ICC_player_ofthe_month Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/icc_player_ofthe_month/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 08 Nov 2022 13:32:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October.. https://lankansports.com/icc-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-kohli/ Tue, 08 Nov 2022 13:26:29 +0000 https://lankansports.com/?p=12734 ICC මාසයේ ක්‍රීඩකයා Kohli ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ඔක්තෝබර් මාසයට අදාළ ක්‍රීඩකයා වීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට හැකිව තිබෙනවා. මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින්, ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ගෙන යාමට Virat Kohli විශාල දායකත්වයක් […]

The post ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October.. appeared first on 1XBet Sri Lanka.

]]>
ICC මාසයේ ක්‍රීඩකයා Kohli

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ඔක්තෝබර් මාසයට අදාළ ක්‍රීඩකයා වීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට හැකිව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින්,

ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ගෙන යාමට Virat Kohli විශාල දායකත්වයක් දැක්වූවා.

එමෙන්ම නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ දැක්වූ දස්කම් නිසා මාසයේ ක්‍රීඩිකාව ලෙස පාකිස්තානයේ Nida Dar නම් කිරීමට කටයුතු කර තිබුණා.

එහි කාන්තා සම්මානය සඳහා යෝජනා වී තිබූ අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ එම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩිකාවන් වන Jemimah Rodrigues සහ Deepti Sharma.

ඔක්තෝබර් මාසයේ ක්‍රීඩකයාට අදාළ සම්මානය සඳහා Virat Kohliට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Miller සහ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Razaගේ නම් යෝජනා වී තිබුණා.

එම නම් අතරින් මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස Virat Kohli සහ Nida Dar සම්මාන දිනා තිබූ අතර එය සඳහා ලෝක මාධ්‍යවේදීන්,

ICC Hall of Famers, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රේක්ෂකයින් මනාප පල කර තිබුණා

මෙය Virat Kohli මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු අවස්ථාව වන අතර ඔහු ඔක්තෝබර් මාසයේ ලකුණු 205ක් ලබා ගැනීමට සමත්ව තියෙනවා.

ICC මාසයේ ක්‍රීඩකයා Kohli
ICC මාසයේ ක්‍රීඩකයා Kohli

තම ජයග්‍රහනය ගැන කෝලී මෙලෙස තම අදහස් පලකලා

“ICC මාසයේ ක්‍රීඩකයා වීමට ලැබීම මට ලොකු ගෞරවයක්,

ලොව පුරා සිටින රසිකයින් විසින් මාව මාසයේ ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීම ඇත්තටම විශේෂ දෙයක්.

ඒ වගේම මම ඒකට යෝජනා වූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් අගය කරනවා වගේම, මට මේ දේ ලබා ගන්න සහයෝගය ලබා දුන් මගේ කණ්ඩායම් සගයන්ට ද මම ස්තූතිය පුද කරනවා,”යැයි Virat Kohli ප්‍රකාශ කර සිටියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October.. appeared first on 1XBet Sri Lanka.

]]>