dollers Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dollers/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 22 Sep 2023 05:26:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව, Simple way to register as an 1Xbet agent.(Partners programme) https://lankansports.com/1xbet-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%af%e0%b7%92/ Tue, 25 Oct 2022 15:12:38 +0000 https://lankansports.com/?p=12534 1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව පහත දැක්වෙන රූප සටහන් වල දැක්වෙන පියවර අනුගමනක කරමින් 1Xbet Partners ගිනුමක් සකස්කරගන්න, ඉන් අනතුරුව ලබාදී ඇති වට්සඇප් දුරකතන අංක හරහා අපගේ නියෝජිතවරයෙකු හෝ නියෝජිත වරියක සම්භන්ධ කරගනිමින් ඔබගේ ගිනුමේ යාවත්කාලින කිරීමේ කටයුතු නිසි ආකාර්ව සිදුකරගන්න, සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන භාශා ත්‍රිත්වයෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබාදීමට අපගේ […]

The post 1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව, Simple way to register as an 1Xbet agent.(Partners programme) appeared first on 1XBet Sri Lanka.

]]>
1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව

පහත දැක්වෙන රූප සටහන් වල දැක්වෙන පියවර අනුගමනක කරමින් 1Xbet Partners ගිනුමක් සකස්කරගන්න,

  • ඉන් අනතුරුව ලබාදී ඇති වට්සඇප් දුරකතන අංක හරහා අපගේ නියෝජිතවරයෙකු හෝ නියෝජිත වරියක සම්භන්ධ කරගනිමින් ඔබගේ ගිනුමේ යාවත්කාලින කිරීමේ කටයුතු නිසි ආකාර්ව සිදුකරගන්න,
  • සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන භාශා ත්‍රිත්වයෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබාදීමට අපගේ නියෝජිතයන් නිරන්තරවම සූදානම්,
1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව
1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව
1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව
1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව,                       Simple way to register as an 1Xbet agent.(Partners programme)
1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව,                       Simple way to register as an 1Xbet agent.(Partners programme)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 1Xbet නියෝජිතයෙකු ලෙස ලියාපදිචි වන ආකාරය සරලව, Simple way to register as an 1Xbet agent.(Partners programme) appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Fri, 09 Sep 2022 13:56:10 +0000 https://lankansports.com/?p=11832 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග […]

The post T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් appeared first on 1XBet Sri Lanka.

]]>
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිතයි. එසේම සුපිරි 12 වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් සඳහා ඔක්තෝබර් 17 සිට 19 දක්වා පුහුණු තරග ක්‍රියාත්මක වනු ඇත. එසේම ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග දෙක සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරග දෙක පිළිවෙළින් ඔක්තෝබර් 10 සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. 1Xbet තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒම සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c/ Thu, 08 Sep 2022 12:11:02 +0000 https://lankansports.com/?p=11818 මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා […]

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ. ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි. මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ආසියානු කුසලානයේදී මෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායම සහභාගී වන සියලූම තරග ඉසව් වලදී ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයාට ඔට්ටු අල්ලන්, 1Xbetතුලින් ඔබට පුලුවන්,කැමතිම ක්‍රීඩකයා මත ඔට්ටුව තබා ඔබගේ ජයග්‍රහනය ඩොලර් වලින් ලබාගන්න 1Xbet සමග එකතුවන්න