free_bonus Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/free_bonus/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 17 Jan 2023 13:23:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. https://lankansports.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bd%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f/ Tue, 17 Jan 2023 13:23:19 +0000 https://lankansports.com/?p=13846 පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ. කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම […]

The post පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් ගෙන් හැඩවෙයි (lankansports.com)

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි -The Sri Lanka New Zealand match was washed away by rain https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Mon, 26 Sep 2022 15:10:02 +0000 https://lankansports.com/?p=12065 ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි “Road Safety 1st World Series” තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඇඟිලි ගනිමින් බලා සිටි තරගයක් ඊයේ (24) අත්හැර දැමීමට සිදු වූයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරවයි. ඒ රොස් ටේලර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ, තිලකරත්න ඩිල්ශාන් මෙහෙයවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි විස්ස […]

The post ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි -The Sri Lanka New Zealand match was washed away by rain appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

“Road Safety 1st World Series” තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඇඟිලි ගනිමින් බලා සිටි තරගයක් ඊයේ (24) අත්හැර දැමීමට සිදු වූයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරවයි.

ඒ රොස් ටේලර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ,

තිලකරත්න ඩිල්ශාන් මෙහෙයවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි විස්ස තරගයයි.

මේ දිනවල Road Safety තරගාවලියට වර්ෂාව නොසිතූ විරූ ලෙස බාධා කරන නිසා, ලොව සුපතල ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන්නට තිබූ,

තරග 6ක් මේ නිසා අතහැර දමන්නට සිදු වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ඉදිරි වටයට යෑම සඳහා මෙය එතරම් ගැටලුවක් නොවන්නේ ඔවුන් තම අපරාජිත බව රැක ගනිමින්,

ප්‍රසාද ලකුණු 14ක් සමඟ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නිසයි .

ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගි වන මීළඟ තරගය 27 වැනි අඟහරුවාදා රාත්‍රි 3.30ට බංග්ලාදේශ ලෙජන්ඩ්ස්ට එරෙහිව ආරම්භ වීමට නියමිතයි,

තරඟය සජීවීව නරඹන්න, ඔට්ටු අල්ලන්න සහ මුදල් දිනාගන්න1Xbet හා සම්බන්ධ වන්න,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි -The Sri Lanka New Zealand match was washed away by rain appeared first on 1XBet Sri Lanka.

]]>
මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022 https://lankansports.com/%e0%b6%b8%e0%b7%99%e0%b7%80%e0%b6%bb-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a/ Mon, 26 Sep 2022 14:49:22 +0000 https://lankansports.com/?p=12059 මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්. T20 World Cup 2022, Legends Cricket League ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු […]

The post මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්.

T20 World Cup 2022, Legends Cricket League

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු විශිෂ්ට දඟපන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පළ කරනවා .

බොහෝ විට ඕස්ට්‍රේලියානු තණතිලි වේගපන්දු යවන්නන්ට සහාය පල කරත්,

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එන ඉන්දීය දඟපන්දු යවන්නන් තරග වෙනස් කළ හැකි මට්ටමේ දස්කම් දක්වනු ඇති බව මුරලිදරන් විසින් පවසා සිටිනවා.

මම ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුව එතරම්ම දඟ කැවුණේ නැතත්, මෙවැනි තණතිලිවල පන්දු යැවීමට උචිත ආකාරයේ පන්දු යැවීමේ සංකලනයක් ඔවුන් සතු වන නිසා මෙම තරගාවලියේ විශාල වෙනසක් ඔවුන් විසින් සිදු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඔහු විසින් මේ බව ප්‍රකාශ කර සිටියේ ANI පුවත් සේවය සමගින් සිදු කළ සංවාදයක දීයි.

ලෝක කුසලානය නිවසේ සිට සජීවීව නරඹන්න,

තරගය නරඹා මුදල් උපයන්න

දැන් 1Xbet සමඟ ගිණුමක් සාදන්න,

1Xbet ඔබට මුදල් ජයග්‍රහණ ලබා දීමට සූදානම්

මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්