crick_news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/crick_news-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 30 Sep 2022 13:20:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න-Be the best player with 1Xbet and win IPHONE 13PRO MAX and many other valuable prizes https://lankansports.com/1xbet-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%93-iphone-13pro-max-%e0%b7%83/ Fri, 30 Sep 2022 13:20:52 +0000 https://lankansports.com/?p=12124 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න 1Xbet එක්ක මාසයක් පුරා වැඩිපුරම ඔට්ටු අල්ලන ක්‍රීඩකයා වී ඉතා වටිනා ත්‍යාග රැසක් දිනාගන්න ඔබත් කැමතිද. ක්‍රීඩා කරනවට අමතරව ක්‍රීඩා කරලා ජයග්‍රහන ලබනවට අමතරව 1Xbet තුල හොදටම ක්‍රීඩා කරලා වැඩිම ලකුනු ලබාගෙන තියෙන ක්‍රීඩකයන් තෝරලා ඔවුන්ට විශේශ ත්‍යාග ලබාදෙන්න 1Xbet සූදානම්. […]

The post 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න-Be the best player with 1Xbet and win IPHONE 13PRO MAX and many other valuable prizes appeared first on 1XBet Sri Lanka.

]]>
1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න

1Xbet එක්ක මාසයක් පුරා වැඩිපුරම ඔට්ටු අල්ලන ක්‍රීඩකයා වී ඉතා වටිනා ත්‍යාග රැසක් දිනාගන්න ඔබත් කැමතිද.

ක්‍රීඩා කරනවට අමතරව ක්‍රීඩා කරලා ජයග්‍රහන ලබනවට අමතරව 1Xbet තුල හොදටම ක්‍රීඩා කරලා වැඩිම ලකුනු ලබාගෙන තියෙන ක්‍රීඩකයන් තෝරලා ඔවුන්ට විශේශ ත්‍යාග ලබාදෙන්න 1Xbet සූදානම්.

කරන්න තියෙන්නෙ සුලු දෙයයි…

සහභාගී වන්නේ කොහොමද?

  • 1xBet වෙබ් අඩවියට ලියාපදිංචි වන්න හෝ ලොග් වන්න.
  • Accumulator වැනි ඔට්ටු තබන්න. වැඩි odds, accumulator හි වැඩි තරග සහ ඔට්ටු ප්‍ රමාණය විශාල වන තරමට ජයග්‍රහණය කිරීමේ අවස්ථා වැඩි වේ!
  • මාසයක් තුළ අනෙක් සියල්ලන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් උපයා ගන්න.
  • තරඟාවලි ඉහළට ගොස් සෑම මසකම පුදුමාකාර ත්‍යාග දිනා ගන්න !

ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මෙසේ වේ..

පළමු ස්ථානයට ගොස් මාසයේ ඔබේ සුපිරි ත්‍යාගයක් තෝරන්න

Apple iPhone 13 Pro Max 512Gb හෝ Samsung Galaxy Z Fold3 512GB. ඔබ කැමතිම එක තෝරාගන්න.

වෙනත් ත්‍යාග:

  • 2 ස්ථානය: Apple WATCH Series 7 (1 ජයග්‍රාහකයා)
  • 3 ස්ථානය: Apple AirPods Pro (1 ජයග්‍රාහකයා)
  • 4 – 5 ස්ථානය: 100 ලකී රෝදයේ භ්‍රමණය
  • 6 -10 ස්ථානය: 10000 ලකුණු

ඔබටත් පුලුවන් මේ ත්‍යාග අතරින් එකක් ඔබේ කරගන්න,,වැඩි වැඩියෙන් වෙබ් අඩවියේ ක්‍රීඩා කරන්නම,ඔබේ ලකුනු ප්‍රමානය වැඩිකරගන්න

තරගයට ඇතුලත්වෙලා ජයග්‍රහනයක් ලබාගන්න, අපි සූදානම් ඔබට සුබපතන්න.

සැප්තැම්බර් මාසයේ ජයග්‍රහනය කල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පහත දැක්වේ

1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න-Be the best player with 1Xbet and win IPHONE 13PRO MAX and many other valuable prizes appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ Thu, 29 Sep 2022 14:31:49 +0000 https://lankansports.com/?p=12119 සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා . පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා […]

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

]]>
සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව ඉතිරි තරග සඳහා ඔහුගේ සහභාගීත්වය ගැන තීරණයක් ගන්නවා ,” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා .

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

]]>
Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali https://lankansports.com/warne-%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-warne-is-better-than-m/ Tue, 27 Sep 2022 13:36:20 +0000 https://lankansports.com/?p=12079 Warne මට වඩා දක්ෂයි Legends League Cricket Tournament 2022 මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්. නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා. ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි […]

The post Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali appeared first on 1XBet Sri Lanka.

]]>
Warne මට වඩා දක්ෂයි

Legends League Cricket Tournament 2022

මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්.

නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි ප්‍රථම ස්ථානයේ පසු වෙද්දී ඔහුට කඩුලු 92ක් පිටුපසින් සිටිමින් Shane Warne එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Legends League Cricket තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට එක් වූ මාධ්‍ය හමුවක දී මුත්තයියා මුරලිදරන් විසින් තමන්ගේ ප්‍රතිවාදී කඩුලු දඩයම් කරන්නා වූ Shane Warne පිළිබඳ මතකය අවදි කරනු ලැබුවා.

ඔබේ කැමතිම ක්‍රීඩකයා ක්‍රීඩා කරන තරග ඉසව්වකදී ඔහුට ඔට්ටුවක් අල්ලන්න 1Xbet තුලින් පුලුවන්,

කැමතිම ක්‍රීඩකයා,දක්ශත්ම ක්‍රීඩකයා නම් කරලා මුදල් ජයග්‍රහන ලබාගන්න,1Xbet සමග දැන්ම එකතුවන්න

“මම හිතන්නේ ඔහු මට වඩා දක්ෂයි. අපි ක්‍රීඩා කරන කාලයේ මම ඔහු දිහා බලලා බොහෝ දේවල් ඉගෙන ගත්තා.

අපි හැමෝටම ඔහු නැති අඩුව ඉතාම තදින් දැනෙනවා.”

මුරලි, Warne ගේ අහිමි වීම පිළිබඳ සංවේදී වෙමින් ප්‍රකාශ කර සිටියා.

Warne මට වඩා දක්ෂයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. https://lankansports.com/%e0%b6%85%e0%b6%b6%e0%b7%94%e0%b6%a9%e0%b7%8f%e0%b6%b6%e0%b7%92-t10-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Tue, 27 Sep 2022 13:11:29 +0000 https://lankansports.com/?p=12071 අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක් අබුඩාබි T10 ලීගය 2022 2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා. ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්. ඊයේ දිනයේ දී පැවැත්වුණු […]

The post අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්

අබුඩාබි T10 ලීගය 2022

2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා.

ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිල දී ගැනීමට පිළිවෙළින් Northern Warriors සහ Morrisville SAMP Army යන කණ්ඩායම් සමත් වුනා.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්..

ඔවුන් දෙදෙනා හැරෙන්නට මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනා

(දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ) තරගාවලියේ අවසන් කෙටුම්පත් කිරීමට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් මිලට ගෙන තිබීම විශේෂත්වයක් වුනා.

තරගාවලිය සජීවීව නරබන්න,තරගය නරබන ගමන් ගෙදරට වෙලා ඇතිවෙන්න සල්ලි හොයන්න දැන්ම 1Xbet ගිනුමක් හදලා රෙජිස්ටර් වෙන්න,1Xbet සූදානම් තරගය නරබන ඔබට මුදලින් ජයග්‍රහන ලබාදෙන්න.