Fabian_allen Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/fabian_allen/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 20 Dec 2022 12:45:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad%e0%b7%9a-%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 20 Dec 2022 12:45:48 +0000 https://lankansports.com/?p=13397 අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට ලංකා ප්‍රිමියර් ලීගය 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට […]

The post අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ.

කණ්ඩායම් දෙකම වෙනස්කම් හතර බැගින් සිදු කරමින් මේ තීරණාත්මක තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා.

එහි දී Aura නිත්‍ය නායක දසුන් ශානක (ආබාධයක් නිසා), කලන පෙරේරා, රවිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වෙනුවට ලසිත් කෘස්පුල්ලේ,

චමිඳු වික්‍රමසිංහ ලහිරු මදුසංක සහ සචිත ජයතිලක කණ්ඩායමට කැඳවා තිබුණා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

එසේම Gladiators කණ්ඩායම Azam Khan, ඕෂද ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති සහ නිපුන් මාලිංග මේ තරගය සඳහා කැඳවා තිබුණේ ලහිරු උදාර,

නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ Iftikhar Ahmed වෙනුවටයි.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI:Thanuka Dabare, Kusal Mendis (c), Azam Khan Asad Shafiq, Nuwanidu Fernando, Oshada Fernando, Imad Wasim, Wahab Riaz, Nipun Malinga, Nimesh Vimukuthi, Nuwan Thushara
  • Dambulla Aura XI:Jordan Cox, Shevon Daniel, Lasith Croospulle, , Sikandar Raza, Sachitha Jayathilake, Mathew Forde, Noor Ahmad, Dilum Sudeera, Pramod Madushan

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූ Frode පන්දු 30ක් තුල වේගවත් ලකුණු 52ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම නිසාවෙන් මේ තරගය ඉතාමත් උණුසුම් වුනු අතර ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 2කින් හැඩගැන්වුනා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

අවසානයේ දී Aura පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිය ඉලක්කය ලබා ගත්තා. පන්දු යැවීමේ දී තුෂාර සහ Wasim අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

එම තරග දෙකම මේ මස 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වනෙු ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches https://lankansports.com/%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-8%e0%b6%b1%e0%b7%8a-7%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-kandy-falcons-%e0%b6%b8%e0%b7%96/ Mon, 19 Dec 2022 13:12:26 +0000 https://lankansports.com/?p=13389 තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. […]

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා.

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. ඒ අනුව ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම කණ්ඩායමට පවරා ගත්තා.

රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි Sri Lanka’s cricket betting (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදුකර තිබුණේ Andre Fletcher සහ ඉසුරු උදාන වෙනුවට කවීන් බණ්ඩාර සහ Zahoor Khan කැඳවමිනුයි.

Aura කණ්ඩායමේ සිදුව තිබූ එකම වෙනස්කම ලෙස චමිඳු වික්‍රමසිංහ වෙනුවට කළණ පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබුණා

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Kandy Falcons:කවීන් බණ්ඩාර, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, Najibullah Zadran, වනිඳු හසරංග, Fabian Allen, චාමික කරුණාරත්න, චමිඳු විජේසිංහ, Oshane Thomas, Zahoor Khan.
  • Dambulla Aura:Jordan Cox, ශෙවෝන් ඩැනියෙල්, Sikandar Raza, භානුක රාජපක්ෂ, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, Matthew Forde, ප්‍රමෝද් මදුෂාන්, Noor Ahmed, දිලුම් සුදීර, කළණ පෙරේරා.
  • Kandy Falcons160/7 (20)
  • Dambulla Aura121/9 (20)