freetickets Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/freetickets/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 29 Sep 2022 14:31:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ Thu, 29 Sep 2022 14:31:49 +0000 https://lankansports.com/?p=12119 සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා . පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා […]

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව ඉතිරි තරග සඳහා ඔහුගේ සහභාගීත්වය ගැන තීරණයක් ගන්නවා ,” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා .

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

]]>