#crick_news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/crick_news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 09:40:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. https://lankansports.com/%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/ Mon, 22 Aug 2022 12:32:49 +0000 https://lankansports.com/?p=11480 ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්. ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන […]

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් අතරින් වැඩිම දඬුවමක් හිමි වූයේ වෝනර්ට වන අතර,

එහි දී ඔහුට සිය ක්‍රිකට් දිවිය තුල කිසිදු ඕස්ට්‍රේලියා කණ්ඩායමක නායකත්වය දැරීම තහනමට ලක් කෙරුණා.

2022-23 තරග වාරය සඳහා උස්මාන් කවාජා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමත් සමඟ එකතු වීමෙන් සිඩ්නි තන්ඩර් හි නායකත්වය පුරප්පාඩු වීමත් සමඟ වෝනර්ගේ මෙම තහනම බිග් බෑෂ් ලීගය සඳහා හෝ ඉවත් කළ යුතු බවට කතිකාවක් ඇතිවී තිබෙනවා.

ඒ පිලිබදව වෝනර් පැවසූවේ මෙසේයි

“තවමත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැහැ.

මම මීට පෙරත් පවසා ඇති පරිදි මා හමුවී ඔවුන්ගේ දොරගුළු විවෘත කිරීම පාලක මණ්ඩලය සතු වගකීමක්. ඉන්පසුව මට පුළුවන් ඔවුන් සමඟ අවංක සාකච්ඡාවලට පැමිණෙන්න,” ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

යනුවෙන් පසුගිය ඉරිදා වෝනර් ප්‍රකාශ කර සිටියා.

“මෙම සියලු සම්බාධක පැනවුණු 2018 තිබූ පාලක මණ්ඩලය ද වෙනස් වී තිබෙනවා. ඔවුන් සමඟ නැවත සාකච්ඡා කොට අපගේ මතයන් විමසීම ඉතා සුදුසුයි,”

යනුවෙන් වෝනර් තවදුරටත් පවසා සිටියා.

“වෝනර් දක්ෂ නායකයෙක් සහ මම ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. තහනම ඉවත් නොකිරීමට හේතුවක් මම දකින්නේ නැහැ,”

යනුවෙන් වොනර්ගේ තහනම ඉවත් කිරීමට දැඩි ලෙස පෙනී සිටි ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පසුගිය දා පැවති චැපල් පදනමේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පවසා තිබුණා.

2018 දී නිව්ලන්ඩ්ස් හිදී නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ට ද වසර දෙකක නායකත්ව තහනමක් තිබූ නමුත්..

පසුගිය වසරේ ඇඩිලේඩ් හි පැවති දෙවැනි එංගලන්ත ටෙස්ට් තරගයේ දී ඔහු නායකත්වය දැරීම ද විශේෂත්වයක්.

ඒ නිත්‍ය නායක පැට් කමින්ස් කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා එම තරගයෙන් ඉවත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, නැවතත් ඕස්ට්‍රේලියා නායකත්ව වගකීමක් ලැබුනහොත්, ඔහුට එය සාර්ථකව ඉටු කළ හැකි බවට ද වෝනර් තරයේ විශ්වාස කරනවා.

“මට අත්දැකීම් තිබෙනවා. නිල වශයෙන් නොවුනත් මම කණ්ඩායමේ නායකයෙක්. මට අවශ්‍ය ඒ දේවල් නැවත දෙන්න.

තරුණ ක්‍රීඩකයන්ට මගේ දැනුම අවශ්‍ය නම්, මගේ දුරකතනය සැමවිටම තිබෙනවා, ඔවුන් ළඟ මගේ අංකය ඇති,

ඒ වගේම ඔවුන්ට මාව පුහුණුවීම්වල දී හමුවෙන්නත් පුළුවන්,”යනුවෙන් වෝනර් වැඩිදුරටත් පැවසුවා.

වෝනර් සමඟ ගිවිසුම් ගතවන මොහොතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සිය නායකත්වය ගැන පැවසුවේ,,

එය තරගාවලි ආරම්භය ආසන්න වූ විට දැනගත හැකි වනු බවයි.

Cricinfo ඇසුරෙනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Mon, 22 Aug 2022 12:02:08 +0000 https://lankansports.com/?p=11473 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022 ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා. පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු […]

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා.

පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක රවීන් ද සිල්වා හැර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් 10 දෙනෙක් සහ එංගලන්ත සමස්ත ක්‍රීඩකයින් 11ම මේ තරගයේ දී ජාත්‍යන්තර යොවුන් ටෙස්ට් වරම් දිනා ගත්තා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා 19න් පහළ – Sadisha Rajapaksa, Asitha Wanninayake, Pawan Pathiraja, Ranuda Somarathne, Shevon Daniel, Lahiru Dawatage , Raveen de Silva (c), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Dulaj Samuditha
  • එංගලන්ත 19න් පහළ – Harry Singh, Ben McKinney (c), Ross Whitfield, George Bell, Matthew Hurst, Alex Horton †, Dominic Kelly , Thomas Aspinwall, Bertie Foreman, Eddie Jack, Benjamin Cliff

Singh සහ නායක McKinne එක්ව එංගලන්ත යොවුන් පළමු ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 55ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

ලකුණු 64ක් වන විට,

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය තුල රඳවා තැබීමට සමුදිත සහ රණතුංග යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Whitfield සමඟින් එක්වුණු Bell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි හිසරදයක් වෙමින් විශාල පීඩනයක් එල්ල කළා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

සිය මංගල යොවුන් ටෙස්ට් තරගයේ දීම Bell ශතකයක්,

(4 පහර 16ක් සමඟ ලකුණු 107) ලබා ගත් අතර Whitfield (4 පහර 8ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 86ක්) ලබාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 268ක් වන විට ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට 17 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන රණතුංග සමත් වුනා.

එයින් ලද නව ජවයත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකාව හිසරදයක් වුනු සබඳතාවය ද ඇතුළත්ව එංගලන්ත මැදපෙළ කඩුලු 8ක් ලකුණු 67ක් තුල දවා ගත්තා.

කෙසේ වෙතත්..

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ අංක 9 පිතිකරු Foreman පන්දු 56ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 58*ක් ලබාගෙන,

ඉනිමේ අවසන් කඩුල්ල දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී රණතුංග කඩුලු 4ක් දවා ගන්නා විට, සමුදිත සහ වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාජපක්ෂ ලකුණු 11කට දැවී යාමත් සමඟම,

තරගයේ පළමු දිනය අවසන් කෙරුණා.

නොදැවී ක්‍රීඩා කරන වන්නිනායක ලකුණු 13*යි.

තරගයේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94/ Tue, 16 Aug 2022 11:37:15 +0000 https://lankansports.com/?p=11413 ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ […]

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය .

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ .

රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීීෂ් තීක්ෂන කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂ තම පිතිකරුවා කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන් නම් කරයි.. https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-t20-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80/ Thu, 04 Aug 2022 12:45:49 +0000 https://lankansports.com/?p=11282 ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන් SLC ආරාධිත විස්සයි විස්ස ලීගය අගෝස්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගය සඳහා තරග කරනු ලබන කණ්ඩායම් 4 පුහුණු කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා . අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් පිළිවෙළින් Team Greys, Team Greens, […]

The post ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන් නම් කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන්

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය

අගෝස්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගය සඳහා තරග කරනු ලබන කණ්ඩායම් 4 පුහුණු කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා .

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් පිළිවෙළින් Team Greys, Team Greens, Team Blues සහ Team Reds හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

උපුල් චන්දන (Team Reds), මලින්ද වර්ණපුර (Team Blues), රුවින් පීරිස් (Team Greens) සහ සජීව වීරකෝන් (Team Greys) සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග7කින් යුත් මෙම තරගාවලියේ සියලු තරග ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය අගෝස්තු 15 වැනිදා.

ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන්


REDSBLUESGREENSGREYS
ප්‍රධාන පුහුණුකරුදර්ශන ගමගේමනෝජ් අබේවික්‍රමතිළිණ කණ්ඩම්බිඅවිශ්ක ගුණවර්ධන
සහය පුහුණුකරුඋපුල් චන්දනමලින්ද වර්ණපුරරුවින් පීරිස්සජීව වීරකෝන්
කළමනාකරුShamsheer JaleelShane FernandoVinothen Johnචරිත් සේනානායක

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන් නම් කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
“ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ”-රිකී පොන්ටින් https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Wed, 27 Jul 2022 12:19:30 +0000 https://lankansports.com/?p=11207 එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකයින් වශයෙන් ඕස්ට්‍රේලියාව සූදානම් වෙමින් සිටිනවා. හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් එහි ජයග්‍රාහකයන් කවුදැයි අනුමාන කොට තිබෙනවා. “මං හිතන්නෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ. මට කියන්න වෙනවා ඕස්ට්‍රේලියාව ෆයිනල් එකේ දී ඉන්දියාවට ගහයි කියලා.” පොන්ටින්ගේ අදහස, වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියාව […]

The post “ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ”-රිකී පොන්ටින් appeared first on 1XBet Sri Lanka.

]]>
එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකයින් වශයෙන් ඕස්ට්‍රේලියාව සූදානම් වෙමින් සිටිනවා.

හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් එහි ජයග්‍රාහකයන් කවුදැයි අනුමාන කොට තිබෙනවා.

“මං හිතන්නෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ. මට කියන්න වෙනවා ඕස්ට්‍රේලියාව ෆයිනල් එකේ දී ඉන්දියාවට ගහයි කියලා.” පොන්ටින්ගේ අදහස, වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියාව පරදවා ලෝක කුසලාන ජය ගනු ඇති බවයි. ඔහු මේ අදහස් පල කළේ ICC Review වැඩසටහනට එක්වෙමින්.

දැනට ශූරයන්ට (ඕස්ට්‍රේලියාව) නිජබිමේ වාසිය තියෙනවා. අන්තිම ලෝක කුසලානය ජය ගන්න ඔවුන්ට ඒක එක හේතුවක් වුනා. කැපී පෙනෙන දක්ෂතාවයක් නෙමෙයි තමයි, ඒත් ටිකක් ස්වීට්.” ඔහු පැවසුවා.

පොන්ටින් පවසන්නේ එංගලන්ත කණ්ඩායම ද හොඳ තත්වයක සිටින බවයි.

මං හිතන්නෙ ඔවුන් කැපී පෙනෙන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ සැකැස්ම කැපී පෙනෙනවා.”

මට හිතෙන්නේ සිරස්තල හැටියට ගන්න පුළුවන් කණ්ඩායම් තුන තමයි ඉන්දියාව,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය.”පොන්ටින් පැවසුවා.

ඔබට අනුව මීළඟ 20-20 ලෝක කුසලාන ශූරයන් වන්නේ කවුරුන්ද ?

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post “ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ”-රිකී පොන්ටින් appeared first on 1XBet Sri Lanka.

]]>