icc_t20_worldcup_2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/icc_t20_worldcup_2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 29 Sep 2022 14:31:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ Thu, 29 Sep 2022 14:31:49 +0000 https://lankansports.com/?p=12119 සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා . පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා […]

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව ඉතිරි තරග සඳහා ඔහුගේ සහභාගීත්වය ගැන තීරණයක් ගන්නවා ,” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා .

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය ක්‍රිකට් මහා සභා රැස්වීමට දින තීන්දුයි-The dates for the Indian Cricket General Assembly are decided https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f-%e0%b6%bb/ Fri, 23 Sep 2022 14:01:51 +0000 https://lankansports.com/?p=12053 ඉන්දීය ක්‍රිකට් මහා සභා රැස්වීමට දින තීන්දුයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීම එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ පණිවිඩයක් ලේකම් Jay Shah විසින් සාමාජිකයින්ට දන්වා ඇති බව Cricbuzz වාර්තා කරනවා. මෙවර මහා සභා රැස්වීමේ දී විශේෂයෙන්ම කාන්තා IPL තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. කාන්තා IPL තරගාවලිය පිළිබඳව වසරක් තිස්සේ […]

The post ඉන්දීය ක්‍රිකට් මහා සභා රැස්වීමට දින තීන්දුයි-The dates for the Indian Cricket General Assembly are decided appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය ක්‍රිකට් මහා සභා රැස්වීමට දින තීන්දුයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීම එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ පණිවිඩයක් ලේකම් Jay Shah විසින් සාමාජිකයින්ට දන්වා ඇති බව Cricbuzz වාර්තා කරනවා.

මෙවර මහා සභා රැස්වීමේ දී විශේෂයෙන්ම කාන්තා IPL තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට්

කාන්තා IPL තරගාවලිය පිළිබඳව වසරක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් තිබුණු අතර එළඹෙන වසරේ දී එම තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දීය ක්‍රිකට් මහා සභා රැස්වීමට දින තීන්දුයි-The dates for the Indian Cricket General Assembly are decided appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%89/ Fri, 23 Sep 2022 13:51:42 +0000 https://lankansports.com/?p=12047 T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු 2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි. මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්. […]

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි.

මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී මූලික වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ලෙස කොටස් දෙකකින් යුතුව සමස්ත තරග 45ක් පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් අටක් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්, සුපිරි කණ්ඩායම් 12 තරග වටයට මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාව

දසුන් ශානක (නායක), දනුශ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීශ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්.

අතිරේක– අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේශ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු

තරගාවලියේ ආරම්භයත් සමගම නිවසේ සිටම තරග සජීවීව නරබන ගමන් ,තරගාවලියේ විවිධ ඉසව් වලට ඔට්ටු තබන්න ඒ හරගා මුදලින් ත්‍යාග දිනන්න ඔබට 1xbet අවස්ථාව ලබාදීලා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද තිබෙන දැනුම සහ හැකියාව භාවිතා කරලා ඔබට පුලුවන් තරගාවලියට සමගාමීව විවිධ තරග ඉසව් යටතේ ඔබගේ ඔට්ටුව තබන්න,

එහිදී විවිද ප්‍රමානයේ වටිනාකම් වලින් ඔබට ජයග්‍රහන ලබාගත හැකියි..

  • තරගයේ කාසියේ වාසිය දිනාගැනීම
  • පළමු පන්දුව
  • දෙවන පන්දුව
  • පලමු කඩුල්ල බිද වැටීම
  • පලමු කඩුල්ල බිදින්නේ කවුද?
  • තරගය ජයගන්නා කන්ඩායම
  • තරගයේ වීරයා
  • තරගාවලියේ වීරයා
  • හොදම පන්දු යවන්නා
  • වැඩිම කඩුලු ලාභියා
  • දක්ශතම කඩුලු රකින්නා
  • වැඩිම දුවද්දී දැවීයෑම් ඇති කන්ඩායම

ඉහත සදහන් කල ඔට්ටු ක්‍රම කිහිපයක් පමනි එම අංශ යටතේ ඔට්ටු තැබිය හැක,

පහත සදහන් පරිදි වෙබ් අඩවියේ ක්‍රීඩා යටතේ ඔබට T20 ලෝක කුසලාන තරගාවලිය දැකගැනීමට පුලුවන්

T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

තරගාවලියේ සජීවී උනුසුම විදගන්න 1xbetසමග රැදී සිටින්න,තරග ආරම්භයට පෙර 1xbetගිනුමක් සාදා ඔබේ මුදල දිනාගැනීමට සූදානම් වී සිටින්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%90%e0%b6%ad/ Mon, 05 Sep 2022 13:45:27 +0000 https://lankansports.com/?p=11768 කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා. උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක […]

The post කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා. උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක ගැනීමට හැකි වුනේ පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව දෙස බැලීමේ දී නිරන්තරයෙන් මතකයට එන නාමයක් වන කුසල් පෙරේරා සනත් ජයසූරියගේ පිතිකරණයට සමාන පිතිකරණ රටාවක් පෙන්නුම් කරන නිසාවෙන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ පිතිකරුවෙක්. ඔහුගේ සැත්කම ඊයේ (01) දිනයේ දී සාර්ථකව අවසන් වූ නමුත් ඔහු සම්පූර්ණ වශයෙන් සුව වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි නිසාවෙන් ඔහුට බොහෝ විට මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත. කුසල් ජනිත් පෙරේරා හට ඉක්මන් සුවය ලැබී හැකි ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි දස්කම් දැක්වීමට හැකි වේවායි 1Xbet ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි appeared first on 1XBet Sri Lanka.

]]>