FAF_DU_PLESSIS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/faf_du_plessis/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 18 Apr 2023 13:31:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter https://lankansports.com/%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-chennai-super-kings-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7%e0%b6%b8-%e0%b6%94%e0%b7%83%e0%b7%80%e0%b7%8f%e0%b6%ad/ Tue, 18 Apr 2023 11:45:04 +0000 https://lankansports.com/?p=15587 මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි Indian Premier League 2023 ශ්‍රී ලංකාවේ වේගපන්දු අනාගතය සුරක්ෂිත බවට කොළ එළි දල්වමින් මතීෂ පතිරණ විසින් ඊයේ (17) පැවැත්වුණු IPL තරගාවලියේ 24 වැනි තරගයේ නිල නොලත් වීරයා බවට පත් වීමට සමත් වුනා . මෙම තරගය Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, මෙහි දී […]

The post මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි

Indian Premier League 2023

ශ්‍රී ලංකාවේ වේගපන්දු අනාගතය සුරක්ෂිත බවට කොළ එළි දල්වමින් මතීෂ පතිරණ විසින් ඊයේ (17) පැවැත්වුණු IPL තරගාවලියේ 24 වැනි තරගයේ නිල නොලත් වීරයා බවට පත් වීමට සමත් වුනා .

මෙම තරගය Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු අතර,

මෙහි දී Bangaloreය පරදවා ලකුණු 8ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Chennai Super Kings සමත් වුනා.

එමෙන්ම මෙම තරගයට මතීෂට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ම සහභාගී වීම ද විශේෂත්වයක්.

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter
මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Bangalore නායක Faf Du Plessis විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Chennai වෙත ලබා දුන් අතර

Ruturaj Gaikwad සහ Devon Conway ආරම්භක පිතිකරු යුගලය ලෙස Chennai ඉනිම ආරම්භ කළා.

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter

වනිඳු විසින් පන්දුවාර දෙකක් තුල ලකුණු 21ක කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වී තිබූ අතර

අනෙක් පන්දු යවන්නන්ට එල්ල වූ ප්‍රහාරයට සාපේක්ෂව බැලූ කළ වනිඳුගේ පන්දු යැවීම හොඳ තත්වයක පැවතුණු බවත් විශ්වාස කළ හැකියි.

Chennai විසින් කඩුලු 6ක් දැවී යාමෙන් පසු ලබා දුන් ලකුණු 227ක දැවැන්ත ඉලක්කය හඹා යාමට Virat Kohli සහ Faf du Plessis පිටියට පිවිසුණා

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter

තරගාවලිය පුරා අතිසාර්ථක පිතිහරඹයක නිරත වූ Kohliට අද සාර්ථක වීමට ඉඩ ලබා නොදීමට Akash Singh විසින් සමත් වූ අතර, ලකුණු 6කට Kohliගේ ඉනිම අවසන් වුනා.

Dhoni තමා කෙරේ තැබූ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් වෙමින් මතීෂ විසින් Bangalore ඉනිමේ 18 වැනි පන්දුවාරය ලකුණු 4ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට සමත් වූ අතර,

ඊට අමතරව ඔහු තවත් Bangalore කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුනා.

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter

ඒ වන තෙක් දෙපිළට ම ජයග්‍රහණය වෙත සම අවස්ථා හිමි ව තිබූ තරගය Chennai වෙත නැවත හැරවීමට සමත් වූ මතීෂට,

නැවතත් තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කිරීමේ අවස්ථාව හිමි වූ අතර එවිට ජයග්‍රහණය සඳහා Bangaloreයට ලකුණු 19ක් ලබා ගත යුතු ව තිබුණා.

නමුත් සිය නම Bangaloreයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ ලියා තබමින් අතිවිශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට මතීෂ සමත් වූ අතර ඔහු එහි දී සිය ප්‍රතිවාදීන් හට ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය Chennai වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ Devon Conway හට හිමි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter appeared first on 1XBet Sri Lanka.

]]>
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. https://lankansports.com/kolkata-knight-riders-%e0%b6%8a%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%af/ Fri, 07 Apr 2023 10:54:51 +0000 https://lankansports.com/?p=15315 KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.! Indian Premier League 2023 මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා. ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් […]

The post KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. appeared first on 1XBet Sri Lanka.

]]>
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.!

Indian Premier League 2023

මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා.

ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් නිසාමයි.

ඊයේ තම කණ්ඩායම කල්කටා නුවරට ප්‍රවිෂ්ට වීමේ ප්‍රීතීය සමරා නගරයේ බොහෝ වැදගත් ස්ථාන දම් පැහැයෙන් ඒකාලෝක කර තිබුණේ ඉන්දීය ජනතාව සමඟ IPL තරගාවලිය කොතෙක් දුරට බද්ධ වී ඇත්ද යන්න තහවුරු කරමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කල්කටාවට ලබා දුන්නා.

එතකින් නොනැවතී කල්කටා ඉනිමට ලකුණු 47ක් එක්වන විට ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් බිඳ හෙලීමට ද බැංගලෝරයට හැකි වුනා. 

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගය ඕනෑම දෙසකට නැඹුරු විය හැකිව තිබූ මොහොතක කල්කටාව තරගය තුල ඔසවා තබන්නේ 31 හැවිරිදි Shardul Thakur විසින්.

ඔහු ඊයේ බැංගලෝර් පන්දු යවන්නන් සන්තාපයට පත් කරමින් පන්දු 29කින් ප්‍රවේගකාරී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ප්‍රවේගකාරී ඉනිම් නිසා ඊයේ ලකුණු 180කින් පමණ සෑහෙන්නට සිටි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 204ක් ලබා ගැනීමට ද හැකි වුනා.

ඒ ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ළඟා වීමට නොහැකි ඉලක්කයක් ලබා දෙමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

පිළිතුරු ඉනිම ඇරඹූ Kohli සහ Plessis පළමු කඩුල්ලට ලකුණු 44ක් එක් කරන්නේ හොඳ ලකුණු වේගයක් ද රඳවා ගනිමින්.

නමුත් පවර්ප්ලේ අවස්ථාව තුල දී ම ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට බැංගලෝරයට හැකි වුනා.

ඒ වන විට පන්දු 12කින් ලකුණු 23ක් ලබා දැවී යන Plessis කිසිසේත්ම තමන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වනු ඇතැයි සිතන්නට නැහැ.

නමුත් එය එසේම සිදුවුනේ RCB මැදපෙළ ඉතා වේගයෙන් නාය ගිය නිසයි.

එහි දී Maxwell ලකුණු 5කට දැවී යද්දී, තුන් ඉරියව් ක්‍රීඩක Harshal Patel ලකුණු නොලබා දැවී යන්නේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය ප්‍රේක්ෂක ජය ඝෝෂාවෙන් ගිගුම් දෙද්දීයි.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ වීරයා ලෙස තම ක්‍රීඩා දිවියේ විශිෂ්ට දිනයක් නිමා කළ Shardul Thakur සම්මාන දිනා ගත්තා.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

බැංගලෝර් කණ්ඩායමට හිමිවූ මෙම දැවැන්ත පරාජය ඔවුන්ගේ දල ලකුණු වේගයට ද අහිතකර ලෙස බලපානවා. 

මේ අනුව කල්කටා කණ්ඩායම මෙම ජයත් සමඟින් ලකුණු සටහනේ අංක 3ට පැමිණි අතර RCB කණ්ඩායම අංක 7 ස්ථානය දක්වා පල්ලම් බැස්සේ සෘන දල ලකුණු වේගයක් ද සමඟයි.

මේ වන විට අපරාජිතව තරගාවලිය තුල රැඳී සිටින්නේ ගුජරාට් ටයිටන්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් දෙක පමණයි. ඔවුන් තරග දෙක බැගින් ජයගෙන සිටිනවා.

  • අද IPL තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start https://lankansports.com/kohli-%e0%b7%83%e0%b7%84-faf-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mi%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-rcb-ipl%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%9a/ Mon, 03 Apr 2023 12:42:39 +0000 https://lankansports.com/?p=15197 Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා . මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම […]

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා .

මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Tilak Varma පන්දු 46කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා.

Nehal Wadhera ලකුණු 21ක් රැස් කළ අතර Arshad Khan ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Karn Sharma කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

ඒ අනුව ලකුණු 172ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 16.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 49ක් තුල වෙගවත් ලකුණු 82ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 73ක් රැස් කළා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore celebrates the wicket of Ishan Kishan of Mumbai Indians with Mohammed Siraj of Royal Challengers Bangalore during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Ron Gaunt / SPORTZPICS for IPL

පන්දු යැවීමේදී Arshad Khan සහ Cameron Green එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore hitting a over boundary during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Saikat Das / SPORTZPICS for IPL