football_news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/football_news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 14 Jun 2023 13:17:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup https://lankansports.com/%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-messi%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Wed, 14 Jun 2023 12:31:23 +0000 https://lankansports.com/?p=16754 මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් පාපන්දු ලෝක කුසලානය 2026 2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා. මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.” මෙම ප්‍රකාශය […]

The post මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක්

පාපන්දු ලෝක කුසලානය 2026

2026 වසරේ දකුණු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලානය සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බව ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi ප්‍රකාශ කර තිබෙනවා.

මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් - A special statement from Messi about the next World Cup
මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup

මම මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා, ඒත් මම හිතන්නේ නැහැ මම මීළඟ ලෝක කුසලානයේ ඉදියි කියලා.”

මෙම ප්‍රකාශය ලොව පුරා සිටින Lionel Messiගේ ප්‍රේක්ෂකයින්ට ඉතා කණගාටුදායක පුවතක් වන අතර

ආජන්ටිනාව නියෝජනය කරමින් ලෝක කුසලාන හතරක් ක්‍රීඩා කළ ඔහු පසුගිය වසරේ දී සිය පළමු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් - A special statement from Messi about the next World Cup

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය සඳහා Lionel Messi සහභාගී නොවන්නේ නම් ලොව බිහි වූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය මෙසේ අවසන් වන්නේ මතක ගොන්නක් සමඟයි.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මීළඟ ලෝක කුසලානය ගැන Messiගෙන් විශේෂ ප්‍රකාශයක් – A special statement from Messi about the next World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp https://lankansports.com/messi-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-lionel-messi-scores-100th-internatio/ Wed, 29 Mar 2023 13:01:24 +0000 https://lankansports.com/?p=15131 Messi තවත් කඩඉමක් පසු කරයි ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ 100 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා . Curacao කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කළ අතර එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ආජන්ටිනා […]

The post Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp appeared first on 1XBet Sri Lanka.

]]>
Messi තවත් කඩඉමක් පසු කරයි

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ 100 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා .

Curacao කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කළ අතර එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ආජන්ටිනා කණ්ඩායමට හැකි වුනා.

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp
Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Lionel Messi ඊයේ තරගයේ දී මිනිත්තු 37ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන එන්නට සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! Sri Lanka’s Betting (lankansports.com)

එය ඔහු ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා කළ හත්වැනි ගෝල ත්‍රිත්වය එය වූ අතර තරගයෙන් පසු අදහස් දක්වමින් ප්‍රතිවාදී ගෝල රකින්නා ප්‍රකාශ කළේ,

Messi පිළිබඳ වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

“ඔහු තමා ලෝකේ හොඳම ක්‍රීඩකයා. මේ තරගයෙන් පස්සේ ඔහු ඒක ආයෙත් පාරක් ඔප්පු කළා. ඔහු පන්දුව ස්පර්ශ කරන හැම වෙලාවෙම ඔබට සිනහවක් ගෙන එනවා. ”

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Messi ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභියා වන අතර ඔහුට පසුව සිටින ක්‍රීඩකයා වාර්තා කර ඇත්තේ ගෝල 56ක් පමණක් වීම විශේෂත්වයක්.

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ආජන්ටිනා ක්‍රීඩකයින් සහභාගී වූ දෙවැනි තරගය මෙය වූ අතර එහි දී Messi සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉම පසු කිරීම කැපී පෙනුණා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%82%e0%b7%81-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-kyllian-mbappe%e0%b6%a7-1xbet-sri-lanka/ Wed, 22 Mar 2023 12:29:31 +0000 https://lankansports.com/?p=14964 ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට FOOTBALL Hugo Llorisට (හියුගෝ ලොරිස්) පසුව හිස් වූ ප්‍රංශ පාපන්දු නායකත්ව අසුනට Kyllian Mbappe (කිලියන් ම්බාපේ) නම් කොට තිබෙනවා. ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) මේ බව සඳහන් කළ අතර පුහුණුකරු Didier Deschamps (ඩිඩියර් ඩෙෂාම්ප්) කළ ආරාධනය ම්බාපේ විසින් පිළිගත් බවයි සඳහන් වුනේ. Antoine Griezmann (අන්ටුවාන් ග්‍රීස්මාන්) කණ්ඩායමේ උපනායකයා වනු ඇති. හිටපු නායක […]

The post ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24 appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට

FOOTBALL

Hugo Llorisට (හියුගෝ ලොරිස්) පසුව හිස් වූ ප්‍රංශ පාපන්දු නායකත්ව අසුනට Kyllian Mbappe (කිලියන් ම්බාපේ) නම් කොට තිබෙනවා.

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24
ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

ප්‍රංශ පාපන්දු සම්මේලනය (FFF) මේ බව සඳහන් කළ අතර පුහුණුකරු Didier Deschamps (ඩිඩියර් ඩෙෂාම්ප්) කළ ආරාධනය ම්බාපේ විසින් පිළිගත් බවයි සඳහන් වුනේ.

Antoine Griezmann (අන්ටුවාන් ග්‍රීස්මාන්) කණ්ඩායමේ උපනායකයා වනු ඇති.

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

හිටපු නායක ලොරිස් පසුගිය ජනවාරි මාසයේ දී පාපන්දු වලින් සමුගැනීමත් සමඟ ම්බාපේගේ නම නායකත්වයට සුදුසු යැයි කතාබහක් ඇති වුනා.

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

ලොරිස්ගේ නායකත්වය යටතේ ප්‍රංශ කණ්ඩායම පිට පිට දෙවරක් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවලට ක්‍රීඩා කොට එක් ලෝක ශූරතාවයක් ජයගත්තා.ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට

ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට  KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රංශ නායකත්වය KYLLIAN MBAPPEට KYLIAN MBAPPE NAMED FRANCE CAPTAIN AT AGE 24 appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-2022-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Tue, 23 Aug 2022 11:38:36 +0000 https://lankansports.com/?p=11506 FIFA පාපන්දු ලෝක කුසලානය 2022 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට, ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්. උතුරු අර්ධ ගෝලයේ දී […]

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA පාපන්දු ලෝක කුසලානය 2022

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට,

ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්.

උතුරු අර්ධ ගෝලයේ දී ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණේ සෙනෙගාලය සහ නෙදර්ලන්තය අතර දෝහා නුවර පැවැත්වීමට නියම කරගෙන තිබූ තරගයෙන්.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව මේ තරගාවලිය කටාර් හා ඉක්වදෝරය අතර ගැටුමෙන් නොවැම්බර් 20 වැනිදා ආරම්භ වනු ඇත්තේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නව සමාරම්භක දිනයක් ලබා දෙමින්.

කටාර් කණ්ඩායම ඉක්වදෝරය සමඟ තරග කිරීමට මුලින් නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනි සඳුදා දිනයේ තෙවැනි තරගය ලෙසින්.

ඒ, සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර ගැටුම සහ එංගලන්තය හා ඉරානය අතර තරගයෙන් පසුවයි.

නව සැලැස්මට අනුව සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර‍ තරගය පැවැත්වීම නොවැම්බර් 21 වැනි දිනයේ ම පස්වරුවේ සිට සැඳෑ සමය දක්වා වෙනස් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයකට එම තරගාවලියේ සත්කාරක රට හෝ කලින් තරගාවලියේ ශූරයින් සහභාගි වීම දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්.

කටාර් නමැති ගල්ෆ් දේශයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා දීමේ තීරණය අනුමත වීමෙන් දොළොස් වසරකට පසුව,

කටාර් රාජ්‍යය මේ ආරම්භක දිනයේ වෙනස ඉල්ලා තිබෙන්නේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටාර් එමීර්වරයාට අවශ්‍යව තිබෙන නිසා බව වාර්තා වෙනවා.

තරගාවලිය ආරම්භයට දින 100ක් තිබිය දී කටාර් සංවිධායකයින් විසින් කරනු ලැබූ මේ ඉල්ලීම මගින් තරගාවලියේ සමාරම්භය වර්ණවත් කිරීමට අවස්ථාව උදා වනු ඇති,

මේ අනුව කටාර් රාජ්‍ය කණ්ඩායම දැන් ඉක්වදෝර් කණ්ඩායම සමඟ නොවැම්බර් 20 වැනි ඉරු දින රාත්‍රි 7.00ට ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට ද ලැබෙන වඩාත් දර්ශනීය උත්සව සිරි ගත් පරිසරයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

පවුම් මිලියන 650ක වියදමින් අලුතින් ඉදි කරන ලද ආසන 60,000කින් සමන්විත අල් බේට් ක්‍රීඩාංගණයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට එම තරගාවලියේ සත්කාරක රට වන කටාරය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉමහත් උද්යෝගයකින් යුතුවය.

පාපන්දු ලෝක කුසලානය 2022 උනුසුම විදගන්න රැදීසිටින්න අපත් සමග

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>