IMRAN_KHAWAJA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/imran_khawaja/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 12 May 2023 13:36:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket https://lankansports.com/sl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/ Fri, 12 May 2023 13:23:02 +0000 https://lankansports.com/?p=16180 SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට Fact Finding Mission – ICC visits Sri Lanka ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව […]

The post SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket appeared first on 1XBet Sri Lanka.

]]>
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට

Fact Finding Mission – ICC visits Sri Lanka

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව කරුණු සෙවීමේ මෙහෙයුමක් පැවැත්වීමයි.

SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket

ඔහුගේ ‘Fact Finding Mission’ හි කොටසක් ලෙස ක්වාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමඟ සහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළේය..

SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket

ක්වාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේදී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු සහ ක්‍රීඩාව පරිපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව විමසා සිටියේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket appeared first on 1XBet Sri Lanka.

]]>