Domestic_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/domestic_cricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 01 Jun 2023 12:55:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b7%9a%e0%b6%bd-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84/ Thu, 01 Jun 2023 12:51:33 +0000 https://lankansports.com/?p=16561 අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා . අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි. […]

The post අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army appeared first on 1XBet Sri Lanka.

]]>
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා .

අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army

සඳුන් මෙන්ඩිස් (3/21), නුවන් තුෂාර (2/15) සහ විශ්ව ප්‍රනාන්දු (2/15) යන ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන පන්දු යැවීම් නිසා BRC ක්‍රීඩකයින් ලකුණු 75කට සීමා කර කඩුලු 5ක ජයක් ලබා ගැනීමට CCC කණ්ඩායමට හැකි වුනා.

දිනයේ කෙටි ලකුණු පුවරුව,

CCC සහ BRC අතර තරගය

  • BRC– 75/10 (15.2): භානුක රාජපක්ෂ 34, සඳුන් මෙන්ඩිස් 3/21, නුවන් තුෂාර 2/15, විශ්ව ප්‍රනාන්දු 2/15.
  • CCC– 75/5 (8.5): නිමේෂ් ගුණසිංහ 26, පවන් රත්නායක 21*.

CCC කණ්ඩායමට කඩුලු පහක ජයක්.

Negombo CC සහ Moors SC අතර තරගය

  • Negombo CC– 88/10 (19.4): ශේෂාන් ප්‍රනාන්දු 32, ලහිරු සමරකෝන් 3/7.
  • Moors SC– 90/2 (14.2): සොහාන් ද ලිවේරා 48*.

Moors SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Army SC සහ Police SC අතර තරගය

  • Police SC– 142/10 (19.3): චතුරංග ජයතිලක 40, ප්‍රියමාල් පෙරේරා 22, ලීලාන් රංගන 3/26.
  • Army SC– 145/5 (19.2): අසේල ගුණරත්න 81*, ලක්ෂාන් එදිරිසිංහ 34.

Army SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Galle CC සහ Kandy Customs SC අතර තරගය

  • Galle CC– 139/7 (20): ශානුක ගලගොඩ 30, ඕෂධ ප්‍රනාන්දු 22, සසිත් මනුරංග 2/18.
  • Kandy Customs SC – 117/10 (19.1) හසිත රාජපක්ෂ 47, නිම්න ප්‍රනාන්දු 34, තරුෂ් දමිඳු 4/25.

Kandy Customs SC කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army

Air Force SC සහ NCC අතර තරගය

  • Air Force SC– 111/8 (20): ආදිත්‍ය ප්‍රනාන්දු 32*, සෙනාශ් ප්‍රනාන්දු 31, අසෙල් සිගේරා 3/11.
  • NCC– 115/3 (12.3): කවින් බණ්ඩාර 51*, නිරෝෂන් දික්වැල්ල 27.

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Panadura SC සහ Chilaw Marians CC

  • Panadura SC– 122/7 (20): සිනෙත් ජයවර්ධන 32, රොෂාන් විජේනායක 20, කවිඳු නිර්මාණ 2/25.
  • Chilaw Marians CC– 112 (18.3): කසුන් විඳුර 29, චමෝද් සඳරු 28, කවිඳු නිර්මාණ 20, නිමන්ත පීරිස් 3/28.

Panadura SC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 https://lankansports.com/lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%a1%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-new-logo-for-lanka-p/ Fri, 21 Oct 2022 12:43:28 +0000 https://lankansports.com/?p=12485 LPL තරගාවලියට නව ලාංඡනයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය […]

The post LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරගාවලියට නව ලාංඡනයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය තෝරා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම නව ලාංඡනය සුපුරුදු පරිදි සිංහ සංකේතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති අතර එයින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය නිරූපණය කරයි.

එහි ඇති බහුවර්ණ ක්‍රිකට් මංගල්‍යයක ආරම්භය නිවේදනය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලොව පුරා රසිකයන්ට විනෝදාස්වාදය, ප්‍රබෝධය සහ වින්දනය ගෙන එන බවයි.

LPL තරගාවලියට නව ලාංඡනයක්
LPL තරගාවලියට නව ලාංඡනයක්

මෙම නව ලාංඡනය නුවර පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කර ඇති අතර,

තරගයෙන් ජයග්‍රහණය කිරීම නිසා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 1,000ක ත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 appeared first on 1XBet Sri Lanka.

]]>