earnfromsports Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/earnfromsports-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 18 Nov 2022 13:18:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a0%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8/ Fri, 18 Nov 2022 13:18:22 +0000 https://lankansports.com/?p=12906 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා. ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි. “මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා. “ඊළඟ අවුරුදු දෙක තුනේදී […]

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

]]>
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

“මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා.

“ඊළඟ අවුරුදු දෙක තුනේදී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

“ප්‍රේක්ෂකයන් හැම විටම හරි”,රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/ Thu, 03 Nov 2022 12:45:45 +0000 https://lankansports.com/?p=12691 යුපුන්ටත් ලංකාව එපා වෙයිද පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා. කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා. […]

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා.

කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා,

හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යුපුන් අබේකෝන් හට නව ගිවිසුමක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?

මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙම වසරට අදාළ අවසන් මාධ්‍ය සාකච්ඡාව තමයි මේක. අපි මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා.

යුපුන් අබේකෝන් වසර 24කට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලංකාවට දිනලා දුන්නා වගේම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කම් පහක් දිනා ගන්නත් අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.”

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට (lankansports.com)

එමෙන්ම පසුගිය කාල සීමාව තුළ තරමක කතාබහට ලක් වූ යුපුන් වෙනත් රටකට ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට යුපුන් මෙලෙස පිළිතුරු දුන්නා.

“ලෝකේ ගොඩක් රටවල් තියෙනවා වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගන්න. බහරේන්, කටාර් වගේ රටවලුත් එහෙමයි.

එයාලා එහෙම කරද්දී අපිටත් වෙලාවකට අභියෝගයක්, කිසිම ක්‍රීඩකයෙක්ගේ විස්තර හරියට බලන්නේ නැහැ වෙන රටකට ක්‍රීඩා කළත්.

ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

“වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ.

අරගෙන නැති ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕන මේක පටන් ගන්න. මම ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න , මම තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
Simple way to register as an 1Xbet agent.(Partners programme) https://lankansports.com/simple-way-to-register-as-an-1xbet-agent/ Wed, 26 Oct 2022 14:23:29 +0000 https://lankansports.com/?p=12562 Simple way to register as an 1Xbet agent Create a 1Xbet Partners account by following the steps shown in the diagrams below, After that contact one of our representatives through the WhatsApp phone numbers provided and update your account properly. Our agents are always ready to provide you with the service you need in all […]

The post Simple way to register as an 1Xbet agent.(Partners programme) appeared first on 1XBet Sri Lanka.

]]>
Simple way to register as an 1Xbet agent

Create a 1Xbet Partners account by following the steps shown in the diagrams below, After that contact one of our representatives through the WhatsApp phone numbers provided and update your account properly.

Our agents are always ready to provide you with the service you need in all three languages, Sinhala, Tamil and English.

Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent
Simple way to register as an 1Xbet agent

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Simple way to register as an 1Xbet agent.(Partners programme) appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Fri, 16 Sep 2022 14:07:42 +0000 https://lankansports.com/?p=11979 යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් […]

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් මේ වන විට ප්‍රසාද ලකුණු 1285ක් රැස් කරගෙන සිටින අතර Trayvon Bromell ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 1457ක් රැස් කරගනිමින් පළමු ස්ථානයේ සිටිනවා

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings

ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන්ට ඉහලින් සිටින එකම ආසියාතික ධාවකයා ජපානයේ Abdul Hakim Sani Brown.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Fri, 09 Sep 2022 13:56:10 +0000 https://lankansports.com/?p=11832 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග […]

The post T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් appeared first on 1XBet Sri Lanka.

]]>
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිතයි. එසේම සුපිරි 12 වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් සඳහා ඔක්තෝබර් 17 සිට 19 දක්වා පුහුණු තරග ක්‍රියාත්මක වනු ඇත. එසේම ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග දෙක සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරග දෙක පිළිවෙළින් ඔක්තෝබර් 10 සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. 1Xbet තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒම සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a/ Wed, 24 Aug 2022 12:25:00 +0000 https://lankansports.com/?p=11524 ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම 2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ […]

The post ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

යන එන මං නැතිවූ “ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ..” මැන්චෙස්ටර් යුනයිටඩ් (lankansports.com)

ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම තේර්‍රීම් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම ක්‍රීඩකයින් එදින උදෑසන 8 වන විට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය වෙත වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

විමසීම් සඳහා 0112669344 දුරකථන අංකය ඔස්සේ වොලිබෝල් සම්මේලනය සම්බන්ධ කර ගත හැකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-2022-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Tue, 23 Aug 2022 11:38:36 +0000 https://lankansports.com/?p=11506 FIFA පාපන්දු ලෝක කුසලානය 2022 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට, ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්. උතුරු අර්ධ ගෝලයේ දී […]

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA පාපන්දු ලෝක කුසලානය 2022

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට,

ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්.

උතුරු අර්ධ ගෝලයේ දී ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණේ සෙනෙගාලය සහ නෙදර්ලන්තය අතර දෝහා නුවර පැවැත්වීමට නියම කරගෙන තිබූ තරගයෙන්.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව මේ තරගාවලිය කටාර් හා ඉක්වදෝරය අතර ගැටුමෙන් නොවැම්බර් 20 වැනිදා ආරම්භ වනු ඇත්තේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නව සමාරම්භක දිනයක් ලබා දෙමින්.

කටාර් කණ්ඩායම ඉක්වදෝරය සමඟ තරග කිරීමට මුලින් නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනි සඳුදා දිනයේ තෙවැනි තරගය ලෙසින්.

ඒ, සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර ගැටුම සහ එංගලන්තය හා ඉරානය අතර තරගයෙන් පසුවයි.

නව සැලැස්මට අනුව සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර‍ තරගය පැවැත්වීම නොවැම්බර් 21 වැනි දිනයේ ම පස්වරුවේ සිට සැඳෑ සමය දක්වා වෙනස් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයකට එම තරගාවලියේ සත්කාරක රට හෝ කලින් තරගාවලියේ ශූරයින් සහභාගි වීම දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්.

කටාර් නමැති ගල්ෆ් දේශයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා දීමේ තීරණය අනුමත වීමෙන් දොළොස් වසරකට පසුව,

කටාර් රාජ්‍යය මේ ආරම්භක දිනයේ වෙනස ඉල්ලා තිබෙන්නේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටාර් එමීර්වරයාට අවශ්‍යව තිබෙන නිසා බව වාර්තා වෙනවා.

තරගාවලිය ආරම්භයට දින 100ක් තිබිය දී කටාර් සංවිධායකයින් විසින් කරනු ලැබූ මේ ඉල්ලීම මගින් තරගාවලියේ සමාරම්භය වර්ණවත් කිරීමට අවස්ථාව උදා වනු ඇති,

මේ අනුව කටාර් රාජ්‍ය කණ්ඩායම දැන් ඉක්වදෝර් කණ්ඩායම සමඟ නොවැම්බර් 20 වැනි ඉරු දින රාත්‍රි 7.00ට ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට ද ලැබෙන වඩාත් දර්ශනීය උත්සව සිරි ගත් පරිසරයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

පවුම් මිලියන 650ක වියදමින් අලුතින් ඉදි කරන ලද ආසන 60,000කින් සමන්විත අල් බේට් ක්‍රීඩාංගණයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට එම තරගාවලියේ සත්කාරක රට වන කටාරය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉමහත් උද්යෝගයකින් යුතුවය.

පාපන්දු ලෝක කුසලානය 2022 උනුසුම විදගන්න රැදීසිටින්න අපත් සමග