#crick_gossip Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/crick_gossip/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:32:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. https://lankansports.com/%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/ Mon, 22 Aug 2022 12:32:49 +0000 https://lankansports.com/?p=11480 ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්. ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන […]

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් අතරින් වැඩිම දඬුවමක් හිමි වූයේ වෝනර්ට වන අතර,

එහි දී ඔහුට සිය ක්‍රිකට් දිවිය තුල කිසිදු ඕස්ට්‍රේලියා කණ්ඩායමක නායකත්වය දැරීම තහනමට ලක් කෙරුණා.

2022-23 තරග වාරය සඳහා උස්මාන් කවාජා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමත් සමඟ එකතු වීමෙන් සිඩ්නි තන්ඩර් හි නායකත්වය පුරප්පාඩු වීමත් සමඟ වෝනර්ගේ මෙම තහනම බිග් බෑෂ් ලීගය සඳහා හෝ ඉවත් කළ යුතු බවට කතිකාවක් ඇතිවී තිබෙනවා.

ඒ පිලිබදව වෝනර් පැවසූවේ මෙසේයි

“තවමත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැහැ.

මම මීට පෙරත් පවසා ඇති පරිදි මා හමුවී ඔවුන්ගේ දොරගුළු විවෘත කිරීම පාලක මණ්ඩලය සතු වගකීමක්. ඉන්පසුව මට පුළුවන් ඔවුන් සමඟ අවංක සාකච්ඡාවලට පැමිණෙන්න,” ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

යනුවෙන් පසුගිය ඉරිදා වෝනර් ප්‍රකාශ කර සිටියා.

“මෙම සියලු සම්බාධක පැනවුණු 2018 තිබූ පාලක මණ්ඩලය ද වෙනස් වී තිබෙනවා. ඔවුන් සමඟ නැවත සාකච්ඡා කොට අපගේ මතයන් විමසීම ඉතා සුදුසුයි,”

යනුවෙන් වෝනර් තවදුරටත් පවසා සිටියා.

“වෝනර් දක්ෂ නායකයෙක් සහ මම ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. තහනම ඉවත් නොකිරීමට හේතුවක් මම දකින්නේ නැහැ,”

යනුවෙන් වොනර්ගේ තහනම ඉවත් කිරීමට දැඩි ලෙස පෙනී සිටි ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පසුගිය දා පැවති චැපල් පදනමේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පවසා තිබුණා.

2018 දී නිව්ලන්ඩ්ස් හිදී නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ට ද වසර දෙකක නායකත්ව තහනමක් තිබූ නමුත්..

පසුගිය වසරේ ඇඩිලේඩ් හි පැවති දෙවැනි එංගලන්ත ටෙස්ට් තරගයේ දී ඔහු නායකත්වය දැරීම ද විශේෂත්වයක්.

ඒ නිත්‍ය නායක පැට් කමින්ස් කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා එම තරගයෙන් ඉවත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, නැවතත් ඕස්ට්‍රේලියා නායකත්ව වගකීමක් ලැබුනහොත්, ඔහුට එය සාර්ථකව ඉටු කළ හැකි බවට ද වෝනර් තරයේ විශ්වාස කරනවා.

“මට අත්දැකීම් තිබෙනවා. නිල වශයෙන් නොවුනත් මම කණ්ඩායමේ නායකයෙක්. මට අවශ්‍ය ඒ දේවල් නැවත දෙන්න.

තරුණ ක්‍රීඩකයන්ට මගේ දැනුම අවශ්‍ය නම්, මගේ දුරකතනය සැමවිටම තිබෙනවා, ඔවුන් ළඟ මගේ අංකය ඇති,

ඒ වගේම ඔවුන්ට මාව පුහුණුවීම්වල දී හමුවෙන්නත් පුළුවන්,”යනුවෙන් වෝනර් වැඩිදුරටත් පැවසුවා.

වෝනර් සමඟ ගිවිසුම් ගතවන මොහොතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සිය නායකත්වය ගැන පැවසුවේ,,

එය තරගාවලි ආරම්භය ආසන්න වූ විට දැනගත හැකි වනු බවයි.

Cricinfo ඇසුරෙනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? https://lankansports.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90/ Fri, 12 Aug 2022 13:04:26 +0000 https://lankansports.com/?p=11366 රන් පදක්කමින් පසු මෙග් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා. පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ […]

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහෙත් එම නිවාඩුව අවසන් වන කාලය නිශ්චිත නොවන බව ද සඳහන් වනවා.

ඒත් සමඟින් ඇය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ Hundred තරගාවලියෙන් ද ඇය ඉවත් වී තිබෙනවා. ඇය ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිතව තිබුණේ.

කාර්යබහුල වසර කිහිපයකින් පස්සේ මම මං ගැන හිතන්න ඉඩ සහ කාලය ලැබෙන පරිදි පියවරක් පසුපසට ගන්න මම තීරණය කරලා තියෙනවා.”ඇගේ ප්‍රකාශයේ එසේ සටහන්.

ලබා දුන් සහායට මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ මගේ ක්‍රීඩිකාවන්ටත් කෘතගුණවේදී වෙනවා. මගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න යැයි ඉල්ලා සිටිනවා.”,ඇය වැඩිදුරටත් සටහන් කොට තිබුණා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) හි කාර්ය සාධන ප්‍රධානි ෂෝන් ෆ්ලෙග්ලර් පැවසුවේ,

විවේකයක් අවශ්‍ය බව හඳුනා ගැනීම ගැන අපට මෙග් ගැන ආඩම්බරයි. මේ කාලයේ දී ඇයට සහාය වෙන්න අප තීරණය කළා.”යනුවෙන්.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසිද්ධිය අපේ ප්‍රමුඛ කාර්යභාරයයි. අපි මෙග් එක්ක,ඇයට සහාය වීම සඳහා වැඩකරනවා. ඇයට අවශ්‍ය කාලය ලබා දෙනවා.”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙග් ලැනින්ග් කාන්තා ක්‍රිකට් වල ලොව ප්‍රබල පිතිකාරිණියක්. එක්දින තරග 100ක දී 53.1ක සාමාන්‍යයක් සහිතව ලකුණු 4463ක් ලබාගෙන සිටින ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124ක දී ලකුණු 36.5ක සාමාන්‍යයක් සහිතව ලකුණු 3211ක් ලබාගෙන සිටිනවා.

රන් පදක්කමින් පසු මෙග්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>