cricketchallenge Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricketchallenge/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 16 Nov 2022 13:12:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1/ Wed, 16 Nov 2022 13:12:42 +0000 https://lankansports.com/?p=12887 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා […]

The post ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා

කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්වයි .

16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හට කැඳවීම් ලැබී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා සංචිතය සවිමත් කරන දෙවන කඩුලු රකින්නා වන්නේද ඔහුයි .සංචිතයට වේගපන්දු යවන්නන් සිව් දෙනෙක් කැඳවීම් ලබද්දී තුන් ඉරියව් ක්‍රීඩක චාමික

කරුණාරත්න හට මෙවර සංචිතයේ ඉඩක් වෙන්වී නොමැති අතර ඔහුගේ ආදේශකයා ලෙසින් ධනංජය ලක්ෂාන් මෙවර සංචිතයට කැඳවීම් ලබා තිබේ .

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල ශ්‍රී ලංකා සංචිතය .

  1. දසුන් ශානක (C)
    (02) පැතුම් නිස්සංක
    (03) කුසල් මෙන්ඩිස්
    (04) චරිත් අසලංක
    (05) ධනංජය ද සිල්වා
    (06) භානුක රාජපක්ෂ
    (07) දිනේෂ් චන්දිමාල්
    (08) අශේන් බණ්ඩාර
    (09) වනිඳු හසරංග
    (10) දුනිත් වෙල්ලාලගේ
    (11) මහිෂ් තීක්ෂණ
    (12) ධනංජය ලක්ෂාන්
    (13) කසුන් රාජිත
    (14) ලහිරු කුමාර
    (15) ප්‍රමෝද් මදුෂාන්
    (16) අසිත ප්‍රනාන්දු
Daily Mirror ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදව-Avishka Fernando is back to the Twenty20 field again https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a/ Wed, 16 Nov 2022 12:48:26 +0000 https://lankansports.com/?p=12881 අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ලබන වසරේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Khulna Tigers කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ගිවිසුම් ගත කර ගෙන තිබෙනවා . මාස 09කට පෙර පැවති ඔස්ට්‍රේලියා තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා අවිශ්ක ප්‍රනාන්දු හට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ අතර, […]

The post අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදව-Avishka Fernando is back to the Twenty20 field again appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලබන වසරේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Khulna Tigers කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ගිවිසුම් ගත කර ගෙන තිබෙනවා .

මාස 09කට පෙර පැවති ඔස්ට්‍රේලියා තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා අවිශ්ක ප්‍රනාන්දු හට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ අතර,

එය නිසා ඔහුට දිගු කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි
අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි

Khulna Tigers විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිය කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා පාකිස්තාන ක්‍රීඩකයින් වන Naseem Shah, Wahab Riaz සහ Azam Khan ඇතුළත්.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මේ දින කිහිපය දී එක් වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අවිශ්ක වන අතර පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා මීට පෙර තරගාවලියට තෝරා ගෙන තිබුණා.

09 වැනි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි 06 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 7ක් ඇතුළත්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදව-Avishka Fernando is back to the Twenty20 field again appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b6%82%e0%b6%a2%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%a7-bpl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Wed, 16 Nov 2022 12:15:43 +0000 https://lankansports.com/?p=12874 ධනංජය සිල්වාට BPL වරම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා. මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්. Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි […]

The post ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ධනංජය ද සිල්වා වන අතර මීට පෙර තිසර පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම කණ්ඩායම සමඟ එක් වුනා.

ධනංජය සිල්වාට BPL වරම්
ධනංජය සිල්වාට BPL වරම්

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 03 පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ ධනංජය සිල්වාට,

තරග අටක් තුළ ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු තරග ආකෘතීන් තුනෙහිම තුන් ඉරියව් දස්කම් දක්වන අතර,

ඔහු මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 45ක් එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

9 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන (2023) වසරේ ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග උනුසුම විදගන්න,ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඔට්ටුවක් තබන්න,ඔවුන්ට සුභපතන්න 1Xbetසමග එකතුවන්න,ගිනුමක් නැත්නම් දැන්ම නොමිලයේ ගිනුමක් සාදාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8f/ Wed, 12 Oct 2022 12:59:35 +0000 https://lankansports.com/?p=12319 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි T20 World cup 2022 ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා. මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් […]

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

T20 World cup 2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා.

මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා මොහු සමාන වන බවයි.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.

වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.

“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද ,කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා , ”මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time https://lankansports.com/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b6%bd-hetmyer-%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83/ Thu, 06 Oct 2022 13:22:47 +0000 https://lankansports.com/?p=12215 වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි, විස්සයි විස්ස ලෝක කුසලානය 2022 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා. Hetmyer වෙනුවෙන් […]

The post වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

Hetmyer වෙනුවෙන් නැවත සැලසුම් කර තිබූ ගුවන් ගමනට ද (Rescheduled flight) එක් වීමට නොහැකි වූ නිසා ඔහුව 2022 ලෝක කුසලානයට යන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය (CWI) තීරණය කර තිබෙනවා.

වෙලාවට වැඩ නොකල Hetmyer  ට ලෝක කුසලානය අහිමි වෙයි,
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

පසුගිය සෙනසුරාදා (1) ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත ගුවන් ගමන යෙදී තිබුණ ද, Hetmyerගේ විශේෂ ඉල්ලීමක් නිසා එය ඊයේ (3) දිනයට කල් දමා තිබුණා.

නමුත් මෙම 25 වියැති ක්‍රීඩකයා පසුව දැනුම් දුන්නේ තමන්ගේ පවුල සම්බන්ධ හේතුවක් නිසාවෙන් එම දිනයේ දී ද ගුවන් ගමනට එක් විය නොහැකි වන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ සජීවී උනුසුම විදගන්න,ජාතික කන්ඩායමට ඔට්ටුවක් තබා මුදලින් ජයග්‍රහන දිනාගන්න, 1xbet සමග දැන්ම එකතුවන්න,ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ආදායම කරගන්න 1xbet හොදම ක්‍රමයයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c/ Thu, 06 Oct 2022 12:54:22 +0000 https://lankansports.com/?p=12210 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී Sri Lanka Sevens Rugby Tournament 2022 දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා. මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය […]

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

Sri Lanka Sevens Rugby Tournament 2022

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමින් පළාත් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හතරක් පමණක් තරග වදින අතර එහි ද පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි

රග්බි තරග සටහන පහත පරිදි වේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92/ Thu, 06 Oct 2022 12:25:38 +0000 https://lankansports.com/?p=12204 වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ […]

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ බසිද්දී එහි වාසිය සමඟින් එක් ස්ථානය බැගින් පෙරට ඒමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමඟින් ඕස්ට්‍රේලියාවේ Adam Zampa සමත් වී තිබෙනවා.

මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල පැහැදිලි වෙනසක් ඇති වී ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ පමණක් වන අතර,

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට දින ලං වන නිසා අනෙකුත් තරග රටාවන්ට අදාල තරග ප්‍රමාණය අවම වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

The Hundred ක්‍රිකට් තරගාවලිය (lankansports.com)

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ද සිය හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සමත්ව සිටිනවා.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ රැඳී ඇති එකම වේගපන්දු යවන්නා Josh Hazlewood පමණක් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිදු වීමක්.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වෙනසක් වෙතැයි අනුමාන කළ හැකි අතර,

ඒ පිළිබඳ මෙන්ම අනෙකුත් සියලු උණුසුම් ක්‍රීඩා තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට1Xbet සූදානම්,

රැඳී සිටින්න Lankan sports සමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c/ Thu, 08 Sep 2022 12:11:02 +0000 https://lankansports.com/?p=11818 මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා […]

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ. ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි. මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ආසියානු කුසලානයේදී මෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායම සහභාගී වන සියලූම තරග ඉසව් වලදී ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයාට ඔට්ටු අල්ලන්, 1Xbetතුලින් ඔබට පුලුවන්,කැමතිම ක්‍රීඩකයා මත ඔට්ටුව තබා ඔබගේ ජයග්‍රහනය ඩොලර් වලින් ලබාගන්න 1Xbet සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1/ Thu, 08 Sep 2022 11:53:02 +0000 https://lankansports.com/?p=11815 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (8) ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර සාජා හිදී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් තියුණු සටනකට පසුව එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.  ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට අද දමමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව […]

The post ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (8) ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර සාජා හිදී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් තියුණු සටනකට පසුව එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.  ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට අද දමමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය අසුන් වෙන් කරගත්තා. කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්ථානය

129/6 (20): Ibrahim Zadran 35, Hazratullah Zazai 21, Rashid Khan 18*, Haris Rauf 2/26

පාකිස්තානය

131/9 (19.2): Shadab Khan 36, Iftikhar Ahmed 30, Mohammad Rizwan 20, Fazalhaq Farooqi 3/31, Fareed Ahmad 3/31.  2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම අවසන් මහා තරගයේ සිය අසුන් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමත් වුනා. ඔවුන් අවසන් වරට ආසියානු කුසලාන අවසන් මහා තරගයක එකට මුණගැසුණේ 2014 වසරේ දී වන අතර එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගන්නට සමත් වුනා.  තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒමට 1Xbet සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට.. appeared first on 1XBet Sri Lanka.

]]>