Icc_mens_player_ranking Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/icc_mens_player_ranking/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 20 Sep 2022 15:26:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට-Three Sri Lankans to the SA20 league https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a/ Tue, 20 Sep 2022 15:26:46 +0000 https://lankansports.com/?p=12011 ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට SA20 ක්‍රිකට් ලීගය 2023 ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත SA20 ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කුසල් මෙන්ඩිස් සහ ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් කණ්ඩායම් දෙකක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඊයේ (18) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු අතර මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 30ක් […]

The post ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට-Three Sri Lankans to the SA20 league appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට

SA20 ක්‍රිකට් ලීගය 2023

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත SA20 ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කුසල් මෙන්ඩිස් සහ ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් කණ්ඩායම් දෙකක් සඳහා තෝරාගෙන තිබෙනවා.

ඊයේ (18) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු අතර මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 30ක් ඇතුළු සමස්ත ක්‍රීඩකයින් 318 දෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා.

වෙන්දේසිය පැවැත්වීමට සහ එම වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩක ලැයිස්තු සකස් කිරීමටත් පෙර ශ්‍රී ලංකා දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ Johannesburg super kings කණ්ඩායමට (pre – draft) තෝරාගෙන තිබීම විශේෂත්වයක් .

SA20 ක්‍රිකට් ලීගය පිළිබඳ දිනෙන් දින යාවත්කාලීන වන නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට Lankansports.com සූදානම්, රැඳී සිටින්න 1xbetසමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් SA20 ලීගයට-Three Sri Lankans to the SA20 league appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94/ Thu, 15 Sep 2022 13:57:55 +0000 https://lankansports.com/?p=11960 මහේල ජයවර්ධනට අලුත් තනතුරක්.. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා . ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා. මහේල ජයවර්ධන විසින් IPL, […]

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා .

ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා.

මහේල ජයවර්ධන විසින් IPL, ජාත්‍යන්තර T20 ලීගය සහ දකුණු අප්‍රිකානු ලීගයේ Mumbai Indians කණ්ඩායම් හි පුහුණුකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

Mumbai Indians විසින් අලුතින් ස්ථාපති කරනු ලැබූ ILT20 සහ SAT20 ලීග් හි සංචිතවල ගෝලීය පුහුණුකාරීත්වය පිළිබඳව වගකිව යුතු ප්‍රධානියා ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මහේල ජයවර්ධනතෝරාපත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad/ Thu, 15 Sep 2022 13:09:26 +0000 https://lankansports.com/?p=11950 වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ […]

The post වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වූ වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන තුනක් ඉදිරියට එමින් හයවැනි ස්ථානයට ද,

තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතක දිගු ඉදිරියක් ලබමින් සිව්වැනි ස්ථානයට ද පත්වී තිබෙනවා.

හසරංග විසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ලබා ගත් කඩුලු 3ත් ඇතුළුව සමස්ත තරගාවලියේ දී ලබා ගත් කඩුලු 9, 6 වැනි වරටත් ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට ප්‍රබල දායකත්වයක් සැපයූ බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි.

Sri Lanka’s Wanindu Hasaranga delivers a ball during the Asia Cup Twenty20 international cricket Super Four match between India and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 6, 2022.
Sri Lanka’s Bhanuka Rajapaksa plays a shot during the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි 1xbet හරහා සජීවීව නරබන අතරතුර ඔබගේ කැමතිම වඩාත් දක්ශම ක්‍රිඩකයා මත ඔට්ටු තබා මුදල් ජයග්‍රහන දිනාගන්න,

ඔබගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් නම් එය ඔබගේ අමතර් ආදායම් මාර්ගය කරගන්න1Xbet හොදම අවස්ථාව ලබාදේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. appeared first on 1XBet Sri Lanka.

]]>