Highest_paid_womens_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/highest_paid_womens_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 02 Mar 2023 10:33:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023. https://lankansports.com/mumbai-indians-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b6%9c%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba/ Thu, 02 Mar 2023 10:33:24 +0000 https://lankansports.com/?p=14607 Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023

The post Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකා Harmanpreet Kaurට හිමිව තිබෙනවා .

Mumbai Indians ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ලබා ගත් වටිනාම ක්‍රීඩිකාව Harmanpreet Kaur වූ අතර

ඇයට අමතරව එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩිකාවන් වන Nat Sciver-Brunt, Hayley Matthews සහ Amelia Kerr ඇතුළත්.

“ජාතික කණ්ඩායමේ නායිකාව ලෙස ඇය සිය කණ්ඩායම ඉතාමත් විශේෂ ජයග්‍රහණ රැසකට මෙහෙයවලා තියෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

අපේ පුහුණුකරුවන් සමඟ එකතු වෙලා ඇය කණ්ඩායම හොඳින් මෙහෙයවයි කියලා මම හිතනවා ,”යැයි කණ්ඩායමේ හිමිකරු වෙන Nita Ambani ප්‍රකාශ කර තිබෙනවා.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.
Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

ක්‍රීඩිකා වෙන්දේසියේ දී Mumbai Indians කණ්ඩායම විසින් Harmanpreetව ඉන්දීය රුපියල් කෝටි 1.8ක මුදලකට මිල දී ගත් අතර එය වෙන්දේසියේ ක්‍රීඩිකාවකට හිමි වූ තෙවැනි ඉහළම වටිනාකම වීම විශේෂත්වයක්.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරමින් කණ්ඩායම අවසන් විස්සයි විස්ස තරගාවලි තුනේම පිළිමළුන් පිටුදැකීමේ වටයට රැගෙන ඒමට සමත් වූ අතර 2020 ලෝක කුසලානයේ දී ඔවුන් අනුශූරතාව දිනා ගත්තා.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

එමෙන්ම ලොව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 150ක් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ද ඇය වීම විශේෂත්වයක්.

Kaur තරගාවලියේ දී Edwards, Goswami, සහ Devika Palshikar යන පුහුණුකාර මණ්ඩලය සමඟ වැඩ කිරීමට නියමිත අතර එම කණ්ඩායම සඳහා ඉන්දීය නියෝජනය කරන ක්‍රීඩිකාවන් ලෙස Pooja Vastrakar, Yastika Bhatia සහ Amanjot Kaur ඇතුළත් වෙනවා.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.
Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් Mumbai Indians සහ Gujarat Giants කණ්ඩායම් මාර්තු 04 වැනිදා තරග වැදීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි – BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a/ Wed, 15 Feb 2023 13:49:43 +0000 https://lankansports.com/?p=14346 කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි - BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023

The post කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි – BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය 2023

ලොව පුරා අවධානය දිනා ගත් වෙන්දේසියකින් පසුව මෙම වසරේ ආරම්භ වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා.

Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore සහ UP Warriorz යන කණ්ඩායම් පහ තරග වදින මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩිකාවන් 30ක් ඇතුළුව සමස්ත ක්‍රීඩිකාවන් 87ක් කණ්ඩායම් විසින් මිල දී ගනු ලැබුවා.

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි - BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023
කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි – BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ කාලසටහනට අනුව මෙම තරගාවලිය දින 23ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මූලික වටයේ තරග විස්සක් සහ අවසන් වටයේ (playoff) තරග දෙකක් ඇතුළත් වෙනවා.

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි - BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023

ඒ අනුව තරගාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදා Mumbai Indians සහ Gujarat Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ DY Patil ක්‍රීඩාංගණයේ දීයි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි - BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023

තරගාවලියේ පළමු ද්විත්ව තරග (double-header) මාර්තු 05 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර

එදින Delhi Capitals සහ Royal Challengers Bangalore තරගය Brabourne ක්‍රීඩාංගණයේ දීත්, Gujarat Giants සහ  UP Warriorz තරගය DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ද්විත්ව තරග පැවැත්වෙන දිනවල පළමු තරගය සවස 3.30ට සහ දෙවැනි තරගය රාත්‍රි 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි - BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023

Brabourne සහ DY Patil ක්‍රීඩාංගණවල තරග 11 බැගින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර Eliminator තරගය මාර්තු 24 වැනිදා DY Patil ක්‍රීඩාංගණයේත්, අවසන් මහා තරගය මාර්තු 26 වැනිදා Brabourne ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

Mar-047:30 PMGujarat GiantsMumbai IndiansDY Patil Stadium
Mar-053:30 PMRCBDelhi CapitalsBrabourne Stadium
Mar-057:30 PMUP WarriorzGujarat GiantsDY Patil Stadium
Mar-067:30 PMMumbai IndiansRCBBrabourne Stadium
Mar-077:30 PMDelhi CapitalsUP WarriorzDY Patil Stadium
Mar-087:30 PMGujarat GiantsRCBBrabourne Stadium
Mar-097:30 PMDelhi CapitalsMumbai IndiansDY Patil Stadium
Mar-107:30 PMRCBUP WarriorzBrabourne Stadium
Mar-117:30 PMGujarat GiantsDelhi CapitalsDY Patil Stadium
Mar-127:30 PMUP WarriorzMumbai IndiansBrabourne Stadium
Mar-137:30 PMDelhi CapitalsRCBDY Patil Stadium
Mar-147:30 PMMumbai IndiansGujarat GiantsBrabourne Stadium
Mar-157:30 PMUP WarriorzRCBDY Patil Stadium
Mar-167:30 PMDelhi CapitalsGujarat GiantsBrabourne Stadium
Mar-183:30 PMMumbai IndiansUP WarriorzDY Patil Stadium
Mar-187:30 PMRCBGujarat GiantsBrabourne Stadium
Mar-203:30 PMGujarat GiantsUP WarriorzBrabourne Stadium
Mar-207:30 PMMumbai IndiansDelhi CapitalsDY Patil Stadium
Mar-213:30 PMRCBMumbai IndiansDY Patil Stadium
Mar-217:30 PMUP WarriorzDelhi CapitalsBrabourne Stadium
Mar-247:30 PMEliminator(TBD)DY Patil Stadium
Mar-267:30 PMFinal(TBD)Brabourne Stadium

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි – BCCI released the full match schedule of the inaugural edition of the Women’s Premier League 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8/ Tue, 14 Feb 2023 12:57:21 +0000 https://lankansports.com/?p=14319 The most expensive player in women's cricket

The post වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.!

Women’s Premier League 2023

එළඹෙන මාසයේ දී ඇරඹීමට නියමිත Women’s Premier League (WPL), හි ප්‍රථම වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වුනා.

එහි දී ඉහළම වටිනාකමකට අලෙවි වුනේ සුපිරි ඉන්දීය ආරම්භක පිතිකාරිණිය, Smriti Mandana (ස්ම්රිති මන්දනා) යි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket

මන්දනාව Royal Challengers Bangalore (RCB) කණ්ඩායම විසින් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.40ක මුදලකටයි.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇය

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වාර්ෂික වැටුපක් ලබන අතර ඇගේ දක්ෂතාවය මෙන්ම ඇගේ ජනප්‍රියත්වයත් ඉහළින් පවතිනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

මිල දී ගැනීම් වල වටිනාකම් පහත දැක්වෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
  • එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver Brunt (නැට් සිවර්-බ්‍රන්ට්) ඉන්දීය රුපියල් කෝටි 3.20ක මුදලකට Mumbai Indians (MI) විසින් මිල දී ගත්තා.
  • ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Ashleigh Gardner (ඈෂ්ලි ගාඩ්නර්) ද එම වටිනාකමටම Gujarat Giants (GG) වෙත මිල දී ගැනුණා.
  • ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning (මෙග් ලැනින්ග්) ඉන්දියානු රුපියල් කෝටි 1.10ක මුදලකට Delhi Capitals (DC) විසින් මිල දී ගත්තා.