#CRICKETSRILANKA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricketsrilanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 31 Mar 2022 10:59:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) විසින් කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම ඊයේ කඩුළු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. https://lankansports.com/%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a0%e0%b7%90%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%9d/ Thu, 31 Mar 2022 10:59:56 +0000 https://lankansports.com/?p=10051 කාසිය වාසිය දිනු RCB නායක ෆෆ් ඩුප් ප්ලේසිස් කාසිය වාසිය ජයගෙන පළමුව පන්දුවට පහර දීමට KKR කණ්ඩායමට ආරාධනා කළ අතර තරඟයේ මුල සිටම RCB පන්දු යවන්නන් තරඟයේ සුක්කානම තමන් සතු කරගෙන සිටීමට සමත් විය. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සිමාව පසු කිරීමට ඉඩ නොදුන් අතර ලකුණු 25ක් ලබාගත් එකම ක්‍රීඩකයා අන්ද්රු රසල් පමණක් ම විය. පන්දු […]

The post රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) විසින් කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම ඊයේ කඩුළු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. appeared first on 1XBet Sri Lanka.

]]>
කාසිය වාසිය දිනු RCB නායක ෆෆ් ඩුප් ප්ලේසිස් කාසිය වාසිය ජයගෙන පළමුව පන්දුවට පහර දීමට KKR කණ්ඩායමට ආරාධනා කළ අතර තරඟයේ මුල සිටම RCB පන්දු යවන්නන් තරඟයේ සුක්කානම තමන් සතු කරගෙන සිටීමට සමත් විය. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සිමාව පසු කිරීමට ඉඩ නොදුන් අතර ලකුණු 25ක් ලබාගත් එකම ක්‍රීඩකයා අන්ද්රු රසල් පමණක් ම විය. පන්දු යැවීමෙන් වනිඳු හසරංග පන්දුවාර 4ට ලකුණු 20 ක් පමණක් ලබාදෙමින් කඩුළු 4ක් ලබාගත්තේ, තරඟයේ වීරයා ඇතුළු තවත් සම්මාන කීපයක් තමන් සතු කරගනිමින්ය. KKR ඉනිම පන්දුවාර 20 අවසානයේ 128ක් ලෙස දිස් වූ අතර පිළිතුරු ඉනිම ආරම්භ කළේ ෆෆ් සමඟින් අනුජ් රාවත් ය.

RCB ආරම්භයද සාර්ථක නොවූ අතර පළමු පෙළ පිතිකරුවන් ත්‍රිත්වය ම ලකුණු 17 ක් තුළ දවාගැනීමට උමේෂ් යාදව් සහ ටීම් සවුති සමත් විය. KKR පන්දු බල ඇණිය සාර්ථකව පන්දු යැවු නමුත් නිවැරිදි උපක්‍රම සහ සාර්ථකත්වය පවත්වා ගෙන යාමට නොහැකි වීමෙන් උපරිම වාසිය ගත RCB පිළේ ඩේවිඩ් Willey හා Sherfane රදර්ෆර්ඩ් එක්ව අගනා ලකුණු 45 ක සම්බන්ධතාවයක් 4 වන කඩුල්ලට එක් කරමින් තරඟය නැවතත් ජයග්‍රාහී මාවතකට රැගෙන එන ලදී. ඉන් අනතුරුව 5 වන කඩුල්ලට එක වුනු ලකුණු 39 ත් සමඟ RCB ලකුණු පුවරුව 101 කඩුළු 5 ඕවර 16 ක් ලෙස දිස් වුයේ අවසාන පන්දුවාර 4ට ලකුණු 29 ක පහසු ඉලක්කයක් සමඟය.

එය යම් තාක් දුරකට අසීරු කරමින් 17 හා 18 පන්දුවාර දෙකට තවත් කඩුළු දෙකක් දවාගනිමින් ලකුණු 10 ක් පමණක් ලබා දීමට සමත් විය. කෙසේ හෝ නැම්ගුරම සියතට ගත් අප්‍රසිද්ද තරඟ නිමාකරන්නා DK නොහොත් දිනේෂ් කර්තික් නැවතත් තරඟය RCB වෙතට ගනිමින් තරඟය කඩුළු 3 ක් ගෙන ඒමට සමත් විය.

සියලු විචාරයන්ට අනුව තරගය Chennai Super Kings කිරීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද -චෙන්නායි සුපර් කින්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) විසින් කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම ඊයේ කඩුළු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. appeared first on 1XBet Sri Lanka.

]]>
ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ https://lankansports.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%85%e0%b6%82%e0%b6%9a-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba/ Fri, 25 Mar 2022 14:52:57 +0000 https://lankansports.com/?p=9906 1XBET අප සමග IPL-2022 ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය ගෙනාවෙ විස්සයි විස්ස තරගවලින් වුනාට එහි සැණකෙළිය පටන් ගත්තෙ ඉන්දියාවයි.2007 _T 20/20 ලෝක කුසලානයට උරැමකම් කියපු ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය තව තවත් වැඩිවුන හින්දම 2008 වසරෙදි 20/ 20 සැණකෙලිය ඔවුන්ආරම්භ කලා.එය ඉන්දියන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනයට යටත්ව පවත්වන එකක් නම් නෙවෙයි.එය ඉන්දියන් […]

The post ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET අප සමග IPL-2022

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ

ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය ගෙනාවෙ විස්සයි විස්ස තරගවලින් වුනාට එහි සැණකෙළිය පටන් ගත්තෙ ඉන්දියාවයි.2007 _T 20/20 ලෝක කුසලානයට උරැමකම් කියපු ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය තව තවත් වැඩිවුන හින්දම 2008 වසරෙදි 20/ 20 සැණකෙලිය ඔවුන්ආරම්භ කලා.එය ඉන්දියන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනයට යටත්ව පවත්වන එකක් නම් නෙවෙයි.එය ඉන්දියන් ධන කුවේරයින්ගෙ වැඩක් එයාල ඉන්දියාවෙ එක් එක් ප්‍රන්ත දිස්ත්‍රික්ක වශයෙන් තම තමන්ගෙ කණ්ඩායම් හදා ගත්ත.එහෙම හදා ගත්තු දුර්වල ටීම් කීපයක් පස්සෙ වැඩේ අතහැරල දැම්මට මොකද ටීම් 08ක් ඉතාමත් සාර්ථකව කිුකට් වලින් ලෝකයම සරසන්න සමත් උනා .මේ අවුරැද්දෙ තවත් ශක්ති සම්පන්න ටීම් දෙකක්මඅලුතින් එකතු වෙචිච හින්ද දැන් ඔක්කොම ටීම් 10 ක්.

හැම කණ්ඩායමක්ම ඉන්දියාවෙ සුපිරිම කිුඩකයන්බ දවාගන්න පොර කෑවා.එය විතරක් නෙවෙයි එයාල ලෝකයේ හැම රටකින්ම ක්‍රිකට් තරැ මිලදී අරන් තමන්ගෙ කණ්ඩායම් බල ගැන්නුවා.එක එක ක්‍රිකට් තරැ මිලදී ගන්න යොදවන මුදල් කන්දරාව පිළිබද විස්තර පසුව ගෙන එන්නම්.කොහොම නමුත් IPL තරගා වලිය තුල නොසෑහෙනධනස්කන්දයක් එහා මෙහා වෙන එක නම් නොකියාම බැහැ.එයින් ක්‍රීඩයකින් විතරක් නෙමයි එම කණ්ඩායම්,එයට බැදි සංවිධාන වලට අමතරව වැඩියෙන්ම මුදල් හෙව්වෙ ඔට්ටු කරැවන් බව කිය යුතුයි.

අපි ඔයාලා වාගේ අයටත් මුදල් හම්බ කරගන්න IPL සැණකෙලිය එක අගනා තෝතැන්නක් කරනව කියන එක නම් අමතක කරන්න එපා.

ඉතින් 2021 වසර දක්වා මෙයාල මෙතෙක්ප වත්වපු තරගාවලි 14 ටම වඩා උණුසුම් වන මේ ත රගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයෙම හොද නරක රහස් උපක්‍රම හා දුර්වල කම් ඉදිරියේදී අපි ඔයාලට කියල දෙන්න සුදානමින් සිටිනවා.

ලෝකෙ ක්‍රිකට් ගහන හැම රටකම ඉන්න හැබෑම දක්ෂයො සියල්ලෝම එක එක කණ්ඩායම් විසින්මි මිලදී ගනු ලබයි. ඒකටත් මාර තරගයක් තිබ්බෙ.එම වෙන්දේසියෙදි ලංකාවෙ කිුකට් තරැ වලටත් හොද ඉල්ලුමක් තිබ්බ ඒ විස්තර පස්සෙ ලියන්නම්.

කොහොම හරි 2022 _ IPL සැණකෙලිය 15 වන වරටත් මේ මාර්තු 26 වෙනිද පැවැත්වීමට නියමිතයි.

එහිදී පැවැත්වෙන මූලික තරග 70 ක කාල සටහන එක කණ්ඩායමේ ශක්තිය අන්තර් ගත ක්‍රීඩකයන්ගේ වතගොත හා ඔවුන්ගෙ දක්ෂකම් ගැනත් එක එක
කණ්ඩායම් පසුගිය වසරවලදී ලබාගත් ජයග්‍රහණ පිළිබදවත් එම කණ්ඩායම් වල ලෝක පූජිත පුහුණු කරැවන් ගැනත් විඩෙන් විඩේ අපි ඔයාලට තොරතුරැ සමයීමට බලාපොරොත්තුවෙන් සිටිනවා .

එහෙම කරන්නෙ දිනන ටීම් එක හරියටම අනුමාන කරන්න ඔබට පහසු කරන්නයි.මෙම මාර්තු 26 එළඹෙන්නෙ 2022 IPL එකෙන් ඔයාගෙ මල්ල පිරෙන වාසනාව අරගෙන එනවාමයි කියල හිතල ඔට්ටු අල්ලන ඔයාලට දිනන්නම පුලවන් විදියට තොරතුරැ අරන් එන්න දිගින් දිගටම කටයුතු කරන බව අමතක කරන්න එපා.

2022 IPL ගහන ටීම් ටික පහලින් දක්වල එයාල පසුගිය තරගාවලි 14 තුල ලබපු ජයග්‍රහණ පහලින් දක්වා ඇත .නමුත් එක එක අවුරැද්දෙ එයාලගෙ ටීම් වල ක්‍රීඩක වෙනස්කම් හා එම ක්‍රීඩකයන්ගේ හැකියාවන් ගැනත් හිතල තමයි නණ්ඩායමේ ජයග්‍රහණ ගැන අනුමාන කරන්න වෙන්නෙ.

කණ්ඩායම් ශුරතාවය ජයගත් අවස්ථා

ඔට්ටු තබන්න, තෑගි දිනන්න!

2022 IPL තරඟාවලියේ සමස්ත T20 තරඟ 74ක් පැවැත්වීමට නියමිතයි. ආරම්භක තරගයේදී වත්මන් ශූර චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කොටා නයිට් රයිඩර්ස් තරග වැදීමට නියමිතය. තරඟාවලියේ අවසන් තරඟය 2022 මැයි 29 දින පැවැත්වීමට ඉඩ ඇත.

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ appeared first on 1XBet Sri Lanka.

]]>