cricket_enthisiast Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket_enthisiast-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Jun 2023 14:04:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 https://lankansports.com/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94-%e0%b6%b6%e0%b6%b3/ Wed, 21 Jun 2023 14:00:04 +0000 https://lankansports.com/?p=16916 ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! The Ashes 2023 2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා . රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය. කෙසේ […]

The post ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි !

The Ashes 2023

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත් වුනා .

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023
ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 386 ක් පමණයි.ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ උස්මාන් කවාජා ගේ දායකත්වය කියැවුණේ ලකුණු 141 ක් ලෙසටයි.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ කිසිදු එංගලන්ත පිතිකරුවකුට ලකුණු 50 සීමාව ස්පර්ශ කිරීමට හෝ නොහැකි වෙද්දී එංගලන්තයට සියළු දෙනා දැවී සිය දෙවැනි ඉනිමේදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණයි.

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව

එංගලන්තය පරදා කඩුලු දෙකක ජයක් හිමිකරගන්නට වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි

යලිත් ඔස්ට්‍රේලියානු ඉනිමට නැංගුරමක් වූ උස්මාන් කවාජා ලකුණු 65 ක් රැස් කරද්දී නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 44 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් එපිටට ගෙනියන්නට සමත් විය.

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! Australia beat England Australia won by 2 wickets -The Ashes 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket https://lankansports.com/sl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/ Fri, 12 May 2023 13:23:02 +0000 https://lankansports.com/?p=16180 SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට Fact Finding Mission – ICC visits Sri Lanka ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව […]

The post SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket appeared first on 1XBet Sri Lanka.

]]>
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට

Fact Finding Mission – ICC visits Sri Lanka

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව කරුණු සෙවීමේ මෙහෙයුමක් පැවැත්වීමයි.

SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket

ඔහුගේ ‘Fact Finding Mission’ හි කොටසක් ලෙස ක්වාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමඟ සහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළේය..

SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket

ක්වාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේදී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු සහ ක්‍රීඩාව පරිපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව විමසා සිටියේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab/ Mon, 06 Feb 2023 11:52:54 +0000 https://lankansports.com/?p=14159 ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ආසියානු කුසලානය එක්දින තරගාවලිය 2023

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තීරණය කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කල් දමා තිබෙනවා.

බහරේන් හී පැවති සැසිවාරයක දී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව එය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර,

සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, ඉන්දියාව පාකිස්තානයට නොයන බව ප්‍රකාශ කිරීමත් සමඟ සත්කාරකත්වය පිළිබඳව ගැටලුවක් ඇති වුනා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, කළු පැල්ලම ශ්‍රී ලංකාවට (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඉන්දීය සහ පාකිස්තාන ගැටලු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අදාළ කර නොගැනීම සාමාන්‍ය මතය වූවත්,

මෙම ගැටලුව නිසා සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානය ද 2023 ලෝක කුසලානය වර්ජනය කරන බව ප්‍රකාශ කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වීමට නම් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට රැගෙන යා යුතු අතර පාකිස්තානය සත්කාරකත්වය දැරීම සමඟ තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම එයට ඇති විසඳුමයි.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූවත් ශ්‍රී ලංකාව තුළ පැවති අයහපත් වාතාවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

“2023 ආසියානු කුසලානය ගැන ඵලදායී සාකච්ඡාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වුවා.

තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, කාලසීමාව සහ අනෙක් සියලු දේ ගැන නිලධාරීන් අවධානය යොමු කළා.

මෙම ගැටලුව පිළිබඳ තීරණයක් මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ගන්නවා,”

යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/ Thu, 08 Dec 2022 14:53:59 +0000 https://lankansports.com/?p=13238 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 2023 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා. 2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

2023 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වැනිදා Mumbai හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 5 සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇත.

එම තරග දෙක පිළිවෙළින් Pune හිදී සහ Rajkot හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

විස්සයි විස්ස තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා Guwahati හිදී ආරම්භ වනු ඇත.

එහි දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් Kolkata සහ Trivandrum හිදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ එක්දින තරගාවලිය ICC එක්දින සුපර් ලීගයට අදාළ වන්නේ නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබුනහොත්,

ඊට පෙර එම තණතීරු මත ලබාගන්න මේ එක්දින තරග අත්දැකීම එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records https://lankansports.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/ Wed, 07 Dec 2022 13:14:52 +0000 https://lankansports.com/?p=13213 කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් . ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 […]

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්,

පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් .

ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ.

පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම,

තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින්,

සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. https://lankansports.com/2023-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-sunrises-hyderabad-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8/ Wed, 23 Nov 2022 12:54:38 +0000 https://lankansports.com/?p=12964 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන් ක්‍රිඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා. මේ […]

The post 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන් ක්‍රිඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රිඩා මාධ්‍ය ආයතනයක් වන sportskeeda ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මෙවර Sunrises Hyderabad කණ්ඩායමේ නායකත්වය හිමිවීමට ඉහළම සම්භාවිතාවයක් ඇති ක්‍රිඩකයින් අතරට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකගේ නම ඇතුළත් කර තිබෙනවා.

2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !
2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !

මෙහිදී ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්නුම් කර තිබෙන්නේ තරුණ ක්‍රීඩකයින් රැසක් සමග ක්‍රිකට් පිටියේ පෙරළියක් සිදුකරමින් ආසියානු කුසලාන ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට දසුන් ශානක සමත් වීමයි.

දසුන් ශානක ඇතුළුව මෙම ලැයිස්තුවට ක්‍රිඩකයන් 5ක් ඇතුළත්ව ඇති නමුත් මේ වන විටත් කේන් විලියම්සන්ව Sunrises Hyderabad සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !

SportsKeeda විසින් වාර්තා කරන ලද Sunrises Hyderabad හි නායකත්වය ලබා ගැනීමට ඉහළම සම්භාවිතාවයක් ඇති ක්‍රිඩකයන්,

  • 01 කේන් විලියම්සන් ( මේ වන විටත් ඉවත් කර ඇත.)
  • 02 දසුන් ශානක
  • 03 Jason Holder
  • 04 Mayank Agarwal
  • 05 Ben Stokes
උපුටාගැනීම Sportskeeda තුලින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi https://lankansports.com/ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/ Thu, 10 Nov 2022 13:03:13 +0000 https://lankansports.com/?p=12772 IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් […]

The post IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

මීට පෙර එම වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනත් ඊයේ (09) දිනයේ දී එහි නව දින කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුවත් කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

වෙන්දේසිය ස්තාන්බූල් හි දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, එය කිරීමට නොහැකි වීමෙන් පසුව සංවිධායකයින් වෙන්දේසිය සඳහා නව ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කළ අතර කණ්ඩායම් 10ක නිලධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන එම අවස්ථාවට ස්ථානයක් සොයා ගැනීම පහසු වුනේ නැහැ

ස්ථාන කිහිපයකින් පසුව ගෝවා නුවර දී එම වෙන්දේසිය පැවැත්වීම පිළිබඳව සංවිධායකයින් සොයා බැලුවත් පසුව එය කෝචි නුවරට ගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි

ඒ අනුව වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර එදින ම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම වෙන්දේසිය පැවැත්වෙන්නේ නත්තල් දිනයට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී වීම විශේෂත්වයක්.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan (lankansports.com)

මෙවර වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරනා ක්‍රීඩකයින් පිළිබඳව නොවැම්බර් 15 වැනිදාට පෙර දැනුවත් කළ යුතු අතර නව වෙන්දේසියේ දී ඔවුන්ගේ කණ්ඩායම් මුදල ඉන්දීය කෝටි 5කින් වැඩි වීමට ද නියමිතයි.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම සිය සංචිත තහවුරු කරමින් සිටින අතර ඔවුන් තරගාවලියේ විශාල නම් කිහිපයක් වූ Mayank Agarwal, Odean Smith, Sahrdul Thakur, Shivam Mavi, Kane Williamson, Romario Shephered, Jason Holder සහ KS Bharat යන ක්‍රීඩකයින් කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb/ Fri, 04 Nov 2022 13:21:50 +0000 https://lankansports.com/?p=12714 ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි. එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව […]

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 https://lankansports.com/mayank-agarwal-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-shikhar-dhawan/ Thu, 03 Nov 2022 13:12:05 +0000 https://lankansports.com/?p=12699 Mayank Agarwal වෙනුවට Shikhar Dhawan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. […]

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

2022 වසරේ පැවති ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර Punjab Kings විසින් Mayank Agarwal සහ Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම කටයුතු කිරීමෙන් අනතුරුව Agarwal හට නායකත්වය ලබා දුන්නා.

ඔවුන් එම ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගත් පළමු ක්‍රීඩකයා Shikhar Dhawan වූ අතර ඔහුට එම වසරේ දී ඉන්දීය කෝටි 8.25ක මුදලක් කණ්ඩායමෙන් ලබා දුන්නා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම පිතිකරුවෙකු වන Shikhar Dhawan 2020 තරග වාරයේ ලකුණු 618ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය තරග වාරයේ දී තරග 14 ක් තුළ ලකුණු 460ක් ලබා ගැනීමට සමත් වුනා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

Mayank Agarwal මෙවර කණ්ඩායමේ රඳවා ගන්නවා ද, නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති අතර කණ්ඩායම්වලට සිය රඳවා ගන්නා ක්‍රීඩකයින් ලබා දීම සඳහා නොවැම්බර් 15 දක්වා කාලය ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-t20-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad/ Thu, 03 Nov 2022 12:18:34 +0000 https://lankansports.com/?p=12684 වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් […]

The post වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු එහි ඉහළම ස්ථානය දිනා ගන්නට සමත් වී සිටින්නේ Rashid Khanට පමණක් දෙවැනි වෙමිනුයි.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

මේ වන විට ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ දිනා ගන්නට වනිඳු සමත් වී සිටින්නේ මෙතෙක් පැවති තරගවල දී කඩුලු 13ක් දවා ගනිමිනුයි.

වනිඳු මින් පෙර ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වූ අතර නවතම දක්ෂතා සමඟින් ඔහු ස්ථාන 4ක් දක්වා ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan ලකුණු 700ක් සමඟින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටින අතර,

වනිදු හසරංග ලකුණු 697ක් සමඟින් දෙවැනි ස්ථානයේ පසු වෙද්දී, Tabraiz Shamsi (694) සහ Josh Hazlewood (692) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවනවා.