cricket_live Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket_live/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 11 Jul 2023 13:35:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Sunrisers Hyderabad vs Delhi Capitals – Match Analysis. https://lankansports.com/sunrisers-hyderabad-vs-delhi-capitals-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba/ Mon, 24 Apr 2023 09:51:32 +0000 https://lankansports.com/?p=15741 Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය Sunrisers Hyderabad vs Chennai Super Kings කණ්ඩායම් දෙකම සුපිරි දක්ෂතා ඇති කන්ඩායම් දෙකක් වන අතර පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කල අය වේ,එම නිසා මෙම තරගය ඉතාමත් උද්වේගකර විය හැක. අප්‍රේල් 24, 2023 එනම් අද දින පැවැත්වීමට නියමිත උද්වේගකර තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු. Match Details Sunrisers Hyderabad […]

The post Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Sunrisers Hyderabad vs Delhi Capitals – Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය

Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය

Sunrisers Hyderabad vs Chennai Super Kings කණ්ඩායම් දෙකම සුපිරි දක්ෂතා ඇති කන්ඩායම් දෙකක් වන අතර පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කල අය වේ,එම නිසා මෙම තරගය ඉතාමත් උද්වේගකර විය හැක.

අප්‍රේල් 24, 2023 එනම් අද දින පැවැත්වීමට නියමිත උද්වේගකර තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු.

Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය - IPL 2023, Sunrisers Hyderabad vs Delhi Capitals - Match Analysis.
Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Sunrisers Hyderabad vs Delhi Capitals – Match Analysis.

Match Details

  • Sunrisers Hyderabad vs Delhi Capitals
  • Time–Start at 07:30 PM (IST)
  • Date– 24 April 2023, Monday
  • Venue–Rajiv Gandhi International Stadium, Hyderabad
  • Series– Indian Premier League 2023

Pitch Report and Details

The Rajiv Gandhi International Stadium in Hyderabad has hosted 65 IPL games. The team that bats second typically has the advantage and has had great success. In the last five T20 games played here, the first innings have averaged 183 runs. One can anticipate a high scoring encounter because in the most recent game played here, RR scored over 200 runs in the first innings.

Pitch Behaviour

  • Batting favour

Average Score:

  • 1st Innings- 167 + runs
  • 2nd innings- 163 + runs

Chances of winning

  • Win bat first: 50%
    Win bowl first: 40%

However, Sunrisers Hyderabad are favourites to win. Whereas Delhi Capitals are fully prepared for the win.

  • Possible toss winner –Delhi Capitals
  • Possible match winner –Sunrisers Hyderabad
Note: This analysis is based on the site administrators’ knowledge, analysis, and intuition. Consider the information provided and make your own judgement when making your analysis.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Sunrisers Hyderabad vs Delhi Capitals තරඟ විශ්ලේෂණය – IPL 2023, Sunrisers Hyderabad vs Delhi Capitals – Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f/ Mon, 16 Jan 2023 14:34:21 +0000 https://lankansports.com/?p=13814 ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් . එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය […]

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් .

එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය ගියා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක හේතුවෙන් තිරුවනාතපුරම්හි පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317 ක වාර්තා ගත ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායමට නිතැතින්ම හැකිවුනා .

කඩුලු 4 ක ජයක් සමඟින් ODI ජයග්‍රහනය ඉන්දියාවට (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දියානුවෝ සමත්වූහ.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ගත හැකි කිසිවක් නොවීය. නුවනිඳු ප්‍රනාන්දු (19) සහ දසුන් ශානක (11) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකරුවෝ දෙදෙනා වූහ.

ශ්‍රී ලංකාව පිල මෙල්ල කිරීම සඳහා ඉන්දියානු නායකයාට භාවිතා කිරීමට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් සිවුදෙනෙකු පමණි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ඉන්දියාව එක්දින තරගාවලිය පහසුවෙන් ජය ගත්තේ තරග 3-0ක් ලෙසයි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකටම හිමිකම් කීවේ අද තම එක්දින දිවියේ 46 වැනි ශතකයට හිමිකම් කියූ Virat Kohliයි.

ඒ අනුව ඔහුට ඉන්දීය ක්‍රිකට් දෙවියා වන Sachin Tendulkarගේ එක්දින ශතක සංඛ්‍යාව හා සම වීමට තවත් අවශ්‍ය වන්නේ ශතක 3ක් පමණයි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
  • India 390/5 (50)
  • Sri Lanka 73/10 (22)

මේ අනුව පිරවීමට හිස්තැන් රැසක් සහ විසඳීමට ගැටලු රැසක් ඉතිරි කරමින් ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් වුනා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලානයත් ළඟ ළඟම එන නිසා ඒ වෙනුවෙන් කළමනාකාරිත්වයට සහ ක්‍රීඩකයින්ට සෑහෙන වෙහෙස මහන්සි වන්නට සිදු වනු ඇති බව නම් නිසැකයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරගවල තොරතුරු සැණෙකින් දැන ගැනීමට රැඳී සිටින්න Lankan sports සමඟින්ම!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92/ Fri, 09 Dec 2022 12:39:42 +0000 https://lankansports.com/?p=13253 චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී ලංකා ප්‍රිමියර් ලීගය 2022 Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා. “ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක […]

The post චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

ලංකා ප්‍රිමියර් ලීගය 2022

Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

“ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක තත්වයෙන් මිදිලයි ඉන්නේ. ඔහු තරගාවලියේ පල්ලෙකැලේ පැවැත්වෙන තරගවලට සහභාගී වෙන්න සුදුසු තත්වයක ඉන්නවා,

චාමිකගේ තත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමින් Kandy Falcons කණ්ඩායම් කළමනාකරු පවසා තිබුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

Galle Gladiators සමඟ පැවති තරගයේ සිව්වැනි පන්දුවාරයේ Carlos Brathwaite යැවූ පන්දුවකට ලැබුණු උඩපන්දුවක් රැක ගැනීමට යාමේ දී චාමිකට මෙම අනතුරට මුහුණ දීමට සිදු වූ අතර,

ඔහුට අනතුරට මුහුණ පෑමට සිදු වුනත් කෙසේ හෝ එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමටත් ඔහු සමත් වුනා.

බදාදා තරගයට පෙර තරග විකාශකයින් හමුවේ අදහස් දක්වමින් චාමික පවසා සිටියේ, Falcons සමඟ ගත කරන කාලය නැවත ජාතික කණ්ඩායමට යෑමට වේදිකාවක් කර ගන්නා බවයි.

“පසුගිය අවුරුදු දෙක පුරාවටම මට තිබුණේ එක නරක මාසයක් විතරයි,එය මගේ උපරිමය නෙවෙයි (100%). අලුත් මාසයක්,අලුත්LPLතරගාවලියක්. ගිය අවුරුද්දේ මම ඇත්තටම හොඳට කළා,

මේ අවුරුද්දෙත් මට හොඳට තරග කරන්න ඕන. මමAbu Dhabi T10 තරගාවලියෙත් හොඳින් තරග කරලා ආවේ. ඒ නිසා නැවත මගේ රිද්මයට ඇවිත් ආයෙත් ජාතික කණ්ඩායමට එකතු වෙන්නයි මට අවශ්‍ය.”

ESPN Cricinfoඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට-Avishka and Praveen to the final round https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/ Fri, 14 Oct 2022 13:35:51 +0000 https://lankansports.com/?p=12367 අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට 4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022 ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු ) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී ඊයේ (13) ආරම්භ වුනා. තරගාවලිය ආරම්භ කරමින්ඊයේ (13) පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර […]

The post අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට-Avishka and Praveen to the final round appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු ) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී ඊයේ (13) ආරම්භ වුනා.

තරගාවලිය ආරම්භ කරමින්ඊයේ (13) පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර ඔවුන් දෙදෙනාම අවසන් වටයට සුදුසුකම් ලැබුවා.

අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට

ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ ප්‍රවීන් ජයතිලක එම තරගය තත්පර 48.84ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබද්දී, අවිශ්ක තේමින්ද තත්පර 49.58ක කාලයකින් පළමුවැන්නා ලෙස සිය මූලික වටය නිමා කළා.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා (lankansports.com)

ඒ අනුව සහභාගී වූ මූලික වට ද්විත්වයේම පෙරමුණ ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිය ආධිපත්‍ය පතුරවමින් අවසන් වටයට ඉඩ වෙන් කරවා ගැනීම විශේෂත්වයක්.

අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට-Avishka and Praveen to the final round appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Mon, 10 Oct 2022 13:06:01 +0000 https://lankansports.com/?p=12262 බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022 2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා. Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව […]

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

පළමු ඉනිමේ අග භාගයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියා.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

ඉනෝකාගේ සුපිරි පන්දුවාරය නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 3කට ජයක් ගෙන දීමට ඕෂධීට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable https://lankansports.com/1xbet-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-cryptocurrency-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a/ Mon, 19 Sep 2022 13:40:39 +0000 https://lankansports.com/?p=11985 1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම, 1xbet සමඟ ක්‍රීඩා කරන ඔබට වෙබ් අඩවියේ තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් සඳහා මෙම ගුප්තකේතන මුදල් (CRYPTOCURRENCY) භාවිතා කිරීමේ හැකියාව ඇත වෙනත් ඕනෑම මුදල් ඒකකයක් භාවිතා කරනවාට වඩා CryPTOCURRENCY භාවිතා කරන විට 1Xbet හි ඔබට ලබා ගත හැකි විශේෂ ප්‍රතිලාභ කිහිපයක් තිබේ . ප්‍රධාන වශයෙන් ඔබට […]

The post 1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable appeared first on 1XBet Sri Lanka.

]]>
1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න

අන්තර්ජාල ගණුදෙනු මෙන්ම, 1xbet සමඟ ක්‍රීඩා කරන ඔබට වෙබ් අඩවියේ තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් සඳහා මෙම ගුප්තකේතන මුදල් (CRYPTOCURRENCY) භාවිතා කිරීමේ හැකියාව ඇත

වෙනත් ඕනෑම මුදල් ඒකකයක් භාවිතා කරනවාට වඩා CryPTOCURRENCY භාවිතා කරන විට 1Xbet හි ඔබට ලබා ගත හැකි විශේෂ ප්‍රතිලාභ කිහිපයක් තිබේ .

ප්‍රධාන වශයෙන් ඔබට පහත වාසි ලැබේ

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න

Bitcoin තවමත් ලොව ජනප්‍රියම ගෙවීම් ක්‍රමයයි

Bitcoin යනු කුමක්ද? මම එය භාවිතා කළ යුත්තේ ඇයි?

වීඩියෝව නරබන්න:

India vs Sri Lanka -2nd Test

1xbet හි භාවිතා කළ හැකි(Cryptocurrency) මොනවාද?

1xbet හි ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය කිරීමේ අමතර ප්‍රතිලාභ මොනවාද?

  • නිරන්තරයෙන් වටිනාකමින් වර්දනය වේ,එමනිසා ඔබගේ ආයෝජයන සෑමවිටම ඉහල අගයක පවතී
  • බිට්කොයින් තැන්පතු කර ක්‍රීඩා කිරීමෙන් ඕනෑම මුදල් වර්ගයකින් ආපසු ගැනීම සිදුකල හැක
  • සම්පූර්ණ පාලනය තබාගන්න ඔබේ අරමුදල් වලින්
  • ඔබගේ තැන්පතු හෝ මුදල් ආපසු ගැනීම් අවම උපදෙස් සමඟින් වඩාත් ආරක්ෂිත සහ විනිවිද භාවයෙන් සිදු කිරීම

cryptocurrency සමඟ තැන්පතුවක් කර එහි ප්‍රතිලාභ ඔබම අත්විඳින්න,

ඉදිරි තරඟ සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීමට උත්සාහ කරන්න.

ඔබගේ මුදලට ජාත්‍යන්තර වටිනාකමක් ලබා දෙන්න, ගුප්තකේතන(Cryptocurrency) මුදල් භාවිතා කර 1xbet සමඟ ගනුදෙනු කරන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%99%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a/ Fri, 16 Sep 2022 13:30:42 +0000 https://lankansports.com/?p=11973 ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් […]

The post ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා.

එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් නායකත්වයට පත්ව සිටිනවා.

දඟපන්දු යවන ක්‍රීඩක Qais Ahmed නැවතත් ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇති අතර Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah සහ Gulbadin Naib සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති අත

කණ්ඩායමේ සෙසු සාමාජිකයින් හුරුපුරුදු නම් වලින් සමන්විත වනවා.

“ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක්. ඒ තරගාවලියට හොඳින් දේවල් ගොඩනඟා ගැනීමට ආසියානු කුසලානය කණ්ඩායමට ඉතා හොඳ අවස්ථාවක්”,

ඇෆ්ගනිස්ථාන ප්‍රධාන තේරීම් කමිටු Noor Malikzai පවසා සිටියා.

ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

ඇෆ්ගනිස්ථානය නම් කළ විස්සයි ලෝක කුසලාන සංචිතය:

  • Mohammad Nabi (නායක), Najibullah Zadran (උපනායක), Rahmanullah Gurbaz (කඩුළු රකින ක්‍රීඩක), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Usman Ghani

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad/ Thu, 15 Sep 2022 13:09:26 +0000 https://lankansports.com/?p=11950 වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ […]

The post වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වූ වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන තුනක් ඉදිරියට එමින් හයවැනි ස්ථානයට ද,

තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතක දිගු ඉදිරියක් ලබමින් සිව්වැනි ස්ථානයට ද පත්වී තිබෙනවා.

හසරංග විසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ලබා ගත් කඩුලු 3ත් ඇතුළුව සමස්ත තරගාවලියේ දී ලබා ගත් කඩුලු 9, 6 වැනි වරටත් ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට ප්‍රබල දායකත්වයක් සැපයූ බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි.

Sri Lanka’s Wanindu Hasaranga delivers a ball during the Asia Cup Twenty20 international cricket Super Four match between India and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 6, 2022.
Sri Lanka’s Bhanuka Rajapaksa plays a shot during the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි 1xbet හරහා සජීවීව නරබන අතරතුර ඔබගේ කැමතිම වඩාත් දක්ශම ක්‍රිඩකයා මත ඔට්ටු තබා මුදල් ජයග්‍රහන දිනාගන්න,

ඔබගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් නම් එය ඔබගේ අමතර් ආදායම් මාර්ගය කරගන්න1Xbet හොදම අවස්ථාව ලබාදේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 https://lankansports.com/2022-t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b6%a7%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%89/ Thu, 15 Sep 2022 12:32:02 +0000 https://lankansports.com/?p=11943 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය. මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා, Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි. 15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට […]

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය.

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා,

Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව නැවත එකතු වීමට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Evin Lewisට ද ඉඩ ලැබී ඇත.

විස්සයි විස්ස ක්‍රිකට් වරම් නොලැබූ Yannic Cariah සහ Raymon Reifer යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතයේ ඉඩ විවර කර ගෙන තිබෙනවා.

මෙම තේරීම් සම්බන්ධයෙන් තම අදහස් පල කළ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී Desmond Haynes,

“අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අත්දැකීම් සහිත සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් යුත් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ දිනවල පැවැත්වෙනCPLතරගාවලියට අපි අවධානය යොමු කරගෙන සිටියා,ඒ වගේම එහි දී හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබඳ අපි මේ තේරිම්වල දී විශේෂයෙන් සලකා බැලීමක් ද සිදු කරා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith