HEAD_COACH Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/head_coach/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 23 Mar 2023 11:45:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss. https://lankansports.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-ipl-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-ipl-2023-new-rules-teams-will-name-their-playing-11-after-the-toss/ Thu, 23 Mar 2023 11:42:56 +0000 https://lankansports.com/?p=14979 අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules Indian Premier League 2023 මෙවර IPL තරගාවලියේ දී ක්‍රිකට් නීති පොත තරමක් වෙනස් වන බවට ඉඟි මීට කලකට පෙර සිටම ලැබුණු අතර, එහි නවතම නීති වෙනස් වීම අද (22) ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා . ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී තරගයක කාසියේ වාසිය […]

The post අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss. appeared first on 1XBet Sri Lanka.

]]>
අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ දී ක්‍රිකට් නීති පොත තරමක් වෙනස් වන බවට ඉඟි මීට කලකට පෙර සිටම ලැබුණු අතර,

එහි නවතම නීති වෙනස් වීම අද (22) ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා .

ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී තරගයක කාසියේ වාසිය උරගා බැලීමට පැමිණීමේ දී කණ්ඩායම් නායකයින්ට කණ්ඩායම් දෙකක් සඳහන් කළ කොළ (Team Sheets) 2ක් රැගෙන ආ හැකි අතර,

කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තමන්ට ලැබෙන ප්‍රතිඵලය අනුව සිය කණ්ඩායම තෝරා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.
අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

ඒ අනුව කණ්ඩායමකට කාසියේ වාසිය ජයග්‍රහණය හෝ පරාජය වීම මත සිය ක්‍රීඩක සංයුතිය (Impact Player* ද ඇතුළුව) වෙනස් කර ගැනීමට අවස්ථාවක් හිමි වනවා.

Impact Player –

මෙවර IPL තරගාවලියේ පටන් සිදු වන තවත් වෙනස්කමක් වන මෙය මගින් කණ්ඩායමට තරගය ආරම්භ වීමට ප්‍රථම ක්‍රීඩකයින් සිව් දෙනෙකු තරගයක ආදේශක ක්‍රීඩකයින් ලෙස නම් කළ හැකි අතර,

අවශ්‍ය මොහොතක දී තරගයට සහභාගී වන ක්‍රීඩකයකු වෙනුවට එම ආදේශක ක්‍රීඩකයකු තරගයට සහභාගී කරවීමට අවස්ථාව හිමි වනවා.

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYAL කන්ඩායමට (lankansports.com)

මෙය පසුගිය දින නිමා වූ Legends league Cricket තරගාවලියේ දීත් භාවිතා වන අයුරු දකින්නට ලැබුණා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී ඇති වන පින්න තරගවලට විශාල බලපෑමක් එල්ල කරන අවස්ථා දකින්නට ලැබෙන අතර,

මෙම නව නීතිය නිසා එවැනි බාහිර සාධක මගින් තරගයකට ඇති වන බලපෑම යම් තරමකට හෝ අවම කර ගැනීමට අවකාශය උදා වනවා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

මීට අමතරව මෙවර IPL තරගාවලියේ වෙනස් වී ඇති කොන්දේසි කිහිපයක් මෙසේ ESPN මගින් වාර්තා කර තිබුණා.

  • අඩු පන්දුවාර වේගයක් (over rate) පවත්වා ගනිමින් පන්දු යවන කණ්ඩායමකට නියමිත කාලයෙන් පසුව යවන පන්දුවාරවල දී යාර තිහේ සීමාවෙන් එළියේ රඳවා තැබිය හැක්කේ පන්දු රකින්නන් සිව් දෙනෙක් පමණයි.
  • කඩුලු රකින්නකු හෝ පන්දු රකින්නෙකු විසින් සිදු කරන අසාධාරණ එහා මෙහා වීමක දී (Movement) අදාළ පන්දුව මළ පන්දුවක් (Dead Ball) ලෙස සලකනු ලබන අතර, පිතිකරණ අංශය වෙනුවෙන් දඬුවම් ලකුණු පහක් ද ප්‍රදානය කරයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss. appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara https://lankansports.com/rajasthan-royals-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%91%e0%b6%bd%e0%b7%92/ Wed, 22 Mar 2023 11:47:57 +0000 https://lankansports.com/?p=14952 Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට Indian Premier League 2023 හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ. ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය […]

The post Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට

Indian Premier League 2023

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය එය වූ අතර

සංගක්කාර විසින් රාමුගත ශෛලීන් වලින් පිටතට ගොස් ලබා දුන් විවිධ මග පෙන්වීම් ඒ වෙනුවෙන් Royals වෙත සහය වුනා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම පසුගිය දා සිදු කෙරුණු අතර

එහි දී මෙවර සිය බලාපොරොත්තු කෙසේ ද යන්න සංගක්කාර විසින් හෙළිදරව් කළා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“මේ වතාව තවත් හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා . මෙවර ශූරතාවය දිනා ගනිමින්ම තරගාවලිය අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මෙවර හොඳ දක්ෂතා පෙන්වීම වෙනුවෙන් අපි අපේ පුහුණු වීම් හොඳින් කර ගෙන යනවා . ඒ ගැන අපිට තියෙන්නේ ධනාත්මක හැඟීමක් .”

ජර්සිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සංගක්කාර සමඟින් Royals නායක Sanju Samson මෙන්ම Yashaswi Jaiswal සහ Riyan Parag යන ක්‍රීඩකයින් ද සහභාගී වී තිබුණා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“තවමත් අපි සමඟ සම්පූර්ණ සංචිතයම නැහැ, ඒ වුනත් අපි දේශීය ක්‍රීඩකයින් සමඟ පුහුණු කඳවුරු දෙකක් පැවැත්වුවා. 

Sanju විසින් නවක ක්‍රීඩකයින්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. අපේ අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයින් (විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව) ළඟදීම කණ්ඩායම සමග සම්බන්ධ වේවි .

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

මෙවර IPL තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ පෙර සූදානම මෙන්ම, බලාපොරොත්තු පිළිබඳ අනාවරණය කරමින් සංගක්කාර පවසා සිටියා.

Times of India ඇසුරිනි.