පැවසීය.

කෙසේ වෙතත්, දුර්වල පළමු ඕවර 10 න් පසු කණ්ඩායම සමාන ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුගේ මැද පෙළට ප්‍රශංසා කළේය.

“ඔවුන්ට ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් සමඟ අවසාන පන්දුවාර වල පන්දු යැවීමේ උපාය මාර්ගයක් ඇති බව අපි දැන සිටියෙමු, එබැවින් ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් අපට සිටින බවට සහතික විය යුතු අතර සූර්යකුමාර් (යාදව්) අ අතරින් කෙනෙකි. නමුත් කඩුල්ලේ දැඩි ස්වභාවයත් එක්ක ස්ටෙප් බවුන්ස් එකක් තිබුණා”

ජයවර්ධන පැවසීය.

“අපි ටිකක් හිර වුණා, පසුව අපි පිටුපසින් සිටියෙ, අපට පාර් ලකුණු සටහනට අනුව ලකුණු ලබාගැනීමට අවශ්‍යව තිබුන. ඉතින් 13 වැනි ඕවරයත් සමඟ අවසානයේ විශාල ලකුණු ලබාගත් ඕවර කිහිපයක් සමඟින් අපි පාර් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් වුණා.”

පුහුණුකරු පැවසුවේ තරඟාවලියේ මැද භාගයේ රැඳී සිටීමට MI ඉක්මනින් ජයග්‍රාහී මාවතකට පැමිණිය යුතු බවයි.

“මෙය දිගු තරඟාවලියක්, (පරාජය) තරඟ තුනක්, ඔව් ඒක අමාරුයි, නමුත් අපි ජයග්‍රහණයක් ලබා ගැනීමට වග බලා ගත යුතු අතර එම ජයග්‍රාහී මාවතට එළඹීමට අපි වග බලා ගත යුතුයි. අපි තරඟ වාරයේ මැද භාගයේ එහි සිටින බවට සහතික විය යුතුයි,”

ජයවර්ධන කිව්වා.

මහේල ට දිගින් දිගටම පරාජයන්

IPL 2022, RR vs RCB විශේෂ අවස්ථා: කාර්තික්, ෂාබාස් RCB කඩුලු හතරක ජයග්‍රහණයක් කරා ගෙන යයි