#cricket_enthusiast Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket_enthusiast/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Sep 2022 13:11:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. https://lankansports.com/%e0%b6%85%e0%b6%b6%e0%b7%94%e0%b6%a9%e0%b7%8f%e0%b6%b6%e0%b7%92-t10-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Tue, 27 Sep 2022 13:11:29 +0000 https://lankansports.com/?p=12071 අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක් අබුඩාබි T10 ලීගය 2022 2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා. ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්. ඊයේ දිනයේ දී පැවැත්වුණු […]

The post අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්

අබුඩාබි T10 ලීගය 2022

2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා.

ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිල දී ගැනීමට පිළිවෙළින් Northern Warriors සහ Morrisville SAMP Army යන කණ්ඩායම් සමත් වුනා.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්..

ඔවුන් දෙදෙනා හැරෙන්නට මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනා

(දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ) තරගාවලියේ අවසන් කෙටුම්පත් කිරීමට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් මිලට ගෙන තිබීම විශේෂත්වයක් වුනා.

තරගාවලිය සජීවීව නරබන්න,තරගය නරබන ගමන් ගෙදරට වෙලා ඇතිවෙන්න සල්ලි හොයන්න දැන්ම 1Xbet ගිනුමක් හදලා රෙජිස්ටර් වෙන්න,1Xbet සූදානම් තරගය නරබන ඔබට මුදලින් ජයග්‍රහන ලබාදෙන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 https://lankansports.com/2022-t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b6%a7%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%89/ Thu, 15 Sep 2022 12:32:02 +0000 https://lankansports.com/?p=11943 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය. මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා, Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි. 15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට […]

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය.

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා,

Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව නැවත එකතු වීමට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Evin Lewisට ද ඉඩ ලැබී ඇත.

විස්සයි විස්ස ක්‍රිකට් වරම් නොලැබූ Yannic Cariah සහ Raymon Reifer යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතයේ ඉඩ විවර කර ගෙන තිබෙනවා.

මෙම තේරීම් සම්බන්ධයෙන් තම අදහස් පල කළ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී Desmond Haynes,

“අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අත්දැකීම් සහිත සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් යුත් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ දිනවල පැවැත්වෙනCPLතරගාවලියට අපි අවධානය යොමු කරගෙන සිටියා,ඒ වගේම එහි දී හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබඳ අපි මේ තේරිම්වල දී විශේෂයෙන් සලකා බැලීමක් ද සිදු කරා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94/ Tue, 16 Aug 2022 11:37:15 +0000 https://lankansports.com/?p=11413 ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ […]

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය .

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ .

රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීීෂ් තීක්ෂන කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂ තම පිතිකරුවා කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. https://lankansports.com/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bd%e0%b7%96%e0%b7%83%e0%b7%8a-%e0%b6%85/ Fri, 12 Aug 2022 13:11:37 +0000 https://lankansports.com/?p=11370 ග්‍රේස් පරාජය කළ බ්ලූස් SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. […]

The post ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
ග්‍රේස් පරාජය කළ බ්ලූස්

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. වගකීම් විරහිත පිතිහරඹයත්, අනවශ්‍ය කඩුලු අතර දිව යෑම් ග්‍රේස් කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතු විය.

තරගාවලියේ දෙවැනි දිනය වූ (10 දා) රාත්‍රී කාලයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලට බ්ලූස් පිලේ අභියෝගය හමුවේ නියමිත පන්දුවාර 20 දී කඩුලු 9 කට රැස් කර ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එම අභියෝගය පහසුවට ගත් බ්ලූස් පිතිකරුවෝ ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එම හඹා යෑමේදී සිය පළමු පන්දුවාරයේදීම සදීර සමරවික්‍රමව දවා ගත් දුවිඳු තිලකරත්න, පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චරිත් අසලංක ඇතුළු ඉදිරි‌ පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා කඩුලු 3 කට ලකුණු 102 ක් තරම් ප්‍රබල තත්ත්වයක පසුවීමට බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබිණ. එහෙත් මිලාන් රත්නායක ඇතුළු ග්‍රේස් පන්දු යවන්නන් තවත් ලකුණු 11 කදී කඩුලු 3 ක් දවා ගනිමින් පීඩනයක් එල්ල කළත්, සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට නොහැකිවීම නිසා බ්ලූස් ජයග්‍රහණය වළකාලීමට ඔවුනට නොහැකි විය. බ්ලූස් ජයග්‍රහණ්‍ය සනිටුහන් වන විට තවත් කඩුලු 9 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලේ අශාන් රන්දික මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුවත්, තනුක දාබරේට එක්වූ සංගීත් කුරේ ලකුණු 51 ක සම්බන්ධතාවක් එක් කරමින් කණ්ඩායම ශක්මිත් කළහ.

මැනවින් පන්දුවට පහර දුන් දාබරේ සහ සංගීත් ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී ඒ මැදට පැමිණි චාමික කරුණාරත්න සංගීත් කුරේව ලකුණු 21 ක් ලබා සිටියදී දවා ගැනීමට සමත්වූවේය.

8 වැනි පන්දුවාරයේදී සංගීත් කුරේ දැවී යෑම සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බ්ලුස් පන්දු යවන්නෝ ලකුණු 24 ක් ඇතුළත පිතිකරුවන් ලෙස නම් දරා සිටි සියල්ලෝම තරග නරඹන්නන් බවට පත් කළහ.

ප්‍රමෝද් මදුශාන් විසින් දාබරේව ලකුණු 31 කදී දවා ගැනීමෙන් පසු පැමිණි ප්‍රවීන් ජයවික්‍රම පන්දු 4 ක් ඇතුළතදී මිනෝද් භානුක සහ මොවින් සුබසිංහගේ කඩුලු දවා ගනීමින් ග්‍රේස් පිල අසීරුවට ඇද දැමූහ. කඩුලු පිට කඩුලු දැවී යද්දී එය නවතාලීම පමණක් නොව අවශ්‍ය වේගයද රඳවා ගැනීම ග්‍රේස් නායකයාගේ කරමතට පැටවිණ. එහෙත් කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් නායක ප්‍රියන්ජන්ට ද අකමැත්තෙන් වුවද පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

අවස්ථාව ලද මොහොතේදී පිතිකරණයෙන් සහයෝගයක් ලබාදිය හැකි පිතිකරුවන් ලෙස නම් දරා සිටින පුලින තරංග ස්ටම්ප් කිරීමටකද අකිල ධනංජය කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑම නිසා ග්‍රේස් පිලට යළි හිස එසවීමට අවස්ථාවක් නොවීය. කෙසේ වෙතත් 10 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුවිඳු තිලකරත්න ලකුණු 11 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගත්තේ ග්‍රේස් ලකුණු පුවරුව ලකුණු 115 ක් දක්වා ඉහළ දමමිනි. ග්‍රේස් ඉනිමේ විනාශකරු වූ ප්‍රවීන් ජයවික්‍රම පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම තරගයේ කැපී පෙනිණ.

තරගයේ වීරයා –ප්‍රවීන් ජයවික්‍රම

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණ 115 යි –(තනුක දාබරේ 33, සංගීත් කුරේ 21, මුදිත ලක්ෂාන් 10, දුවිඳු තිලකරත්න (නොදැවී) 11, චාමික කරුණාරත්න 22/2, ප්‍රවීන් ජයවික්‍රම 13/3)

බ්ලූස් පන්දුවාර 18.3 කදී කඩුලු 6 ට ලකුණු 119 යි –(චරිත් අසලංක 29, අෂේන් බණ්ඩාර (නොදැවී) 27, ළහිරු උදාර 16, ධනංජය ද සිල්වා 17, මිලාන් රත්නායක 20/3)

ග්‍රේස් පරාජය කළ බ්ලූස්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>