#earnfromcricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/earnfromcricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:30:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. https://lankansports.com/a-womens-cricket-championship-for-the-navy/ Tue, 16 Aug 2022 13:38:13 +0000 https://lankansports.com/?p=11425 කාන්තා ක්‍රිකට් SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් […]

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්__________________________

  • නාවික හමුදාව උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

නාවික හමුදාව

–121/6 (20):උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19

ගුවන් හමුදාව

–113/7 (20):ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-t20-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Tue, 16 Aug 2022 12:24:49 +0000 https://lankansports.com/?p=11419 බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් 2022 විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. Shakib Al Hasan විසින් Betwinner සමඟ ඇති කර ගත් ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan සමඟ පැවති රැස්වීමෙන් අනතුරුව ඔහුට නායකත්වය […]

The post බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

2022 විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Shakib Al Hasan විසින් Betwinner සමඟ ඇති කර ගත් ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan සමඟ පැවති රැස්වීමෙන් අනතුරුව ඔහුට නායකත්වය ලබා දීම ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම බංග්ලාදේශය ආසියානු කුසලානය සඳහා නම් කළ විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් කිහිපයක් කර තිබූ අතර

ආබාධයක් නිසා Liton Das හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Shakib නැවත නායකත්වයට පත්වීමත් සමඟ ආසියානු කුසලානය සඳහා නම් කළ සංචිතයට Mushfiqur Rahim,

Sabbir Rahman, Ebadat Hossain සහ Mohammad Saifuddin එක් කර තිබෙනවා.

Munim Shahriar, Nazmul Hossain සහ Shoriful Islam හට එම සංචිතයේ දොරගුළු වැසී ඇති අතර මීට පෙර තරගාවලියෙන් ඉවත් වූ Nurul Hasan නැවත සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

“මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තෙකShakib විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරයි. ඔහු Betwinnerසමඟ ගනුදෙනුවක් කර වරදක් කළා.

නමුත් ඔහු ප්‍රකාශ කළා ඉදිරියේ දී එවැනි වරදක් ඔහු අතින් සිදු නොවන බව,”යැයි බංග්ලාදේශ ක්‍රිකට් නිලධාරි Minhajul Abedin ප්‍රකාශ කළා.

Shakib මීට පෙර 2009-10 කාලසීමාවේ දී බංග්ලාදේශ විස්සයි විස්ස නායකයා ලෙස තරග හතරකට නායකත්වය ලබා දී ඇති අතර නැවත 2017 වසරේ නායකත්වයට පත් වූ ඔහු විස්සයි විස්ස තරග 21කට නායකත්වය ලබා දුන්නා.

ආසියානු කුසලානයට සහභාගී වන බංග්ලාදේශ සංචිතය:

Shakib Al Hasan (captain), Anamul Haque, Mushfiqur Rahim, Afif Hossain, Mosaddek Hossain, Mahmudullah Riyad, Mahedi Hasan, Mohammad Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehidy Hasan, Ebadot Hossain, Parvez Hossain, Nurul Hasan and Taskin Ahmed.

Cricbuzzඇසුරිනි.

බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත.

එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. https://lankansports.com/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bd%e0%b7%96%e0%b7%83%e0%b7%8a-%e0%b6%85/ Fri, 12 Aug 2022 13:11:37 +0000 https://lankansports.com/?p=11370 ග්‍රේස් පරාජය කළ බ්ලූස් SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. […]

The post ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
ග්‍රේස් පරාජය කළ බ්ලූස්

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. වගකීම් විරහිත පිතිහරඹයත්, අනවශ්‍ය කඩුලු අතර දිව යෑම් ග්‍රේස් කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතු විය.

තරගාවලියේ දෙවැනි දිනය වූ (10 දා) රාත්‍රී කාලයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලට බ්ලූස් පිලේ අභියෝගය හමුවේ නියමිත පන්දුවාර 20 දී කඩුලු 9 කට රැස් කර ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එම අභියෝගය පහසුවට ගත් බ්ලූස් පිතිකරුවෝ ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එම හඹා යෑමේදී සිය පළමු පන්දුවාරයේදීම සදීර සමරවික්‍රමව දවා ගත් දුවිඳු තිලකරත්න, පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චරිත් අසලංක ඇතුළු ඉදිරි‌ පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා කඩුලු 3 කට ලකුණු 102 ක් තරම් ප්‍රබල තත්ත්වයක පසුවීමට බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබිණ. එහෙත් මිලාන් රත්නායක ඇතුළු ග්‍රේස් පන්දු යවන්නන් තවත් ලකුණු 11 කදී කඩුලු 3 ක් දවා ගනිමින් පීඩනයක් එල්ල කළත්, සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට නොහැකිවීම නිසා බ්ලූස් ජයග්‍රහණය වළකාලීමට ඔවුනට නොහැකි විය. බ්ලූස් ජයග්‍රහණ්‍ය සනිටුහන් වන විට තවත් කඩුලු 9 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලේ අශාන් රන්දික මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුවත්, තනුක දාබරේට එක්වූ සංගීත් කුරේ ලකුණු 51 ක සම්බන්ධතාවක් එක් කරමින් කණ්ඩායම ශක්මිත් කළහ.

මැනවින් පන්දුවට පහර දුන් දාබරේ සහ සංගීත් ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී ඒ මැදට පැමිණි චාමික කරුණාරත්න සංගීත් කුරේව ලකුණු 21 ක් ලබා සිටියදී දවා ගැනීමට සමත්වූවේය.

8 වැනි පන්දුවාරයේදී සංගීත් කුරේ දැවී යෑම සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බ්ලුස් පන්දු යවන්නෝ ලකුණු 24 ක් ඇතුළත පිතිකරුවන් ලෙස නම් දරා සිටි සියල්ලෝම තරග නරඹන්නන් බවට පත් කළහ.

ප්‍රමෝද් මදුශාන් විසින් දාබරේව ලකුණු 31 කදී දවා ගැනීමෙන් පසු පැමිණි ප්‍රවීන් ජයවික්‍රම පන්දු 4 ක් ඇතුළතදී මිනෝද් භානුක සහ මොවින් සුබසිංහගේ කඩුලු දවා ගනීමින් ග්‍රේස් පිල අසීරුවට ඇද දැමූහ. කඩුලු පිට කඩුලු දැවී යද්දී එය නවතාලීම පමණක් නොව අවශ්‍ය වේගයද රඳවා ගැනීම ග්‍රේස් නායකයාගේ කරමතට පැටවිණ. එහෙත් කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් නායක ප්‍රියන්ජන්ට ද අකමැත්තෙන් වුවද පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

අවස්ථාව ලද මොහොතේදී පිතිකරණයෙන් සහයෝගයක් ලබාදිය හැකි පිතිකරුවන් ලෙස නම් දරා සිටින පුලින තරංග ස්ටම්ප් කිරීමටකද අකිල ධනංජය කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑම නිසා ග්‍රේස් පිලට යළි හිස එසවීමට අවස්ථාවක් නොවීය. කෙසේ වෙතත් 10 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුවිඳු තිලකරත්න ලකුණු 11 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගත්තේ ග්‍රේස් ලකුණු පුවරුව ලකුණු 115 ක් දක්වා ඉහළ දමමිනි. ග්‍රේස් ඉනිමේ විනාශකරු වූ ප්‍රවීන් ජයවික්‍රම පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම තරගයේ කැපී පෙනිණ.

තරගයේ වීරයා –ප්‍රවීන් ජයවික්‍රම

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණ 115 යි –(තනුක දාබරේ 33, සංගීත් කුරේ 21, මුදිත ලක්ෂාන් 10, දුවිඳු තිලකරත්න (නොදැවී) 11, චාමික කරුණාරත්න 22/2, ප්‍රවීන් ජයවික්‍රම 13/3)

බ්ලූස් පන්දුවාර 18.3 කදී කඩුලු 6 ට ලකුණු 119 යි –(චරිත් අසලංක 29, අෂේන් බණ්ඩාර (නොදැවී) 27, ළහිරු උදාර 16, ධනංජය ද සිල්වා 17, මිලාන් රත්නායක 20/3)

ග්‍රේස් පරාජය කළ බ්ලූස්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>