india_vs_srilanka202 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/india_vs_srilanka202/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 17 Jan 2023 13:23:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. https://lankansports.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bd%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f/ Tue, 17 Jan 2023 13:23:19 +0000 https://lankansports.com/?p=13846 පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ. කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම […]

The post පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් ගෙන් හැඩවෙයි (lankansports.com)

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>