Fakhar_zaman Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/fakhar_zaman/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 16 Mar 2023 13:30:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%83%e0%b6%ad%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba%e0%b7%82%e0%b6%a8%e0%b6%ba%e0%b6%b1%e0%b6%a7-%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b6%b8/ Thu, 16 Mar 2023 13:28:00 +0000 https://lankansports.com/?p=14845 පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි Afghanistan vs Pakistan 2023 ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය […]

The post පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි

Afghanistan vs Pakistan 2023

ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති

පාකිස්තාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම මස 24, 26 සහ 27 දින තුල ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ,

පාකිස්තාන සංචිතයෙන් කලක පටන් පාකිස්තාන කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයින් ලෙස සැලකුම් ලැබූ ,

Babar Azam, Shaheen Shah Afridi මෙන්ම Mohommad Rizwan, Haris Rauf සහ Fakhar Zaman යන ක්‍රීඩකයින් පස් දෙනාවම විවේක ගැන්වීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."
පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.”

නමුත් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් විවේක ගැන්වීමට ගත් මෙම තීරණය හිටපු පාකිස්තාන ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් රසිකයින් ද දැඩි ලෙස විවේචනය කරමින් සිටිනවා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ! (lankansports.com)

ඒ අතර හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයකු වන Rashid Latif හට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."

“කාලයක් තිස්සේම අපේ ක්‍රීඩකයින් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියා, ඒ වගේම Babar සහ Shaheen ICC සම්මාන හිමි කර ගත්තා.

ඔවුන්ට (PCB) මේක දිරව ගන්න බැරි වුනා. ඔවුන් කිව්වා ‘අපි මේක වෙන්නෙ දෙන්නේ නැහැ , දැන් අපි මෙතන ඉන්නවා, අපි තීරණ ගන්නවා.’ කියලා.

වයස අවුරුදු 70ක් 80ක් විතර වෙන විවේක ගත යුතු වුනත් විවේකයක් වත් නොගන්න පිරිසක් විසින් දැන් පාකිස්තාන ක්‍රිකට්වල ඉරණම තීරණය කරමින් සිටිනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව විසින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමන බවයි Latifගේ අදහස වන්නේ.

පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say 'rest in peace' to the Pakistan cricket team."

ඔබට දැන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ‘සමාදානයේ සැතපේවා’ කියලා කියන්න පුළුවන්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පකිස්තාන කන්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ට කුඩම්මගේ සැලකිලි -Key players rested and PSL form rewarded – You can now say ‘rest in peace’ to the Pakistan cricket team.” appeared first on 1XBet Sri Lanka.

]]>
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare. https://lankansports.com/%e0%b6%ad%e0%b6%bd%e0%b7%99%e0%b6%ba%e0%b7%92%e0%b6%b6%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6-%e0%b6%b6%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-babar-a/ Mon, 06 Feb 2023 12:50:24 +0000 https://lankansports.com/?p=14185 Taliban bomb scare

The post තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare. appeared first on 1XBet Sri Lanka.

]]>
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශි ස්ථාන වෙත.

Nawab Akbar Bugti ක්‍රීඩාංගණයේ පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ප්‍රදර්ශනාත්මක තරගයක් අතරතුර අවට සිදු වූ බෝම්බ පිපිරීමක් නිසා පාකිස්තාන නායක Babar Azam, හිටපු නායක Shahid Afridi ඇතුළු ක්‍රීඩකයින් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් සහ ඔවුන්ව ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පාකිස්තාන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් ලබා ගෙන ඇති බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

Quetta ක්‍රීඩාංගණයට පාකිස්තාන සුපර් ලීග් සත්කාරකත්වය හිමි වීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ දැඩි පීඩනය නිසා,

Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සංවිධානය කළ අතර ඒ සඳහා විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් සහභාගී ව තිබුණා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

Babar Azam විසින් Quetta Gladiators කණ්ඩායමේ නායකත්වය දැරූ අතර Peshawar Zalmi කණ්ඩායමේ නායකත්වය දැරුවේ හිටපු පාකිස්තාන නායක Sarfaraz Ahmed විසිනුයි.

“පිපිරීම සිදු වූ වහාම සාමාන්‍ය ක්‍රියාවලියට අනුව තරගය නවත්වා ක්‍රීඩකයින් විවේකාගාරයට ගෙන ගියා.
තත්වය යහපත් බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව නැවත තරගය ආරම්භ කළා,”යැයි පාකිස්තාන පොලිස් මාධ්‍ය වාර්තා කළා.
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

Nawab Akbar Bugti ක්‍රීඩාංගණය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සත්කාරක ක්‍රීඩාංගණයක් ලෙස නම් කළ අතර ඒ අනුව 1996 වසරෙන් පසු එම ක්‍රීඩාංගණයේ ඉහළ මට්ටමේ තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

තරගය පැවති ප්‍රදේශය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසාවෙන් අවදානම් කලාපයක් වන අතර,

අවසන් සතිය තුළ පමණක් එම ප්‍රදේශයේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා පුද්ගලයින් 80කට අධික පිරිසක් තුවාල ලබා සහ මරණයට පත්ව තිබෙනවා.

Hindustan times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare. appeared first on 1XBet Sri Lanka.

]]>
PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Mendis and Nuwan Thushara were bought by PSL https://lankansports.com/psl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%96-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%94%e0%b7%80/ Thu, 26 Jan 2023 12:45:20 +0000 https://lankansports.com/?p=13998 PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Pakistan Super League 2023 පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ දැනට කණ්ඩායම්වලට වෙන්දේසි වී ඇති ක්‍රීඩකයින් වෙනුවට, ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ඊයේ (25) තවත් ක්‍රීඩක වෙන්දේසියක්, (Replacement Draft) පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සහ නුවන් තුෂාර යන අය කණ්ඩායම් දෙකක් මගින් මිල දී […]

The post PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Mendis and Nuwan Thushara were bought by PSL appeared first on 1XBet Sri Lanka.

]]>
PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

Pakistan Super League 2023

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ දැනට කණ්ඩායම්වලට වෙන්දේසි වී ඇති ක්‍රීඩකයින් වෙනුවට,

ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ඊයේ (25) තවත් ක්‍රීඩක වෙන්දේසියක්,

(Replacement Draft) පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සහ නුවන් තුෂාර යන අය කණ්ඩායම් දෙකක් මගින් මිල දී ගත්තා.

8 වැනි PSL තරගාවලිය මේ වසරේ පෙබරවාරි මාසයේ 13 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එය මාර්තු 19 වැනිදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..
PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

අදාළ තරග පැවැත්වෙන කාල වකවානුව තුල

  • බටහිර ඉන්දීය කොදෙව් දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය,
  • එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගාවලිය මෙන්ම

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් ම පැවැත්වීමට නියමිත ව ඇති නිසා PSL වෙත ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම සම්පූර්ණ තරගාවලිය ම ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වන්නේ නැහැ.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

මේ හේතුව නිසා PSL කණ්ඩායම් විසින් කළ ඉල්ලීමක් සලකා බලා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමක ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ දමමින්

තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එකතු කර ගැනීමට (Supplementary Players) අවස්ථාව සලසා දුන් අතර,

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

අමතරව සමස්ත තරගාවලිය ම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයින් ව අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ අවස්ථාව ද (Partial Replacement) කණ්ඩායම්වලට ලබා දුන්නා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඒ අනුව ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී Quetta Gladiators කණ්ඩායම විසින් ක්‍රීඩක ප්‍රතිස්ථාපනයක් ලෙස ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර සිය කණ්ඩායමට එක්කර ගත් අතර,

Lahore Qalandars කණ්ඩායම විසින් ක්‍රීඩක ප්‍රතිස්ථාපනයක් ලෙස කුසල් මෙන්ඩිස්ව තෝරා ගෙන තිබෙනවා.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..
PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Mendis and Nuwan Thushara were bought by PSL appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%a7-%e0%b7%83%e0%b7%84-%e0%b6%b7/ Fri, 16 Dec 2022 12:07:32 +0000 https://lankansports.com/?p=13351 පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම PSL 2023 ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා. 8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු […]

The post පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

PSL 2023

ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා.

8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක).

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

ඒ අතරින් වෙන්දේසියේ දී පළමු විදේශීය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගත් අතර,

පසුව භානුක රාජපක්ෂව Peshawar Zalmi කණ්ඩායම මගින් තෝරා ගත්තා.

ඊට අමතර Platinum කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තාන ක්‍රීඩකයින් ලෙස Naseem Shah සහ Fakhar Zamanව තෝරා ගනිද්දී,

විදෙස් ක්‍රීඩකයින් ලෙස David Miller, Alex Hales, Matthew Wade, Rovman Powell, Imran Tahir, Rahmanullah Gurbaz, Josh Little යන ක්‍රීඩකයින් කණ්ඩායම් 6 මගින් තෝරා ගත්තා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

තරගාවලිය 8 වැනි අදියර ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා සිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීම1xbet ට සූදානම්, රැඳී සිටින්න

Cricbuzz ඇසුරිනි.