DAVID_MILLER Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/david_miller/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 03 May 2023 14:36:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී – Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs https://lankansports.com/pandya%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba-delhi-capitals-%e0%b6%8b%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%93/ Wed, 03 May 2023 14:28:52 +0000 https://lankansports.com/?p=15961 Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී Indian Premier League 2023 මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44න තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 5ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා. තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර සිටියා. එ අනුව පන්දුවට […]

The post Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී – Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs appeared first on 1XBet Sri Lanka.

]]>
Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44න තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 5ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර සිටියා.

Pandyaගේ අර්ධ ශතකය  Delhi Capitals උදුරාගනී - Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs
Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී – Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs

එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුණා.

Pandyaගේ අර්ධ ශතකය  Delhi Capitals උදුරාගනී - Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs

Delhi Capitals වෙනුවෙන් Aman Hakim Khan ලකුණු 51ක් වාර්තා කිරීමට සමත් වුනා.

Axar Patel ලකුණු 30ක් රැස් කළ අතර Ripal Patel ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 4ක් බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

Pandyaගේ අර්ධ ශතකය  Delhi Capitals උදුරාගනී - Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 125ක් පමණයි

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Hardik Pandya ලකුණු 59ක් රැස් කල අතර Abhinav Manohar ලකුණු 26ක් රැස් කළා.Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී

Pandyaගේ අර්ධ ශතකය  Delhi Capitals උදුරාගනී - Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs

පන්දු යැවීමේදී Ishant Sharma සහ Khaleel Ahmed කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • Delhi Capitals – 130/8 (20): Aman Hakim Khan 51, Axar Patel 27, Mohammed Shami 4/11
  • Gujarat Titans – 125/6 (20): Hardik Pandya 59, Abhinav Manohar 26, Ishant Sharma 2/23, Khaleel Ahmed 2/24

තරගයේ වීරයා – Ishant Sharma

Pandyaගේ අර්ධ ශතකය  Delhi Capitals උදුරාගනී - Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Pandyaගේ අර්ධ ශතකය Delhi Capitals උදුරාගනී – Delhi Capitals (DC) beat the Gujarat Titans (GT) by five runs appeared first on 1XBet Sri Lanka.

]]>
Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs https://lankansports.com/gujarat-titans-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-mumbai-indians-%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%87%e0%b6%b9%e0%b6%bb%e0%b7%99%e0%b6%ba%e0%b7%92-gujarat-titans-thrash-mumbai-indians-by/ Wed, 26 Apr 2023 11:35:11 +0000 https://lankansports.com/?p=15829 Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Indian Premier League 2023 Mumbai Indians කණ්ඩායමට 2023 IPL තරගාවලියේ දී තවත් අවාසනාවන්ත පරාජයක් උරුම කර දීමට Gujarat Titans කණ්ඩායම ඊයේ (25) සමත් වුනා. තරගාවලියේ 35 වැනි තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඔහුගෙන් […]

The post Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs appeared first on 1XBet Sri Lanka.

]]>
Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි !

Indian Premier League 2023

Mumbai Indians කණ්ඩායමට 2023 IPL තරගාවලියේ දී තවත් අවාසනාවන්ත පරාජයක් උරුම කර දීමට Gujarat Titans කණ්ඩායම ඊයේ (25) සමත් වුනා.

තරගාවලියේ 35 වැනි තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර,

ඔහුගෙන් ලද ඇරයුම අනුව ගුජරාටයේ ආරම්භක පිතිකරුවන් ලෙස Wriddhiman Saha සහ Shubman Gill පිටියට පිවිසුණා.

Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs
Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs

සම්පූර්ණයෙන් ම කණ්ඩායම් හැඟීමෙන් යුතුව ගොඩ නැගුණු ඉනිමක් ලෙස හඳුන්වා දිය හැකි ගුජරාට් ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 207ක් කරා රැගෙන යාමට ඒ අයුරින් එහි පිතිකරුවන් සමත් වුනා.

Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs

ඒ අනුව ලකුණු 208ක ඉලක්කයක් හඹා යමින් තවත් ජයග්‍රහණයක් ලබා ගැනීමේ අභිප්‍රායෙන් පිටියට පිවිසි ,

මුම්බායට බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට ගුජරාට් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක Rohit Sharmaව දවා ගැනීමට Hardik Pandya විසින් සමත් වුනේ මුම්බායි ඉනිමට ලකුණු 4ක් පමණ එක් ව තිබිය දීයි. 

Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs

kishanව දවා ගැනීමට සමත් වුනේ Rashid Khan විසින් වන අතර, ඔහුගෙන් පසුව පිටියට පිවිසුණ Tilak Varmaව ද ලකුණු 2ක් පමණක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කර දැමීමට නැවත ක්‍රියාත්මක වූ Rashid විසින් සමත් වුනා.

මුම්බායි ඉනිමේ හයවැනි කඩුල්ල ලෙස Surya දැවී යද්දී ඉනිමේ ලකුණු තත්වය දිස් වුනේ ලකුණු 90ක් ලෙසයි.

Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසාන වන විට මුම්බායි ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණු 152ක් ලෙස දිස් වූ අතර,

තරගයෙන් ලකුණු 55ක පහසු ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමට ගුජරාටය සමත් වුනා.

තරගයේ වීරයා ලෙස ගුජරාටය වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ Abhinav Manohar සම්මාන දිනා ගත්තා.

Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Gujarat Titans හමුවේ Mumbai Indians වරු ඇඹරෙයි ! Gujarat Titans thrash Mumbai Indians by 55 runs appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls https://lankansports.com/rinku-singh-ipl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-ipl-with-1/ Mon, 10 Apr 2023 11:34:56 +0000 https://lankansports.com/?p=15376 Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි Indian Premier League 2023 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි. එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් […]

The post Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි

Indian Premier League 2023

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි.

එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් එල්ල කරමින් කල්කටාවට ජය දිනා දුන්නා.

තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Vijay Shankar පන්දු 24කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 53ක් රැස් කළ අතර Shubman Gill ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 205ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 207ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Venkatesh Iyer පන්දු 40ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර

තරඟයේ තීරණාත්මක පිතිකරණය අවසන් පන්දුවාරයේ දියත් කළ Rinku Singh පන්දු 21ක් තුල ලකුණු 48ක් රැස් කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙහිදී තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 8 තුල ලකුණු 39ක දැවැන්ත ඉලක්කයක් Kolkata Knight Riders කණ්ඩායමට හිමි වූ අතර

එයින් පන්දු 8කට මුහුණ දුන් Rinku Singh දැවැන්ත හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් මගින් Kolkata Knight Riders කණ්ඩායම නොසිතු ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ සියලු පන්දු රකින්නන් තරඟය නරඹන ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙය IPL ඉතිහාසයේ එක් පන්දුවාරයක දී හයේ පහර 5ක් එල්ල කළ පස්වැනි අවස්ථාව ලෙසත්,

අවසන් පන්දුවාරයේ දී සපුරා ගත් වැඩිම ලකුණු ගණන ලෙස ද IPL පුරාවෘතවල ලියැවෙන්නේ Rinku Singh ලබා ගත් මෙම ලකුණු 29යි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. https://lankansports.com/hardik-pandya-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-gujarat-titans-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93/ Wed, 05 Apr 2023 11:23:38 +0000 https://lankansports.com/?p=15252 Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා. එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans […]

The post Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets. appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Gujarat නායකයා විසින් තමන්ට වඩාත්ම වාසිසහගත ලකුණු හඹා යෑමේ රටාවම තෝරා ගනිමින් Delhi කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ අතර,

ඒ අනුව සුපුරුදු Delhi ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

Delhi ඉනිමට යම් සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලබා දුන් Axar Patel සහ Abishek Porel විසින් වේගවත් ලකුණු 36ක් සහ 22ක් ලබා ගනිමින්

නියමිත පන්දුවාර 20 තුල Delhi ලකුණු පුවරුව ලකුණු 162ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

ඒ වන විට Delhi ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර Rashid Khan සහ Mohommad Shami විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වී තිබුණා

මේ අනුව නියමිත ඉලක්කය පහසුවෙන් හඹා යන බලාපොරොත්තු ඇතිව Gujarat Titans ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියත්, Anrich Nortjeගේ අධිවේගී පන්දු හමුවේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සුන් වී ගියා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

මෙහි දී Gujarat ඉනිමේ නැංගුරම බවට පත්වීමට Sai Sudharsan විසින් සමත් වුනේ පන්දු 48කින් නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමත් සමඟයි.

Delhi වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වීමට සමත් වුනේ Anrich Nortje පමණක් වන අතර ඔහු ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙම තරගයෙන් Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට Gujarat Titans සමත් වූ අතරම,

මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද Gujarat සමත් වී තිබෙනවා.

Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.
Hardik Pandya සමග Gujarat Titans නැවතත් ජයග්‍රාහී ගමනක! Defending champs Gujarat Titans defeat Delhi Capitals by 6 wickets.

තරගාවලියේ මීළඟ තරගය අද (05) Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.