England_legends Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/england_legends/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 15 Sep 2022 11:55:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි – England Legends team is defeated by Sri Lankan Legends.. https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Wed, 14 Sep 2022 13:52:46 +0000 https://lankansports.com/?p=11932 Road Safety World Series 2022 එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය ලෙස Sri Lanka Legends සහ England Legends කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Legends සමත් වුනා. ඊයේ (13) කාන්පූර් Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ […]

The post එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි – England Legends team is defeated by Sri Lankan Legends.. appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety World Series 2022

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය ලෙස Sri Lanka Legends සහ England Legends කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Legends සමත් වුනා.

ඊයේ (13) කාන්පූර් Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ඉතාම අසීරු පිතිකරණයක නියැලීමට සිදු වුනා.

පන්දුවාර 19කට පමණක් මුහුණ දීමට සමත් වූ එංගලන්තය සියල්ලන් දැවී රැස් කිරීමට සමත් වුනේ ලකුණු 78ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ඇති Sri Lanka Legends කණ්ඩායම Road Safety World Series තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වන්නේ ඉහළ දල ලකුණු ප්‍රමාණයක් ද හිමි කර ගනිමිනුයි.

තරගයේ වීරයා – සනත් ජයසූරිය

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

man of the match

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය සැප්තැම්බර් 17 වැනිදා South Africa Legends කණ්ඩායම සමඟ පැවැත්වෙනු ඇති.

තරගාවලිය සජීවීව නරබන ගමන් ගෙදරට වෙලා මුදල් උපයන්න 1Xbet සමග දිගටම රැදීසිටින්න,

තරගාවලියේ සජීවී උනුසුම ඔබවෙත ගෙනඒමට ලන්කන් ස්පෝර්ට්ස් සමග 1Xbet සූදානම්.

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි – England Legends team is defeated by Sri Lankan Legends.. appeared first on 1XBet Sri Lanka.

]]>