Dulangi_wannithilake Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dulangi_wannithilake/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 13 Sep 2022 12:26:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%86%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/ Mon, 12 Sep 2022 09:02:18 +0000 https://lankansports.com/?p=11846 ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු ශූරතාවය 2022 ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා. එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි […]

The post ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා.

එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි වටයේ දී සිංගප්පූරුව 67-49ක් ලෙස පරාජය කරන්නට ද සමත් වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ අතර එහි දී තර්ජිනි සිවලිංගම්ගේ දක්ෂතා සෑම දෙනාගේම අවධානයට ලක් වුනා.

ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ ජයග්‍රහණයක් දිනා දෙන්නට කැප වූ සියලු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 1Xbet උණුසුම් සුබ පැතුම්.

ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්නවතම බෝනස් , ක්‍රිකට් පුවත්වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b6%a0/ Wed, 24 Aug 2022 12:41:34 +0000 https://lankansports.com/?p=11528 ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය ආසියානු දැල්පන්දු ශූරතාවය 2022 මේ වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව තිබෙනවා. සංචිතයේ නායකත්වය සඳහා ගයාංජලී අමරවංස තෝරාපත් කරගෙන තිබෙන අතර උපනායකත්වය හිමිව තිබෙන්නේ දුලංගි වන්නිතිලක වෙතයි. මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා […]

The post ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

මේ වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

සංචිතයේ නායකත්වය සඳහා ගයාංජලී අමරවංස තෝරාපත් කරගෙන තිබෙන අතර උපනායකත්වය හිමිව තිබෙන්නේ දුලංගි වන්නිතිලක වෙතයි.

මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

ගයාංජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උපනායිකා), තර්ජිනී සිවලිංගම්, හසිතා මෙන්ඩිස්, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, සේමිණී අල්විස්, දීපිකා දර්ශනි, භාෂිනී ද සිල්වා, මල්මි හෙට්ටිආරච්චි, ඉදුෂා ජනනි, රශ්මි දිව්‍යාංජලී

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට Lankan sports සූදානම්, රැඳී සිටින්න Lankan sports සමඟින්ම.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන අප සූදානම් ,තරග සියල්ල ගෙදර ඉදන්ම නරබන ගමන් මුදල් උපයන්න රැදීසිටින්න අපත් සමග

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය appeared first on 1XBet Sri Lanka.

]]>