Cricketcontract Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricketcontract/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 12 Oct 2022 12:32:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts https://lankansports.com/%e0%b6%a2%e0%b7%9a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b7%92-%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84/ Wed, 12 Oct 2022 12:32:25 +0000 https://lankansports.com/?p=12313 ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා. ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා. Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ […]

The post ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts appeared first on 1XBet Sri Lanka.

]]>
ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා.

ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා.

Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ David Malan (ඩේවිඩ් මලාන්) හට වැටුප් වර්ධකය අහිමිව තිබෙනවා.

ජේසන් රෝයි ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

Harry Brook (හැරී බෲක්), Mathew Potts (මැතිව් පොට්ස්), Reece Topley (රීස් ටොප්ලි), David Wlley (ඩේවිඩ් විලී) පළමු 30 දෙනා අතරට ඇතුළත්ව සිටිනවා.

ඔවුන් මීළඟ මාස 12ක කාලය තුළ දී රතු පන්දුවෙන් සහ සුදු පන්දුවෙන් යන දෙකෙන්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට ECB කොන්ත්‍රාත්තුව අහිමි වෙයි -Malan and Roy miss out on streamlined list of England central contracts appeared first on 1XBet Sri Lanka.

]]>