Dhanajayadesilva Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dhanajayadesilva/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 31 Jan 2023 11:35:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Tue, 31 Jan 2023 11:35:34 +0000 https://lankansports.com/?p=14065 ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි, දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ. පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා […]

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි,

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා කිහිපයක් විමර්ශනය කිරීමේ වාර්තාව පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් වෙත යොමු කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී කළ වියදම් පිළිබඳ පූර්ණ පරිමාණ වෝහාරික විගණනයක් නිර්දේශ කළේය.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail (lankansports.com)

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” (lankansports.com)

ලිංගික අතවර චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය,

  • චාමික කරුණාරත්නගේ විනය කඩකිරීම,
  • ජාතික ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්’ නිකායේ බලපෑම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කරුණු ද මෙම වාර්තාවේ දැක්වේ.
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

අමාත්‍යවරයා කියා සිටියේ එම කමිටුවේ නිර්දේශවලට නීතිපතිවරයා එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහනම් වන අතර කමිටු වාර්තාව වෝහාරික විගණනය සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

31 හැවිරිදි ඔහු T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Tinder ඇප් එක හරහා මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණ අතර එම නඩුව අවසන්වනතුරු ඔහු එරට රැඳී සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් – Sri Lanka To Launch its Own T10 League in 2023 https://lankansports.com/t10-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Tue, 22 Nov 2022 12:32:11 +0000 https://lankansports.com/?p=12938 T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලංකා T10 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නවතම ක්‍රිකට් ලීග් තරගාවලිය වන ලංකා T10 තරගාවලියේ පළමු අදියර ලබන වසරේ ජුනි මාසයේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කළා. තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ උත්සවයක් ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවති අතර […]

The post T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් – Sri Lanka To Launch its Own T10 League in 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්

ලංකා T10 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නවතම ක්‍රිකට් ලීග් තරගාවලිය වන ලංකා T10 තරගාවලියේ පළමු අදියර ලබන වසරේ ජුනි මාසයේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කළා.

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ උත්සවයක් ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා තරගාවලියේ අධීක්ෂණය සිදු කරන,

ඩුබායි හී පිහිටි TTen Global Sports ආයතනයේ නිලධාරීන් ද එක්ව තිබුණා,

මෙම තරගාවලිය පිරිමි සහ කාන්තා යන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර,

පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් හතරක් සහභාගී වීමට නියමිතයි.

T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්
T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්

Abu Dhabi T10 තරගාවලිය සංවිධානය කරන TTen Global Sports ආයතනය මෙම තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන අතර තරගාවලිය දින 12 මුළුල්ලේ පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

කෙසේ නමුත් තරගාවලිය පැවැත්වෙන දින සහ ස්ථාන තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් බොහෝ විට තරග මහනුවර සහ හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් කර ගැනීමට අවස්ථාව හිමි වන අතර,

එයට විදෙස් ක්‍රීඩකයින් උපරිම හය දෙනෙකු ඇතුළත් කිරීමට හැකි.මෙම තරගාවලියේ පළමු අදියර ජුනි මාසයේ පැවැත්වූවත්,

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ලබන වසරේ සිට අගෝස්තු මාසයේ පැවැත්වීම නිසා මෙම තරගාවලිය ලබන වසරෙන් පසුව දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

“ලබන අවුරුද්දේත් අපි දෙසැම්බර් මාසයේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වූවත් එය පසුව අගෝස්තු මාසයට ගෙන ඒමට අපි සැලසුම් කරලා තියෙන්නේ.

ඒ නිසා ලබන වසරේT10 තරගාවලිය ජුනි සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් පැවැත්වූවත් 2024 සිට එය වෙනස් වෙනවා,”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි ඈශ්ලි ද සිල්වා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව T10 තරග පිටියේ දීර්ඝ කාලයක සිට නිරතව සිටින අතර,

Abu Dhabi T10 තරගාවලියට සිය ක්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබා දුන් පළමු පූර්ණ සාමාජික රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1

ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post T10 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් – Sri Lanka To Launch its Own T10 League in 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b6%87%e0%b6%b4-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%9a-dhanushka-gunath/ Fri, 18 Nov 2022 12:23:25 +0000 https://lankansports.com/?p=12893 ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ. සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා […]

The post ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර,

ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ.

සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා දී තිබූ අතර ඔහුට තවත් ඇප කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

  • දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.
  • රාත්‍රි 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් තහනම්.
  • ටින්ඩර් සහ වෙනත් dating යෙදවුම් භාවිතය තහනම්.
  • පැමිණිලිකරු සහ සම්බන්ධතා පැවැත්වීම තහනම්.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර මත තරුණියක් යොමු කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 06 වැනිදා සිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කළා.

එම අත්අඩංගුවට ගැනීමෙන් දින 11කට පසුව පැවති නඩු විභාගයෙන් පසු ඔහුට මෙලෙස ඇප හිමි වුනා.ධනුෂ්ක සහ එම කාන්තාව නොවැම්බර් 02 වැනිදා හමුවීමට පෙර ඔවුන් ටින්ඩර් යෙදවුම ඔස්සේ ඔක්තෝබර් 29 වැනිදා සම්බන්ධතා පැවැත්වූ බව ද අධිකරණය විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

එමෙන්ම ඔවුන් එම කාන්තාවගේ නිවසට යෑමට පෙර ස්ථාන කිහිපයක දී මත් පැන පානය කර ඇති බවට ඕස්ට්‍රේලියානු පොලිසිය චෝදනා කළ අතර ධනුෂ්ක අවස්ථා කිහිපයක දී ඇයට ලිංගික අතවර කළ බව ද උසාවියේ දී කරුණු විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි (lankansports.com)

ගුණතිලක කොන්ඩමයක් පැළඳ සිටියේ නම් පමණක් ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමට කාන්තාව එකඟ වූ බවත්,

‘ඔහු විරෝධය පළ කළ නමුත් අවසානයේ ඇය එකඟ වූ’ බවත්, අකමැත්තෙන් වුවද පොලිස් වාර්තා සදහන් කරයි.

පසුදා උදෑසන අවදි වූ කාන්තාව තොල් ඉදිමුණු තුවාල සහිතව ලිංගික අතවරයකට ලක් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව පොලිසිය කියයි.

උපුටා ගැනීම ඩේලි මේල් පුවත්පත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b6%82%e0%b6%a2%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%a7-bpl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Wed, 16 Nov 2022 12:15:43 +0000 https://lankansports.com/?p=12874 ධනංජය සිල්වාට BPL වරම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා. මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්. Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි […]

The post ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ධනංජය ද සිල්වා වන අතර මීට පෙර තිසර පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම කණ්ඩායම සමඟ එක් වුනා.

ධනංජය සිල්වාට BPL වරම්
ධනංජය සිල්වාට BPL වරම්

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 03 පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ ධනංජය සිල්වාට,

තරග අටක් තුළ ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු තරග ආකෘතීන් තුනෙහිම තුන් ඉරියව් දස්කම් දක්වන අතර,

ඔහු මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 45ක් එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

9 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන (2023) වසරේ ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග උනුසුම විදගන්න,ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඔට්ටුවක් තබන්න,ඔවුන්ට සුභපතන්න 1Xbetසමග එකතුවන්න,ගිනුමක් නැත්නම් දැන්ම නොමිලයේ ගිනුමක් සාදාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. appeared first on 1XBet Sri Lanka.

]]>
“වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela https://lankansports.com/%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%9a%e0%b6%9a-%e0%b7%84%e0%b7%90/ Thu, 10 Nov 2022 14:46:07 +0000 https://lankansports.com/?p=12783 වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්,  කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා. 2022 […]

The post “වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela appeared first on 1XBet Sri Lanka.

]]>
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්

කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

2022 ලෝක කුසලාන විස්සයි විස්ස තරග සංචාරය අවසන් කරමින් දිවයිනට යලි පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවර්ධන මහතා මෙසේ පැවසුවා.

“අර්ධ අවසන් පූර්ව තරග වටයකට එන්න බැරි වුනු එක ගැන හරිම කනගාටුයි. කණ්ඩායමේ දක්ෂතා තිබුණට අවශ්‍යම තරගවල අවශ්‍යම තැන්වල දී අපේ අතින් අඩුපාඩු වුනා.

ක්‍රීඩකයින් ඒ ගැන දන්නවා. ලෝක කුසලානය වගේ ලොකු තරගාවලියක මේ වගේ අඩුපාඩු කරලා ඉදිරියට යන්න ගොඩක් අමාරුයි.

වැරදිවලින් ඉගෙන ගෙන ඉදිරියට යන එක තමයි අපි දැන් කරන්න ඕනේ .”

වුන දේ ගැන කනගාටුයි  , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවකට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව,

එරට පොලිසිය විසින් චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන ඇති බව ඉකුත් දා මාධ්‍ය වාර්තා කළා.

ජයවර්ධන මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නක්.

“මේ ක්‍රීඩකයෝ හැමෝම පාසල් ක්‍රීඩකයෝ නෙමෙයි. වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ නිරත වන අය.

ධනුෂ්කගේ සිද්ධිය ඉතාම කණගාටුදායක කාරණයක්. අපි අන්තිම තරගය ඉවර කරලා ලංකාවට එන්න ඉන්න රාත්‍රියේ තමයි මෙය ගැන දැන ගත්තේ.

මම මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගත්තෙත් මාධ්‍ය හරහා මේ කරුණු වාර්තා වීමෙන් පසුවයි.”

“මේක පළමු සිද්ධිය නොවෙයි . වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි සිද්ධි මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඉදිරියේ දී නොවෙන්න වගබලා ගන්න ඕනෑ කියලයි කියන්නේ.

“මේ අය පාසල් ක්‍රීඩකයෝ නෙවෙයි. වෘත්තීය ක්‍රීඩකයන් එක්කයි මේ යන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ .

අපේ ක්‍රීඩකයන්ට හැසිරිය යුතු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළයි අපි හැම විටම කටයුතු කරන්න ඕනෑ. අවාසනාවකට මේ සිද්ධිය ලංකාවට පැමිණීමට දින දෙක තුනකට පෙරයි සිදු වී තිබෙන්නේ.”

මේ සිද්ධියෙන් අපේ ක්‍රිකට් අනාගතයට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. මෙවැනි පාඩම්වලින් ඉගෙන ගෙන ඉදිරියේ දී වත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතු බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 08 Nov 2022 12:55:02 +0000 https://lankansports.com/?p=12728 ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා. ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා […]

The post ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා.

ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඔහු යම්හෙයකින් එම සිදුවීමට වැරදිකරු වුවහොත් ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ඕනෑම ක්‍රීඩකයෙකු කරන මෙවැනි සිදුවීම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සහය බලා දෙන බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb/ Fri, 04 Nov 2022 13:21:50 +0000 https://lankansports.com/?p=12714 ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි. එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව […]

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 https://lankansports.com/mayank-agarwal-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-shikhar-dhawan/ Thu, 03 Nov 2022 13:12:05 +0000 https://lankansports.com/?p=12699 Mayank Agarwal වෙනුවට Shikhar Dhawan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. […]

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

2022 වසරේ පැවති ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර Punjab Kings විසින් Mayank Agarwal සහ Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම කටයුතු කිරීමෙන් අනතුරුව Agarwal හට නායකත්වය ලබා දුන්නා.

ඔවුන් එම ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගත් පළමු ක්‍රීඩකයා Shikhar Dhawan වූ අතර ඔහුට එම වසරේ දී ඉන්දීය කෝටි 8.25ක මුදලක් කණ්ඩායමෙන් ලබා දුන්නා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම පිතිකරුවෙකු වන Shikhar Dhawan 2020 තරග වාරයේ ලකුණු 618ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය තරග වාරයේ දී තරග 14 ක් තුළ ලකුණු 460ක් ලබා ගැනීමට සමත් වුනා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

Mayank Agarwal මෙවර කණ්ඩායමේ රඳවා ගන්නවා ද, නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති අතර කණ්ඩායම්වලට සිය රඳවා ගන්නා ක්‍රීඩකයින් ලබා දීම සඳහා නොවැම්බර් 15 දක්වා කාලය ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-t20-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad/ Thu, 03 Nov 2022 12:18:34 +0000 https://lankansports.com/?p=12684 වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් […]

The post වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු එහි ඉහළම ස්ථානය දිනා ගන්නට සමත් වී සිටින්නේ Rashid Khanට පමණක් දෙවැනි වෙමිනුයි.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

මේ වන විට ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ දිනා ගන්නට වනිඳු සමත් වී සිටින්නේ මෙතෙක් පැවති තරගවල දී කඩුලු 13ක් දවා ගනිමිනුයි.

වනිඳු මින් පෙර ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වූ අතර නවතම දක්ෂතා සමඟින් ඔහු ස්ථාන 4ක් දක්වා ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan ලකුණු 700ක් සමඟින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටින අතර,

වනිදු හසරංග ලකුණු 697ක් සමඟින් දෙවැනි ස්ථානයේ පසු වෙද්දී, Tabraiz Shamsi (694) සහ Josh Hazlewood (692) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%b1%e0%b7%8f/ Wed, 02 Nov 2022 12:46:38 +0000 https://lankansports.com/?p=12668 කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා . නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස […]

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා .

නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස (favourites) බොහෝ දෙනා ඉන්දියාව නම් කළ ද,

තරගයේ දී වෙනසක් සිදු කිරීමට තමන් උපරිම උත්සාහ කරන බව ද Shakib විසින් පවසා තිබෙනවා,

එමෙන්ම ඔහු හෙට තරගය පිළිබඳව තම තරුණ කණ්ඩායම අමතමින් කියා සිටියේ, ඔවුන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොපැමිණි බව හැඟෙන බැවින්,

ඉන්දියානු කණ්ඩායමේ සියලු ශක්තීන් අමතක කර දමා ‘නැති වෙන්නට දෙයක් නැතැයි’ සිතා හෙට තරගය ක්‍රීඩා කරන ලෙසයි.

කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ජය ලැබීමෙන් පසු බංග්ලාදේශයේ මීළඟ බලාපොරොත්තුව කුමක්ද යන්න විමසූ විට Shakib මේ බව පවසා තිබුණා.

“අපිට ඉදිරි තරග දෙකේ දී (ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව) හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි.

ඒ තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට අපිට හැකි වුනොත් එය මෙම තරගාවලියේ ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. ”

“ඒ විදිහේ දෙයක් කරන්න අපි කැමතියි. ඒ කණ්ඩායම් දෙකම අපිට වැඩිය හොඳයි. අපි හොඳින් ක්‍රීඩා කළොත්, එදා අපේ දවස වුනොත්, ඇයි අපිට දිනන්න බැරි?”

“මම කලින් කිව්වා වගේම ඉන්දියාව තමයි බලාපොරොත්තු සහගත කණ්ඩායම, ඔවුන් ආවේ ලෝක කුසලානය දිනන්න. අපි එහෙම බලාපොරොත්තු සහගත කණ්ඩායමක් නෙවෙයි.”

“අපි මෙහාට ආවේ ලෝක කුසලානය දිනන්න නෙවෙයි.”

“අපි දන්නවා අපිට ඉන්දියාව පරාජය කරන්න පුළුවන් වුනොත් ඒක ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. අපි අපේ හොඳම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”