#clubcricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/clubcricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 18 Aug 2022 13:40:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. https://lankansports.com/a-womens-cricket-championship-for-the-navy/ Tue, 16 Aug 2022 13:38:13 +0000 https://lankansports.com/?p=11425 කාන්තා ක්‍රිකට් SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් […]

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්__________________________

  • නාවික හමුදාව උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

නාවික හමුදාව

–121/6 (20):උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19

ගුවන් හමුදාව

–113/7 (20):ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි https://lankansports.com/mca-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a/ Fri, 17 Jun 2022 12:58:46 +0000 https://lankansports.com/?p=11076 29 වැනි සිංගර් MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 2022 වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 29 වැනි අදියර ජුනි 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ කණ්ඩායම් අදියරේ තරග ජුනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ආරම්භ වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ජුනි 22 වැනිදා NCC […]

The post MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
29 වැනි සිංගර් MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 2022

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 29 වැනි අදියර ජුනි 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ කණ්ඩායම් අදියරේ තරග ජුනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ආරම්භ වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ජුනි 22 වැනිදා NCC සහ කටුනායක FTZ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 25 වැනිදා MC පිටියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ සිංගර් සමාගමයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වනවා. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH), Mode Engineering, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හේලීස්, CDB ෆිනෑන්ස් කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ මෙවර තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත වනවා.

A කාණ්ඩයB කාණ්ඩය
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හැටන් නැශනල් බැංකුව
Mode Engineeringහේලීස්
සම්පත් බැංකුවCDB බැංකුව

MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන

තරග අංකයක්‍රීඩාංගණයIDසත්කාරකත්වයvsIDසංචාරක කණ්ඩායම

ජුනි 18 සෙනසුරාදා

1FTZ කටුනායකA1JKHvsA2Mode Engineering
2FTZ කටුනායකB1හැටන් නැශනල් බැංකුවvsB2හේලීස්
තරග අංකයක්‍රීඩාංගණයIDසත්කාරකත්වයvsIDසංචාරක කණ්ඩායම

ජුනි 9 ඉරිදා

3NCCA2Mode EngineeringvsA3සම්පත් බැංකුව
4NCCB2හේලීස්vsB3CDB
තරග අංකයක්‍රීඩාංගණයIDසත්කාරකත්වයvsIDසංචාරක කණ්ඩායම

ජුනි 20 සඳුදා

5මොරටුව ක්‍රීඩාංගණයA1JKHvsA3සම්පත් බැංකුව
6මොරටුව ක්‍රීඩාංගණයB1හැටන් නැශනල් බැංකුවvsB3CDB

අවසන් පුර්ව තරග

තරග අංකයක්‍රීඩාංගණයIDසත්කාරකත්වයvsIDසංචාරක කණ්ඩායම

ජුනි 22 බදාදා

7NCCA කාණ්ඩයේ පළමු ස්ථානයvsB කාණ්ඩයේ දෙවන ස්ථානය
8FTZ කටුනායකB කාණ්ඩයේ පළමු ස්ථානයvs A කාණ්ඩයේ දෙවන ස්ථානය

අවසන් තරගය

තරග අංකයක්‍රීඩාංගණයIDසත්කාරකත්වයvsIDසංචාරක කණ්ඩායම

ජුනි 25 සෙනසුරාදා

9MCAතරග අංක 7 ජයග්‍රාහකයන්vsතරග අංක 8 ජයග්‍රාහකයන්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>