ICC_u19_womens_t20_worldcup_2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/icc_u19_womens_t20_worldcup_2023/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 31 Jan 2023 12:54:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට -Devmi Vihanga to the best women’s squad of the World Cup https://lankansports.com/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b6%82%e0%b6%9f%e0%b7%8f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1/ Tue, 31 Jan 2023 12:54:42 +0000 https://lankansports.com/?p=14075 දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023 දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමෙන් අවසන් වූ අතර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් යොදා ගනිමින් සැකසූ තරගාවලියේ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා . මෙම කණ්ඩායම […]

The post දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට -Devmi Vihanga to the best women’s squad of the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමෙන් අවසන් වූ අතර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් යොදා ගනිමින් සැකසූ තරගාවලියේ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා .

මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංඟා ඇතුළත්ව තිබෙනවා.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

තරගාවලිය තුළ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ දෙව්මි ආරම්භක තරගයේ දී ඇමරිකාවට එරෙහිව ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් තරගාවලිය ආරම්භ කළා.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති. (lankansports.com)

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

බංග්ලාදේශයට එරෙහි තරගයේ දී පිතිකරණයෙන් සිය දස්කම් පෙන්නුම් කළ දෙව්මි අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී ලකුණු 22කට කඩුලු දෙකක් සහ පිතිකරණයෙන් ලකුණු 37ක් ලබා ගනිමින් ඉහළ දස්කම් දැක්වුවා.

අවසන් පන්දුව තෙක් ඇදී ගිය එම තරගය ශ්‍රී ලංකාව එක් ලකුණකින් පරාජයට පත් වූවත් තරගය පුරාවට දෙව්මි දැක්වූ දස්කම් කැපී පෙනුණා.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

දෙව්මිට අමතර මෙම කණ්ඩායම සඳහා ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 4 දෙනෙක්,

එංගලන්තය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සහ බංග්ලාදේශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින් තේරී පත්ව තිබෙනවා.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

සංචිතය:

Grace Scrivens – නායිකාව (එංගලන්තය), Shweta Sehrawat (ඉන්දියාව), Shafali Verma (ඉන්දියාව), Georgia Plimmer (නවසීලන්තය), Shorna Akter (බංග්ලාදේශය), Karabo Meso – කඩුලු රකින්නිය (දකුණු අප්‍රිකාව),

Parshavi Chopra (ඉන්දියාව), Hannah Baker (එංගලන්තය), Ellie Anderson (එංගලන්තය), Maggie Clark (ඕස්ට්‍රේලියාව), Anosha Nasir – දොළොස්වැනි ක්‍රීඩිකාව (පාකිස්තානය)

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට -Devmi Vihanga to the best women’s squad of the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. The Sri Lankan match referee who renews history https://lankansports.com/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%80%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Fri, 27 Jan 2023 12:22:34 +0000 https://lankansports.com/?p=14030 ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 2023 පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකා Vanessa De Silva මහත්මිය තෝරාගෙන තිබෙනවා. මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස […]

The post ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. The Sri Lankan match referee who renews history appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය..

වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුලානය 2023

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකා Vanessa De Silva මහත්මිය තෝරාගෙන තිබෙනවා.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වීමට Vanessa මහත්මියට ලබන ඉරිදා (29) දිනයේ දී හැකි වනු ඇත.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති. (lankansports.com)

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

එමෙන්ම 1997 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමට නායකත්වය ලබා දුන් Vanessa ශ්‍රී ලංකාවේ ප්‍රථම නායිකාව බවට ද ඉතිහාස ගත වී තිබෙනවා.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය

(1998 දී පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ) ක්‍රීඩා කිරීමේ විරල අවස්ථාව ද උදා කර ගත් Vanessa එම තරගයේ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම විශේෂත්වයක්.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ අවසන් පූර්ව වටයේ තරග දෙක,

අද ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

එම තරග දෙක ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය ලබන ඉරිදා (29) දකුණු අප්‍රිකාවේ Potchefstroom හී Senwes Park ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. The Sri Lankan match referee who renews history appeared first on 1XBet Sri Lanka.

]]>
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති.. After a tight game, SL under 19 womens lose by a point.. https://lankansports.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b6%e0%b7%8f%e0%b7%85%e0%b7%92/ Wed, 25 Jan 2023 13:46:56 +0000 https://lankansports.com/?p=13975 තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති.. වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලානය 2023 2023 වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය ඊයේ (24) දකුණු අප්‍රිකාව සමඟ Potchefstroom හිදී පැවැත්වුනා. තියුණු තරගයකින් අනතුරුව එම තරගයෙන් එක් ලකුණක ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි. ජයග්‍රහණය […]

The post තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති.. After a tight game, SL under 19 womens lose by a point.. appeared first on 1XBet Sri Lanka.

]]>
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

2023 වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය ඊයේ (24) දකුණු අප්‍රිකාව සමඟ Potchefstroom හිදී පැවැත්වුනා.

තියුණු තරගයකින් අනතුරුව එම තරගයෙන් එක් ලකුණක ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි.

තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 12 ක් ලබා ගත යුතු වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

පළමු පන්දු 3 දී ලකුණු 5 ක් ලබා ගනිමින් අවසන් පන්දු 3 සඳහා පරතරය ලකුණු 07 ක් දක්වා අඩු කිරීමට දුලංගා දිසානායක සහ සහ විහාරා සෙව්වන්දි සමත් වුවත් කඩුලු අතර දිව යෑමේදී විහාරා සෙව්වන්දිද,

ඊළඟ පන්දුවේදී දුලංගා දිසානායකද දැවී යෑම නිසා අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 6 ක් බවට පත්විය.

එහෙත් නවක පිතිකාරිණිය වූ රශ්මි නේත්‍රාංජලීට ලබා ගත හැකි වූයේ ලකුනු 4 ක් පමණි.

පන්දුවට පහර දීමේදී සුමුදු නිසංසලං (05), මුලු ලකුණු සංඛ්‍යාව 11 දී දැවී ගියත් නෙත්මි සේනාරත්නට එක් වූ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක හඹා යෑමකට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්හ.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව වූයේ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකාරිණියන්ට ලකුනු අතරට පැමිණීමට නොහැකි වීමය.

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

කෙසේ වෙතත් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දෙව්මි විහංගා පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්

සමඟින් ලකුනු 37 ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභිණිය බවට පත්වූවාය.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති..

දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුනු 134 යි

  • (කයිලා රෙයිනෙක් 43, සිමන් ලෝරන්ස් 14, මැඩිසන් ලෑන්ඩ්ස්මන් 21, ජෙනා එවන්ස් 22, කාබෝ මෙසෝ 12,
  • විදුෂිකා පෙරේරා 25/3, දෙව්මී විහංගා 22/2, හරිනි පෙරේරා 17/1, විහාරා සෙව්වන්දි 24/1)

ශ්‍රී ලංකාව පන්දුවාර20කදී කඩුලු 8 ට ලකුණු 133 යි

  • සේනාරත්න 37, දෙව්මි විහංගා 37, මනුදි නානායක්කාර 17, විශ්මි ගුනරත්න 12, කයිලා රෙයෙන්කේ 16/2, මියාන් ස්මිට් 13/1,
  • රෙෆිල්වි මංචෝ 33/1, මැඩිසන් ලෑන්ස්ඩ්මන් 21/1)