#football #DFBpokalmatch #Amarica #srilanka #CR7 #coranavirus #games Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/football-dfbpokalmatch-amarica-srilanka-cr7-coranavirus-games/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 04 Jul 2022 13:49:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad/ Mon, 04 Jul 2022 13:45:07 +0000 https://lankansports.com/?p=11129 ආසියානු පාපන්දු සම්මේලනයේ සහ දකුණු ආසියානු පාපන්දු සංගමයේ විධායක කමිටුව සඳහා ද්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර් මහතා පත් කිරීමට පසුගිය දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කර තිබුණේ, ජස්වර් උමාර් මහතා පසුගිය වසරේ පාපන්දු සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව […]

The post ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක් appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු පාපන්දු සම්මේලනයේ සහ දකුණු ආසියානු පාපන්දු සංගමයේ විධායක කමිටුව සඳහා ද්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර් මහතා පත් කිරීමට පසුගිය දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කර තිබුණේ, ජස්වර් උමාර් මහතා පසුගිය වසරේ පාපන්දු සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව රටවල් ගණනාවක විශාල සහයෝගයක් ලබා ගන්න මූලික වූ බවත්, එමෙන්ම ඔහු පසුගිය කාලසීමාවේ පාපන්දුවේ නව වෙනස්කම් සිදු කරමින් ශ්‍රී ලංකා පාපන්දු අනාගතයට විශාල බලාපොරොත්තුවක් ගෙන ආ බවයි.

ජස්වර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක මණ්ඩලයට ඇතුළත් වීමත් සමඟ මෙරට ගම්මානයන් තුළ නව ක්‍රීඩාංගණ ඉදිකිරීමට සහ පාපන්දු සංවර්ධනයට අමතර සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකි.

ජූලි 02 වැනිදා පැවති එම මහ සභා රැස්වීමට ජස්වර් මහතාට අමතරව උපසභාපති රංජිත් රොද්‍රිගෝ මහතා සහ ලේකම් උපාලි හේවගේ මහතා සහභාගි ව තිබුණා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක් appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? https://lankansports.com/bet-signals-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a/ Tue, 21 Jun 2022 10:45:39 +0000 https://lankansports.com/?p=11109 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා. Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා. ඕස්ට්‍රේලියාව නවක පන්දු […]

The post BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා.

Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා.

ඕස්ට්‍රේලියාව නවක පන්දු යවන ක්‍රීඩක Matthew Kuhnemann ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සහයත් ලබා ගත් අතර තෙවැනි තරගය ඔවුන් කඩුලු 6කින් පරාජය වුනා.

ටෙස්ට් තරගාවලිය සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි Lyon පවසා සිටියේ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අනිවාර්යයෙන්ම දඟපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කළ යුතු තරගාවලියක් බවයි.

Agarගේ ආබාධය නිසා ඔහුට ටෙස්ට් තරග දෙකම මඟ හැරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එක්දින තරගාවලියේ දක්වන දක්ෂතා අනුව Kuhnemannට ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු විවර වීමට ද අවකාශ පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා A හා ඕස්ට්‍රේලියා A කණ්ඩායම් අතර තරගාවලියට සහභාගී වීම සඳහා වමත් දඟපන්දු යවන ක්‍රීඩක Jon Holland ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Kuhnemann හෝ Holland, Agar වෙනුවට අනිවාර්යයෙන්ම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවයි.

පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගාවලියේ දී Swepson හොඳින් පාඩම් ඉගෙන ගන්නට ඇති බව Lyon පවසා සිටිනවා. ඔහු පාකිස්තානය සමඟ පළමු ඉනිමේ දී කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනත්, ඉන්පසුව ඔහුට සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

මට Swepson ගැන ටිකක් කනගාටුයි. එක තරගයක් ලබා දී ඊළඟ තරගය අහිමි වුනාම ඒක හරි අමාරුයි”, ශ්‍රී ලංකාවත් සමඟ දෙවැනි තරගයේ දී ලකුණු 58කට කඩුලු 1ක් දවා ගත් Swepson තෙවැනි තරගයට කැඳවා නොතිබීම ගැන Lyon පවසා සිටියා.

සැකයක් නැහැ ඔහුට ඔහුව කණ්ඩායමට නොගැනීම ගැන හේතු කියන්න ඇති. ඔහු දැන් ඒ දේවල් නිවැරදි කරගන්නට කටයුතු කරනවා ඇති. පාකිස්තානයේ දී අපි දෙදෙනාගේ සබඳතාවය ගැන මම ගොඩක් සතුටු වුනා. මම හිතන්නේ අපි දෙදෙනාටම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ ක්‍රීඩා කරනකොට.”

cricket.com.au ඇසුරින්

 තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වේ. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමය.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත්ව විය.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​?

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba%e0%b7%90%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%84%e0%b6%b8/ Fri, 17 Jun 2022 08:29:56 +0000 https://lankansports.com/?p=11064 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 26ක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය […]

The post ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක් appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 26ක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

පෙර තරගයේ දී  ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට විශාල සේවාවක් ඉටු කළ Ashton Agar සහ Marcus Stoinis ආබාධවලට ලක්වීම නිසාවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර අද තරගය සඳහා Travis Head, Matthew Kuhnemann සහ Mitchell Swepson සංචිතයට කැඳවා තිබුණා.

එමෙන්ම පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට ද මෙම තරගය අහිමි වූ අතර ඒ සඳහා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට එක් කර තිබුණා.

තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.
  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Travis Head, Alex Carey, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Matthew Kuhnemann, Josh Hazlewood

සිය කැඳවීමට සාධාරණයක් ඉටු කළ Matthew Kuhnemann පැතුම් නිශ්ශංකව ලකුණු 14කට දවා ගත්තේ ශ්‍රී ලංකා ආරම්භය ලකුණු 26කට සීමා කරමින්.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක හට ද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Pat Cummins ඔහුව ලකුණු 18කට දවා ගන්නට සමත් වුනා.

එම දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ධනංජය දැවී ගියේ ලකුණු 34ක් වාර්තා කරගෙන සිටින විටයි.

ලකුණු 36ක් වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් සහ ලකුණු 13ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක දවා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 130/5ක් බවට පත් කිරීමට Glenn Maxwellට හැකි වුනා.

චාමික කරුණාරත්න හට ද පිටියේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඔහුව නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ලකුණු 18ක් වාර්තා කරගෙන සිටියා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සාහ කළ නායක දසුන් ශානක ද ලකුණු 34කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අසරණ කරමින්.

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 7කට සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20කට දවා ගැනීමට Pat Cummins සමත් වුනා.

ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට ඇද වැටුණු වර්ෂාව නිසාවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

එම වර්ෂාව පැයකට අධික කාලයක් පැවතීම නිසා ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට සිදු වූ අතර නැවත තරගය ආරම්භ වූ පසු ඕස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත හිමි වූ ඉලක්කය පන්දුවාර 43ක් තුළ ලකුණු 216ක්.

ඕස්ට්‍රේලියානු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 39ක් වන විට නායක Aaron Finch ලකුණු 14කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින්.

එම කඩුල්ලෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා විසින් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට හිසරදයක් වූ David Warnerව ලකුණු 37කට පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ Steven Smith ලකුණු 20ක් රැස් කරගෙන සිටිය දී දවා ගැනීමට චාමික කරුණාරත්න හට හැකි වූ අතර ඉන්පසු පිටියට පිවිසියේ තවත් ප්‍රබල පිතිකරුවෙකු වන Travis Head.

කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතේ ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ විසින් Marnus Labuschagne සහ Travis Head දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය පිළිබඳව තරමක බලාපොරොත්තු ගෙන එමිනුයි.

නමුත් ඉන්පසුව පිටියට පිවිසි Glenn Maxwell පෙර තරගයේ මෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගය කරමින් වේගවත් ලකුණු 30ක් රැස් කරගත්ත ද, ඔහුව දවා ගැනීමට චාමික කරුණාරත්නට හැකි වුනා.

ලකුණු 15ක් රැස් කරගෙන සිටි Alex Carey දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීමෙන් අනතුරුව Pat Cummins දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුනේ දුනිත් වෙල්ලාලගේ රැක ගත් අගනා උඩපන්දුව නිසයි.

ඉන්පසු පිටියට පිවිසි Mitchell Swepson හට ද පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් චාමික කරුණාරත්න ඔහුව ලකුණු දෙකකට පිටියෙන් ඉවත් කළේ සිය තුන්වැනි කඩුල්ල දවා ගනිමින්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස Matthew Kuhnemann පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගෙන තරගයේ ජය තහවුරු කිරීමට දුෂ්මන්ත චමීර සමත් වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක් appeared first on 1XBet Sri Lanka.

]]>
කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට; වැන්ඩර්සේ පිටියට https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Thu, 16 Jun 2022 11:06:57 +0000 https://lankansports.com/?p=11056 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය […]

The post කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට; වැන්ඩර්සේ පිටියට appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත්.

පෙර තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට විශාල සේවාවක් කළ Ashton Agar සහ Marcus Stoinis ආබාධවලට ලක්වීම නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර අද තරගය සඳහා Travis Head, Matthew Kuhnemann සහ Mitchell Swepson සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම පසුගිය තරගයේ දී ආබාධයට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට ද මෙම තරගය අහිමි වන අතර ඒ සඳහා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට එක්කර තිබෙනවා.

තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.
  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Travis Head, Alex Carey, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Matthew Kuhnemann, Josh Hazlewood

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට; වැන්ඩර්සේ පිටියට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට; වැන්ඩර්සේ පිටියට appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු හසරංගට ආබාධයක් https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c%e0%b6%a7-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ Thu, 16 Jun 2022 09:07:23 +0000 https://lankansports.com/?p=11051 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉකිළි ප්‍රදේශය ආශ්‍රිත (groin) ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය මඟ හැරෙනු බවයි වාර්තා වෙන්නේ. ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය අඟහරුවාදා (14) පැවති පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටිය දී ඔහු මේ ආබාධයට ලක්ව තිබෙන අතර […]

The post වනිඳු හසරංගට ආබාධයක් appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉකිළි ප්‍රදේශය ආශ්‍රිත (groin) ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය මඟ හැරෙනු බවයි වාර්තා වෙන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය අඟහරුවාදා (14) පැවති පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටිය දී ඔහු මේ ආබාධයට ලක්ව තිබෙන අතර කෙසේ හෝ එම තරගයේ දී ඔහු සිය පන්දුවාර 9 සම්පූර්ණ කරන්නට සමත් වුනේ ලකුණු 58කට කඩුලු 4ක් ද දවා ගනිමිනුයි.

ඔහු පිතිකරණයේ දී වේගවත් ඉනිමක් දියත් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටට රැගෙන යමිනුයි.

වනිඳු අද ස්කෑන් පරීක්ෂණයකට බඳුන් කර තිබුණු අතර එහි දී ඔහුගේ ආබාධය පාදයේ ආබාධයක් නොව ඉකිලි ප්‍රදේශය ආශ්‍රිත ආබාධයක් බව හඳුනා ගෙන තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආබාධ රැල්ලට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගොදුරු වී තිබෙනවා. සුපිරි ක්‍රීඩක Marcus Stoinisට කොන්දේ පැත්තක සිදු වූ ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි තරග සියල්ල මඟ හැරෙනු ඇති බව වාර්තා වෙනවා.

Ashton Agar ද එම ආබාධයටම ගොදුරු වී තිබෙන අතර ඔහු ද තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිතයි. Stoinisගේ ආබාධය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දරුණු ගැටලුවකට මුහුණ දීමට සිදු වන්නේ තවත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ Mitch Marsh ද කලව ආශ්‍රිත ආබාධයකට මුහුණ දී තිබීම නිසයි.

Cameron Green ද මේ දිනවල පන්දු නොයවන බව සඳහන්. ආබාධය සුව වුවහොත්, Marsh හා ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින Mitchell Starc, ඉරිදා (19) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Agar දිගටම කණ්ඩායම සමඟ රැඳෙන අතර ඔහු ටෙස්ට් තරගාවලිය වෙත සිය අවධානය යොමු කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණා.

Stoinis හා Agar වෙනුවට Matthew Kuhnemann හා Travis Head කණ්ඩායමට කැඳවා තිබෙනවා. Agar නොමැති නිසා Mitchell Swepsonට කණ්ඩායමට එකතු වීමට ද අවස්ථාවක් පවතින බවයි සඳහන් වෙන්නේ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

වනිඳු හසරංගට ආබාධයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post වනිඳු හසරංගට ආබාධයක් appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශූරයින් සමඟ සටනකට https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b7%83%e0%b6%a7/ Wed, 15 Jun 2022 13:37:23 +0000 https://lankansports.com/?p=11045 Oslo Diamond League 2022 මෑත කාලයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට සුප්‍රකට ඩයමන්ඩ් ලීග් තරගාවලියක් වන Oslo Diamond League (Bislett Games) තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (17) අලුයම 00.17ට පමණ පැවැත්වීමට නියමිත අතර තරගය සඳහා ලොව සිටින ප්‍රබලතම කෙටිදුර ධාවකයින් […]

The post යුපුන් ලෝක ශූරයින් සමඟ සටනකට appeared first on 1XBet Sri Lanka.

]]>
Oslo Diamond League 2022

මෑත කාලයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට සුප්‍රකට ඩයමන්ඩ් ලීග් තරගාවලියක් වන Oslo Diamond League (Bislett Games) තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (17) අලුයම 00.17ට පමණ පැවැත්වීමට නියමිත අතර තරගය සඳහා ලොව සිටින ප්‍රබලතම කෙටිදුර ධාවකයින් කිහිප දෙනෙකුම සහභාගී වීමට නියමිතයි.

ඔලිම්පික් මීටර් 100 පදක්කම් ලාභියෙකු මෙන්ම මීටර් 200 ඉසව්වේ ඔලිම්පික් ශූර කැනේඩියානු ක්‍රීඩක Andre De Grasse ද මෙම තරගයට සහභාගී වීමට නියමිත අතර ඔහුට අමතරව Akani Simbine,Benjamin Azamati-Kwaku සහ Reece Prescod යන ක්‍රීඩකයින් ද ආරම්භක ලැයිස්තුවට ඇතුළත්.

යුපුන් ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගී වන තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු පසුගිය වසරේ පැවති Florence ඩයමන්ඩ් ලීග් තරගාවලිය නියෝජනය කළේ ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගතවෙමිනුයි.

එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් සිව්වැන්නා බවට පත්වූ යුපුන්ට එම දස්කම නිසාවෙන් Zürich හී පැවති ඩයමන්ඩ් ලීග් අවසන් තරගයට සහභාගී වීමට අවස්ථාව හිමි වුනා.

මෙම වසරේ සහභාගී වූ තරගාවලි සියල්ලෙම පාහේ කැපී පෙනෙන කාලයන් වාර්තා කළ යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව නැවත අලුත් කිරීමට සමත් වූ අතර ඔහු සුළඟේ සහය පැවති අවස්ථාවක එම ඉසව්ව තත්පර 10.04ක කාලයකින් අවසන් කිරීමට ද සමත් වුනා.

එමෙන්ම අවසන් වරට පසුගිය මාසයේ පැවති සුප්‍රකට Golden Spike Ostrava තරගාවලිය නියෝජනය කළ ඔහු සුළඟේ වේගය -1.2ක් වූ අවස්ථාවක මීටර් 100 ඉසව්ව තත්පර 10.08ක කාලයකින් අවසන් කළා.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට අදාළ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ සුදුසුකම් ලබන සීමාව තුළ සිටින යුපුන් හට එම ශ්‍රේණිගත කිරීමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට මෙම තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

යුපුන් ලෝක ශූරයින් සමඟ සටනකට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post යුපුන් ලෝක ශූරයින් සමඟ සටනකට appeared first on 1XBet Sri Lanka.

]]>
Maxwell ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්කරයි https://lankansports.com/maxwell-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83/ Wed, 15 Jun 2022 08:37:26 +0000 https://lankansports.com/?p=11033 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පළමු එක්දින තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා. 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකා වයස […]

The post Maxwell ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ පළමු එක්දින තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා.

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින වරම් ලැබූ 204 වැනි ක්‍රීඩකයා වීමට අද සමත් වුනා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතයට ඇතුළත් නොවන අතර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සංචිතයට කැඳවා තිබෙනවා.

තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Glenn Maxwell, Marcus Stoinis, Alex Carey(w), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood.
  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.

ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම තෝරාගත් අතර සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 115ක්.

අර්ධ ශතකය රැස් කරමින් පන්දු 53ක් තුළ ලකුණු 55ක් රැස් කරගෙන සිටි ධනුෂ්ක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා. සිය තෙවැනි එක්දින අර්ධ ශතකය රැස් කළ නිශ්ශංක ලකුණු 56කට දවා ගැනීමට Ashton Agar සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තවත් දැඩි පීඩනයක් ගෙන දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට Ashtonට හැකි වුනේ David Warner ලබා ගත් විශිෂ්ට උඩ පන්දුව නිසයි.

නමුත් කුසල් මෙන්ඩිස් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 37ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 211ක් ලෙසයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 240ක් වන විට ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව වූ නායක දසුන් ශානක ලකුණු 07කට පිටියෙන් ඉවත් කරමින් සිය මංගල එක්දින කඩුල්ල දවා ගැනීමට Marnus Labuschagne සමත් වුනා.

නැවතත් ක්‍රියාත්මක වූ Labuschagne චාමික කරුණාරත්නව ද ලකුණු 07කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ වේගය තරමක් අඩාල කරමින්. ඉන්පසු පිටියට පිවිසියේ  වනිඳු හසරංග.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ හසරංග 49 වැනි පන්දුවාරයේ දී Jhye Richardsonට එරෙහිව හතරේ පහර 5ක් සමඟින් ලකුණු 22ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

සිය 18 වැනි අර්ධ ශතකය රැස් කරමින් කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කර ගත් ලකුණු 86 සහ වේගවත් ඉනිමක් දියත් කරමින් හසරංග පන්දු 19ක් තුළ වාර්තා කර ගත් ලකුණු 37 නිසාවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

ලකුණු 301ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරු Warner ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට මහීෂ් තීක්ෂණට හැකි වුනේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආරම්භය ලබා ගනිමින්.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Aaron Finch සහ Steven Smith දෙවැනි කඩුල්ල සඳහා වටිනා ලකුණු 67ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 44ක් රැස් කරගෙන සිටි Finch දැවී ගියේ හසරංගගේ පන්දුවක් හමුවේයි.

එම කඩුල්ල දැවී යාමෙන් පසුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇදවැටුණු වර්ෂාව නිසා තරගය මදකට නතර කිරීමට සිදු වුනා. වර්ෂාවෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය පන්දුවාර 44ක් තුළ ලකුණු 282ක්.

නැවත තරගය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නනට පහසුවෙන් පහර දුන් Smith සහ Labuschagne තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටිය දී දසුන් ශානක විසින් ලකුණු 24ක් වාර්තා කරගෙන සිටි Labuschagne පිටියෙන් ඉවත් කළා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කොඳුනාරටිය බවට පත්වෙමින් ලකුණු 53ක් රැස් කරගෙන සිටි Smith දවා ගනිමින් සිය මංගල ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීමට යොවුන් ක්‍රීඩක වෙල්ලාලගේ සමත් වුනා.

පන්දු 31ක් තුළ ලකුණු 44ක් වාර්තා කරගනිමින් තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ගෙන ඒමට උත්සාහ කළ Stoinis දවා ගැනීමට වනිඳු හසරංග සමත් වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කරගෙන සිටියා.

තරගයේ පාලනය ඕස්ට්‍රේලියාව සතු කරගෙන තිබූ අවස්ථාවේ ආබාධයක් සහිතව ක්‍රීඩා කළ වනිඳු හසරංග විසින් Alex Careyව සහ Pat Cumminsව එක් පන්දුවාරයක් තුළ දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කරමිනුයි.

ඉන්පසු පිටියට පිවිසි Ashtonව ලකුණු 3ක් වාර්තා කරගෙන සිටිය දී සිය දෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 8ක් දැවී ලකුණු 254ක් ලෙසයි.

ඕස්ට්‍රේලියා ඉනිමේ වගකීම සියතට ගත් Glenn Maxwell සිය 22 වැනි අර්ධ ශතකය රැස් කරමින් නොදැවී වාර්තා කර ගත් ලකුණු 80 නිසාවෙන් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පන්දුවාර 42.3ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කරන්නට සමත් වුනා.

ආබාධයක් සහිතව වුවත් අගනා පන්දු යැවීමක නිරත වූ හසරංග ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත් අතර මංගල තරගය ක්‍රීඩා කළ වෙල්ලාලගේ කඩුලු 2ක් දවා ගත්තා.

RESULT

Sri Lanka300/7 (50)Australia282/8 (42.3)

AUSTRALIA WON BY 2 WICKETS (D/L METHOD)

Updated at 12:33 AM 2022-06-15

Sri Lanka 1st Innings

BATSMENRB4S6SSR
Dhanushka Gunathilakerun out (Marcus Stoinis)555370103.77
Pathum Nissankac Aaron Finch b Ashton Agar56686182.35
Kusal Mendisnot out86878198.85
Akila Dananjayac David Warner b Ashton Agar7170041.18
Charith Asalankac Aaron Finch b Jhye Richardson37424088.10
Dasun Shanakac David Warner b Marnus Labuschagne671085.71
Chamika Karunaratnec & b Marnus Labuschagne7710100.00
Wanidu Hasarangac Jhye Richardson b Josh Hazlewood,371960194.74
Extras9 (b 1 , lb 2 , nb 0, w 6, pen 0)
TOTAL300/7 (50 Overs, RR: 6)
BOWLINGOMRWECON
Josh Hazlewood,1005415.40
Glenn Maxwell1006006.00
Pat Cummins814806.00
Jhye Richardson806418.00
Ashton Agar1004924.90
Marcus Stoinis10303.00
Marnus Labuschagne301926.33

Australia 1st Innings

BATSMENRB4S6SSR
David Warnerlbw b Maheesh Theekshana03000.00
Aaron Finchc Kusal Mendis b Wanidu Hasaranga444151107.32
Steve Smithb Dunith Wellalage53605088.33
Marnus Labuschagnec Dunith Wellalage b Dasun Shanaka24311077.42
Marcus Stoinisb Wanidu Hasaranga443142141.94
alex careylbw b Wanidu Hasaranga21221095.45
Glenn Maxwellnot out805166156.86
Pat Cumminsb Wanidu Hasaranga02000.00
Ashton Agarlbw b Dunith Wellalage3110027.27
Jhye Richardsonnot out130033.33
Extras12 (b 6 , lb 1 , nb 0, w 5, pen 0)
TOTAL282/8 (42.3 Overs, RR: 6.64)
BOWLINGOMRWECON
Dushmantha Chameera7.306008.22
Maheesh Theekshana805116.38
Chamika Karunaratne401604.00
Wanidu Hasaranga905846.44
Dunith Wellalage704927.00
Akila Dananjaya301404.67
Dasun Shanaka402716.75

තරගාවලියේ දෙවැනි එක්දින තරගය 16 වැනිදා පල්ලෙකැලේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Maxwell ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්කරයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post Maxwell ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; දුනිත්ට ජාත්‍යන්තර වරම් https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80/ Tue, 14 Jun 2022 10:38:16 +0000 https://lankansports.com/?p=11027 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (14) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. විස්සයි විස්ස තරගාවලියේ ලද පරාජය සහ 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ ඉහළට […]

The post කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; දුනිත්ට ජාත්‍යන්තර වරම් appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (14) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

විස්සයි විස්ස තරගාවලියේ ලද පරාජය සහ 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ඉතා වැදගත් වනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින වරම් ලැබූ 204 වැනි ක්‍රීඩකයා වීමට අද සමත් වුනා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතයට ඇතුළත් නොවන අතර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා සංචිතයට කැඳවා තිබෙනවා.

තරගය සඳහා නම් කළ කණ්ඩායම්:

  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Glenn Maxwell, Marcus Stoinis, Alex Carey(w), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood
  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.

මෙම තරගයේ තොරතුරු එසැණින් ඔබ වෙත රැගෙන ඒමට LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; දුනිත්ට ජාත්‍යන්තර වරම්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; දුනිත්ට ජාත්‍යන්තර වරම් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a/ Tue, 14 Jun 2022 08:34:52 +0000 https://lankansports.com/?p=11019 61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි හිදි ක්‍රියාත්මක වන 2022 ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය (12) නිමාවට පත්වුනේ ශ්‍රී ලංකා කාන්තා මීටර් 100×4 සහය දිවීමේ ක්‍රීඩිකාවන් විසින් රිදි පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනුයි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්පර 45.35ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, ඉන්දීය ක්‍රීඩිකාවන් […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි හිදි ක්‍රියාත්මක වන 2022 ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය (12) නිමාවට පත්වුනේ ශ්‍රී ලංකා කාන්තා මීටර් 100×4 සහය දිවීමේ ක්‍රීඩිකාවන් විසින් රිදි පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනුයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්පර 45.35ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් ඉතාමත් පහසුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 43.95කින් ඉසව්ව අවසන් කරමිනුයි.

ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සඳහා අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත් වූ අතර කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායක මෙම සංචාරය සඳහා සහභාගී වුනේ නැහැ.

මෙම වාර්තා කළ දක්ෂතාවය (45.35) ශ්‍රී ලංකා විසින් මෙම තරග වරායේ දැක්වූ හොඳම දක්ෂතාව වුවත්, මෙම සහය දිවීමේ කණ්ඩායම විසින් වාර්තා කළ හොඳම කාලය දැක්වෙන්නේ තත්පර 44.55ක් ලෙසයි. ඒ පසුගිය වසරේ පැවති තරගාවලියේ දීයි.

රන් පදක්කම දිනූ ඉන්දීය කණ්ඩායම සඳහා Hima das, Dutee Chand, Dhanalakshmi Sekar සහ Srabani Nanda ඇතුළත් වූ අතර ඔවුන් සියලු දෙනාගේ හොඳම පෞද්ගලික දක්ෂතා තත්පර 11.50ට වඩා අඩු වීම කැපී පෙනෙනවා.

ඊයේ ශ්‍රී ලංකා පිරිමි මීටර් 400×4 කණ්ඩායම මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිත අතර තුන් පිම්ම ක්‍රීඩක චමල් කුමාරසිරි 14 වැනිදා තරග බිමට පිවිසියා.

තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් හි කාලසටහන

  • ජුනි 14 – මීටර් 200 කාන්තා (අවසන්), මීටර් 200 පිරිමි (අවසන්), මීටර් 4*400 පිරිමි (අවසන්), , තුන් පිම්ම (අවසන්)

(ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100 කඩුලු මතින් දිවීම සහ මීටර් 200 කේවල ඉසව් සඳහා ද සහභාගී වීමට ඉඩ ඇත)

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදි පදක්කමක් ලක්මවට දිනා දෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරයට CDB සමාගමත් එකතු වෙයි https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-2/ Fri, 10 Jun 2022 15:02:42 +0000 https://lankansports.com/?p=11013 සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැප වී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට තීරණය කළේය. ක්‍රිකට් ක්‍රීඩාව සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන […]

The post ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරයට CDB සමාගමත් එකතු වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටී.

ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැප වී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට තීරණය කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යන CDB සමාගම, වෙළඳසේවා සංගම් ක්‍රිකට් තරගාවලියට වසර ගණනාවක් තිස්සේ අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර 2021 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ද අනුග්‍රාහකත්වය දැක්විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2022 ශ්‍රී ලංකා සංචාරය ජුනි 07 සිට ජූලි 12 දක්වා පැවැත්වේ. මේ වන විට ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ පසුවන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වේ.

“ක්‍රිකට් යනු කවදත් ශ්‍රී ලාංකිකයන් තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වූ දෙයක්. ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර අපගේ කණ්ඩායම දිරිගැන්වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස හැඳින්වීමට පුළුවන්. ක්‍රිකට් ලෝලීන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි මේ තරගාවලිය සඳහා අනුග්‍රාහකයෙකු බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්”, CDB ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන ජයසිංහ මහතා පැවසීය.

“ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලපරිච්ඡේදයකයි. ඒ නිසා එහි වැදගත්කම දෙගුණ වී තිබෙනවා. සෑමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් වශයෙන් අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සුපුරුදු ශ්‍රී ලාංකික සත්කාරය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ලබා දෙමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් පෙරදැරිව තරගාවලියේ උණුසුම සිත් සේ විඳගන්නා ලෙසයි”, දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරයට CDB සමාගමත් එකතු වෙයි